පිරිහීම

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මතක ඇති කාලෙක පත් වෙච්ච ආන්ඩු වලින් ඉතා ඉක්මනින්ම කට්ටියට එපා උන ආන්ඩුවක් තමයි මේ ටොයි පාලන ආන්ඩුව....:lol::lol::lol:..හා බොරුද...?:confused::confused:..තාම මාස තුනක් ගියෙත් නෑ..මේං බලාපල්ල වැඩේ...:yes::yes::cool:

අනේ ඉතින් මෙව්වා කියන්නෙ අපි නෙවෙයි..මේ ටොයි පාලනය හදන්න උදේ හවස දර දිය ඇදපු මිනිස්සු...:cool::cool::cool:

ඒ කියන්නෙ මාස තුනක් යන්නත් කලින් වදාපු අම්මටත් එපා උන ආන්ඩුවක් මේක.:(:(:(:(..ඕක තමයි කොල්ලෝ (ලොල්ලෝ) :lol: කියන්නෙ බොරුවට වැඩි ආයුශ නෑ කියලා...ඒ දවස්වල මේක හදන්න දාපු අයිසිං දැං ටික ටික දියවෙලා යන්න පටං අරං.:yes::yes:.තැනින් තැනින් පොඩි හෙලු කෑලි මතු වෙන්න පටං අරං...:lol::lol::lol:

මේක දැක්කම පොනිල්ගෙ සල්ලි වලට මඩ ගහන හමුදාව දූවගෙන ඇවිත් කියයි තොපිට එපා උනාට අපිට නෑ කියලා.:yes:.අපි දන්නවා තොපිට නෑ කියලා.:lol::lol::yes:.ලොල්...:cool:

අපි කියන්න ඕන නෑ..ඔය photoshop එක close කරලා කොම්පීතරේ turnoff කරලා පොඩ්ඩක් එලියට පහලියට බැහැලා බැලුවනම් හරි මොකද වෙන්නෙ කියලා.:yes:..ආ යද්දි මතක ඇතුව කලිසම ඇදං යන්න..නැත්තං වැඩේ මාට්‍ටු වෙනවා නේ..:lol::lol::lol::lol::lol::lol:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් අපටම කියා රජෙක් ඇත්තේ. ඒ නරේන්ද්‍ර මෝඩි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කියපු ඒවා ඔක්කොම හරි මේ ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා ,මම ඒක දැක්කා පෙබරවාරි වලම. නමුත් බයියොන්ට ඕනේ මහින්දව කොහොම හරි ගේන්න මිසක් රටට යහපතක් කරන්න නෙවෙයි. අපි මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕනේ. බයියෝ කියන්නේ මහින්ද පාක්ශිකයෝ, ටොයියෝ කියන්නේ මෛත්‍රී පාක්ශිකයෝ. දේශප්‍රේමියෝ කියන්නේ රටට හිතවත් රට පාක්ශිකයෝ. අපි වෙන්න ඕනේ දේශප්‍රේමියෙක් මිසක්, බයියෙක් වත් ටොයියෙක් වත් නෙවෙයි. උබලා අවංකව හිතපන්, උබ මේ ආණ්ඩුවේ වැරදි දැක දැක කෑගහන්නේ රටට හිතවත් නිසාද නැත්නම් මහින්දට හිතවත් නිසාද කියලා, තමන්ට අවංකව උත්තර දීපන්, ඊට පස්සේ තීරණයක් ගනින්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    පොඩ්ඩක් තේරුම් ගනින් කට්ටියම එකතුවෙලා කරපු දේ.

    හැම පක්ෂයක්ම එකතුවෙලා සම්මුතියකට ඇවිල්ලා, හැමෝටම එපා වෙලා හිටපු මහින්දව එලවලා දැම්මා.

    ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ ඒ එකතු උන පක්ෂ දිගටම එකට වැඩ කරයි කියලා. ඒ ඒ පක්ෂ තම තමන්ගේ ප්‍රතිපත්ති අනුව ඉදිරියට යනවා.

    එන ඡන්දෙදි පුලුවන්,
    UPFA කාරයන්ට UPFA ආණ්ඩුවක් පත් කරගන්න.
    UNP කාරයන්ට UNP ආණ්ඩුවක් පත් කරගන්න.
    JVP කාරයන්ට JVP ආණ්ඩුවක් පත් කරගන්න.

    දැන් කස්ටිය හිතන් ඉන්නවා නම් එලවපු මහින්දව ආයි ගේන්න ඒක ලොකු වැරදීමක් :(
     
    Last edited:

    :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    පොඩ්ඩක් තේරුම් ගනින් කට්ටියම එකතුවෙලා කරපු දේ.

