මතක ඇති කාලෙක පත් වෙච්ච ආන්ඩු වලින් ඉතා ඉක්මනින්ම කට්ටියට එපා උන ආන්ඩුවක් තමයි මේ ටොයි පාලන ආන්ඩුව....

..හා බොරුද...?
..තාම මාස තුනක් ගියෙත් නෑ..මේං බලාපල්ල වැඩේ...

අනේ ඉතින් මෙව්වා කියන්නෙ අපි නෙවෙයි..මේ ටොයි පාලනය හදන්න උදේ හවස දර දිය ඇදපු මිනිස්සු...

ඒ කියන්නෙ මාස තුනක් යන්නත් කලින් වදාපු අම්මටත් එපා උන ආන්ඩුවක් මේක.

..ඕක තමයි කොල්ලෝ (ලොල්ලෝ)
කියන්නෙ බොරුවට වැඩි ආයුශ නෑ කියලා...ඒ දවස්වල මේක හදන්න දාපු අයිසිං දැං ටික ටික දියවෙලා යන්න පටං අරං.
.තැනින් තැනින් පොඩි හෙලු කෑලි මතු වෙන්න පටං අරං...

මේක දැක්කම පොනිල්ගෙ සල්ලි වලට මඩ ගහන හමුදාව දූවගෙන ඇවිත් කියයි තොපිට එපා උනාට අපිට නෑ කියලා.
.අපි දන්නවා තොපිට නෑ කියලා.

.ලොල්...
අපි කියන්න ඕන නෑ..ඔය photoshop එක close කරලා කොම්පීතරේ turnoff කරලා පොඩ්ඩක් එලියට පහලියට බැහැලා බැලුවනම් හරි මොකද වෙන්නෙ කියලා.
..ආ යද්දි මතක ඇතුව කලිසම ඇදං යන්න..නැත්තං වැඩේ මාට්‍ටු වෙනවා නේ..

රට චීනයට ණය කරා, මහින්ද වටේ හිටපු එවුන් හොරා කෑවා, මාධ්‍යය වාරණය කරා ,සුදු වෑන් වලින් මිනිස්සු ඉස්සුවා, මාධ්‍යය කාරයෝ ඉස්සුවා, මුස්ලිම් රටවල් එක්ක ඕනවට වඩා කිට්ටු වුනා, පල්ලි හදන්න ඉඩ දුන්නා, හලාල් වගේ ඔක්කොම ආවේ මහින්දගේ කාලේ, ගෝඨය කොළබ තිබ්බ බුදු පිළිම ඔක්කොම වගේ අයින් කරා, නිළමේ තනතුරු වලට තමන්ගේ අයව දාගත්තා, රාජ්‍යය ආයතන වලට නූගත්තු දාගෙන පාඩු පිට පාඩු කරා, බඩු මිළ හොදට වැඩි වුනා මහින්දගේ කාලේ, මහින්ද ඒකාධිපතියෙක් වගේ වටේ හිටපු ඇමති වරුන්ට අමාතාංශවල කෑළි දීලා බලය තමන්ට තියාගත්තා, සහෝදරයන්ට තමන්ගේ පවුලට ඉතා විශාල වරප්‍රසදා දුන්නා, අල්ලස දූෂණය ඉහ වහා ගියා. උබ අනුර කුමාර මේ මෙතන කියපු ඒවා පිළිගත්තා නේ? එහෙනම් මෙයාම මහින්ද ගැන කියපු ඒවාත් අහල බලන්න.