පිරිහීම

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ඉන්දියන් එවුන්ව ලං කරගත්තට කමක් නෑ බන් (ඕනවට වඩා නෙවෙයි) මොකද උන්ව තරහා කරගත්තොත් අපිට කලාපේ තනියම ඉන්න බෑ, අපිට තියෙන්නේ Win-Win situation එකක් හදලා ඉන්දියන් එවුන් එක්ක මොකක් හරි වෙළද ගිවිසුමකට එන්නයි, එතකොට ඒකෙන් ඉන්දියාවටත් වාසියි, අපිටත් වාසියි.

අපිට මෙහෙම කරන්න පුලුවන් ඕනේ නම්, ඉන්දියවේ Business කාරයන්ට ලංකාවට එන්න කියනවා, ලංකාවේ ආයෝජනය කරන්න කියනවා, ඊට පස්සේ උන්ට ටැක්ස් ගහනවා, මේහෙක් වාසි 2ක් වෙනවා. එකක් ලංකාවට හොද සේවයක් ලබාගන්න පුලුවන්, ලංකාවේ තරගකාරි වෙළද පොළක් හදන්න පුලුවන්, ලංකාවේ ආදායම වැඩි කරගන්න පුලුවන්. ඊට පස්සේ අපි ලංකාවේ සංවර්ධිත නැති ක්ෂේත්‍ර හදලා(අපේ company) (වාහන හදන , ඉන්ජින් හදන) ඒවාට අඩු පඩියට සීමිත ගාණක් ඉන්දියන් කාරයෝ ගෙන්වාගෙන උන්ට රැකියා අවස්ථා දෙනවා, ඊට පස්සේ ඒකෙන් ලැබෙන නිෂ්පාදන අපි පිටරට අරිනවා, එතකොට අපිට ඒකෙන් වාසියි එකක් අපිට අපේ සංවර්ධිත නැති ක්ෂේත්‍ර සංවර්ධනය කරගන පුලුවන්, අපනයනයෙන් වැඩි ලාභයක් ලබන්න පුලුවන්. ඉන්දියන් එවුන්ටත් වාසියි මොකද උන්ගේ විරැකියා එවුන්ට රස්සා ලැබෙනවා. මේකට තමයි Win-win situation එකක් කියන්නේ.

උබ කියන කතාවත් හරි ඇති බං..ඒත් මෙ ඉංදියන් කාරයා නම් මට සත පහකට විශ්වාසනෑ...උං හරි ආසයිනෙ බං කොටි හුරතල් බලන්න..මතකයි නේ ඔකුන් අපිට ඉස්සර ඉදලා දාපු කෝචොක් ටික..:yes:
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
දැන් ඉතින් අපටම කියා රජෙක් ඇත්තේ. ඒ නරේන්ද්‍ර මෝඩි.