    හැම පක්ෂයක්ම එකතුවෙලා සම්මුතියකට ඇවිල්ලා, හැමෝටම එපා වෙලා හිටපු මහින්දව එලවලා දැම්මා.

    ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ ඒ එකතු උන පක්ෂ දිගටම එකට වැඩ කරයි කියලා. ඒ ඒ පක්ෂ තම තමන්ගේ ප්‍රතිපත්ති අනුව ඉදිරියට යනවා.

    එන ඡන්දෙදි පුලුවන්,
    UPFA කාරයන්ට UPFA ආණ්ඩුවක් පත් කරගන්න.
    UNP කාරයන්ට UNP ආණ්ඩුවක් පත් කරගන්න.
    JVP කාරයන්ට JVP ආණ්ඩුවක් පත් කරගන්න.

    දැන් කස්ටිය හිතන් ඉන්නවා නම් එලවපු මහින්දා ආයි ගේන්න ඒක ලොකු වැරදීමක් :(

    kiyala wedak naha ban, me 100days anduwa thawakalika ekak..
    meken wenna oni wiyawastha wenaskam tika karaganna ekai, oya kiyana hondha panath tika sammatha karaganna ekai :)

    General election eken dinanana widiyata anduwak hadei, mahinda gena eka uttaraya nemei, mahinda awat nawath wedak naha horu thakkadi parliment ekata yanakan :)
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කියපු ඒවා ඔක්කොම හරි මේ ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා ,මම ඒක දැක්කා පෙබරවාරි වලම. නමුත් බයියොන්ට ඕනේ මහින්දව කොහොම හරි ගේන්න මිසක් රටට යහපතක් කරන්න නෙවෙයි. අපි මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕනේ. බයියෝ කියන්නේ මහින්ද පාක්ශිකයෝ, ටොයියෝ කියන්නේ මෛත්‍රී පාක්ශිකයෝ. දේශප්‍රේමියෝ කියන්නේ රටට හිතවත් රට පාක්ශිකයෝ. අපි වෙන්න ඕනේ දේශප්‍රේමියෙක් මිසක්, බයියෙක් වත් ටොයියෙක් වත් නෙවෙයි. උබලා අවංකව හිතපන්, උබ මේ ආණ්ඩුවේ වැරදි දැක දැක කෑගහන්නේ රටට හිතවත් නිසාද නැත්නම් මහින්දට හිතවත් නිසාද කියලා, තමන්ට අවංකව උත්තර දීපන්, ඊට පස්සේ තීරණයක් ගනින්.

    මං ගිය චන්දෙ වෙනකං පිට පිට කීප පාරක් JVP එකට චන්දෙ දුන්නෙ බං..ඒ මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුන නිසා...ඒ මොනවා උනත් මෙච්චර කාලෙකට එක ටොයියෙක්ටවත් බයියෙක්ටවත් කරන්න බැරිඋන ලොකු වැඩ ටිකක් කලා මහින්ද..ඒ වගේම වැරදිත් කලා...ඒ මොනව උනත් මහින්ද රට වෙනුවෙන් යුද්දෙ ඉවර කලා..ඒකට මහින්දට සලකනවා තව අවුරුදු 50ක් ගියත්...මම කියන්නෙ මේ දැං තියෙන ආන්ඩුව ගිය ආන්ඩුව තරම්වත් රටට ආදෙරේ නෑ...උබට උනත් ඒක පේනවා ඇතිනේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113

    :D

    kiyala wedak naha ban, me 100days anduwa thawakalika ekak..
    meken wenna oni wiyawastha wenaskam tika karaganna ekai, oya kiyana hondha panath tika sammatha karaganna ekai :)

    General election eken dinanana widiyata anduwak hadei, mahinda gena eka uttaraya nemei, mahinda awat nawath wedak naha horu thakkadi parliment ekata yanakan :)

    මහින්ද පාක්ෂිකයෝ හිතන් ඉන්නේ මහින්දව පරාද කරපු මේ ආන්ඩුවේ අය දැන් ඉන්නේ සෑහෙන්න කලකිරීමෙන්. ඒ අයත් දැන් කැමතියි ආයිත් මහින්දව ගේන්න කියලා.

    අනිත් පක්ෂ (JHU, JVP) ප්‍රධාන වශයෙන් කල කිරිලා තියෙන්නේ. හොරු අල්ලන්න පරක්කු නිසා මිසක් වෙන හේතු නිසා නෙවෙයි කියලා මහින්ද පාක්ෂිකයන්ට හිතා ගන්න බැරි හැටි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,299
    27,756
    113
    දැන් මෙගොල්ලන්ගෙන් මැදමුලනේ තක්කඩියා ගැනත් අහල බලමුද? :lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    දැන් මෙගොල්ලන්ගෙන් මැදමුලනේ තක්කඩියා ගැනත් අහල බලමුද? :lol:

    ඌ ගියා..දැං උබලයි එකාගෙ වාරෙ.:lol::lol::lol:.හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට..තාම මේ පුක පලන්න ගත්තා විතරයි:shocked::shocked::shocked:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මං ගිය චන්දෙ වෙනකං පිට පිට කීප පාරක් JVP එකට චන්දෙ දුන්නෙ බං..ඒ මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුන නිසා...ඒ මොනවා උනත් මෙච්චර කාලෙකට එක ටොයියෙක්ටවත් බයියෙක්ටවත් කරන්න බැරිඋන ලොකු වැඩ ටිකක් කලා මහින්ද..ඒ වගේම වැරදිත් කලා...ඒ මොනව උනත් මහින්ද රට වෙනුවෙන් යුද්දෙ ඉවර කලා..ඒකට මහින්දට සලකනවා තව අවුරුදු 50ක් ගියත්...මම කියන්නෙ මේ දැං තියෙන ආන්ඩුව ගිය ආන්ඩුව තරම්වත් රටට ආදෙරේ නෑ...උබට උනත් ඒක පේනවා ඇතිනේ...

    මහින්ද හොරාකෑවා, :no: රට චීනයට ණය කරා, මහින්ද වටේ හිටපු එවුන් හොරා කෑවා, මාධ්‍යය වාරණය කරා ,සුදු වෑන් වලින් මිනිස්සු ඉස්සුවා, මාධ්‍යය කාරයෝ ඉස්සුවා, මුස්ලිම් රටවල් එක්ක ඕනවට වඩා කිට්ටු වුනා, පල්ලි හදන්න ඉඩ දුන්නා, හලාල් වගේ ඔක්කොම ආවේ මහින්දගේ කාලේ, ගෝඨය කොළබ තිබ්බ බුදු පිළිම ඔක්කොම වගේ අයින් කරා, නිළමේ තනතුරු වලට තමන්ගේ අයව දාගත්තා, රාජ්‍යය ආයතන වලට නූගත්තු දාගෙන පාඩු පිට පාඩු කරා, බඩු මිළ හොදට වැඩි වුනා මහින්දගේ කාලේ, මහින්ද ඒකාධිපතියෙක් වගේ වටේ හිටපු ඇමති වරුන්ට අමාතාංශවල කෑළි දීලා බලය තමන්ට තියාගත්තා, සහෝදරයන්ට තමන්ගේ පවුලට ඉතා විශාල වරප්‍රසදා දුන්නා, අල්ලස දූෂණය ඉහ වහා ගියා. උබ අනුර කුමාර මේ මෙතන කියපු ඒවා පිළිගත්තා නේ? එහෙනම් මෙයාම මහින්ද ගැන කියපු ඒවාත් අහල බලන්න. :) මහින්ද යුද්ධය ඉවර කරපු බව ඇත්ත, රටට යම් සේවයක් කරපු බව ඇත්ත නමුත් රටට මහින්ද කරපු පාඩුව වැඩියි. අනික මහින්ද අවුරුදු 10 කට කිට්ටු වෙන්න හිටියානේ, ඒ ඇති.
     
    • Like
    Reactions: ruchira55

    රනිල් නැති මීට වඩා හොද ආන්ඩුවක් එන්ව නම් මාත් එනවා උබලා එක්ක සෙට් වෙන්න:yes:..එත් මේ රනිල් මාමිගෙ ආන්ඩුව තියෙනක්ං නම් මලත් එන්නෙ නෑ..මොකද අපි හොදට දන්නවා රනිල් කවුද එයා මොකද කරන්නෙ කියලා...දැකලා ඇති නේ...? රනිල්ට වඩා මහින්ද අවුරුදු 100ක් හිටියත් කමක් නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රනිල් නැති මීට වඩා හොද ආන්ඩුවක් එන්ව නම් මාත් එනවා උබලා එක්ක සෙට් වෙන්න:yes:..එත් මේ රනිල් මාමිගෙ ආන්ඩුව තියෙනක්ං නම් මලත් එන්නෙ නෑ..මොකද අපි හොදට දන්නවා රනිල් කවුද එයා මොකද කරන්නෙ කියලා...දැකලා ඇති නේ...? රනිල්ට වඩා මහින්ද අවුරුදු 100ක් හිටියත් කමක් නෑ

    මම JVP එකට වැඩියේ කැමති නෑ, නමුත් ඉස්සරහට JVP එකට මම දෙනවා ජන්දය තව ටිකක් බලලා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් නැති මීට වඩා හොද ආන්ඩුවක් එන්ව නම් මාත් එනවා උබලා එක්ක සෙට් වෙන්න:yes:..එත් මේ රනිල් මාමිගෙ ආන්ඩුව තියෙනක්ං නම් මලත් එන්නෙ නෑ..මොකද අපි හොදට දන්නවා රනිල් කවුද එයා මොකද කරන්නෙ කියලා...දැකලා ඇති නේ...? රනිල්ට වඩා මහින්ද අවුරුදු 100ක් හිටියත් කමක් නෑ
    ඇත්තක් නැත්තෙම නැ.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මම JVP එකට වැඩියේ කැමති නෑ, නමුත් ඉස්සරහට JVP එකට මම දෙනවා ජන්දය තව ටිකක් බලලා.

    MY3 එක්ක මගේ කිසිම තරහක් නෑ..හොද වැඩක් කරනවා නම් ලොවෙත් සපෝට් එක දෙනවා...ඒත් හොද වැඩ කියලා මිනිස්සු රවට්ටන එකට නම් විරුද්දයි.චම්පිකට මං ගරු කලා එදා අර ෆොටෝ එකක් පෙන්නලා ගොං පාර්ට් එකක් දානකම්..දැං ඌ ඉවරයි.:yes::lol::no:..රාජිතයා ගෑන නම් කතා කරලා වැඩක් නෑ..දෙලොවටම නැති එකෙක්...මට හිතා ගන්න බැරි JVP එක කොහොමද රනිල් එක්ක එකට ලැග්ගෙ කියලා...මොකද මාත් බොක්කෙන් JVP එකට කතිරෙ ගහලා ආපු එකෙක්..හි හී..:D:D:yes:..එත් අපහු නම් මේ හොර නඩේ එක්ක ලගිනකම් දෙන්නෙ නෑ...අනිත් එක ඉන්දියන් කාරයා ඕනවට වැඩියෙ රෙද්ද අස්සෙ දාගන්න හොද නෑ..දන්නව ඇතිනෙ අල්ලපු ගෙදර එකා උනත් ඕනවට වැඩියෙ යාලු වෙලා ගේ අස්සෙ දාගත්තම තියෙන කරදරේ...?:D:yes:
     
    ඉන්දියන් එවුන්ව ලං කරගත්තට කමක් නෑ බන් (ඕනවට වඩා නෙවෙයි) මොකද උන්ව තරහා කරගත්තොත් අපිට කලාපේ තනියම ඉන්න බෑ, අපිට තියෙන්නේ Win-Win situation එකක් හදලා ඉන්දියන් එවුන් එක්ක මොකක් හරි වෙළද ගිවිසුමකට එන්නයි, එතකොට ඒකෙන් ඉන්දියාවටත් වාසියි, අපිටත් වාසියි.

    අපිට මෙහෙම කරන්න පුලුවන් ඕනේ නම්, ඉන්දියවේ Business කාරයන්ට ලංකාවට එන්න කියනවා, ලංකාවේ ආයෝජනය කරන්න කියනවා, ඊට පස්සේ උන්ට ටැක්ස් ගහනවා, මේහෙක් වාසි 2ක් වෙනවා. එකක් ලංකාවට හොද සේවයක් ලබාගන්න පුලුවන්, ලංකාවේ තරගකාරි වෙළද පොළක් හදන්න පුලුවන්, ලංකාවේ ආදායම වැඩි කරගන්න පුලුවන්. ඊට පස්සේ අපි ලංකාවේ සංවර්ධිත නැති ක්ෂේත්‍ර හදලා(අපේ company) (වාහන හදන , ඉන්ජින් හදන) ඒවාට අඩු පඩියට සීමිත ගාණක් ඉන්දියන් කාරයෝ ගෙන්වාගෙන උන්ට රැකියා අවස්ථා දෙනවා, ඊට පස්සේ ඒකෙන් ලැබෙන නිෂ්පාදන අපි පිටරට අරිනවා, එතකොට අපිට ඒකෙන් වාසියි එකක් අපිට අපේ සංවර්ධිත නැති ක්ෂේත්‍ර සංවර්ධනය කරගන පුලුවන්, අපනයනයෙන් වැඩි ලාභයක් ලබන්න පුලුවන්. ඉන්දියන් එවුන්ටත් වාසියි මොකද උන්ගේ විරැකියා එවුන්ට රස්සා ලැබෙනවා. මේකට තමයි Win-win situation එකක් කියන්නේ.