වරායේ strike

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචන්ලා වරායේ Drivers ලගේ strike එකක් තියනවද? කොහොමද තත්වේ කියල දන්නා කවුරු හරි ඉන්නවද? අද/හෙට විසදෙයිද? (මගේ හදිසි බඩු වගයක් තියනවා බන් එකයි අහන්නේ) :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kari raviya lori danna hadanne waraayata .

    කොහොමත් උගේ ලොරි තියෙනවා බං දැන් සැහෙන්න කාලෙක ඉඳන්....... ගොල්ඩ්ස්ටාර් ලොජිස්ටික්ස් (ග්ලෝබල් පාක් එකේම එකක්. එකත් රවිගේම තමා) කියන්නේ උගේ කම්පැනි එකක්..... බෙන්ස් ප්‍රයිම් මුවර් බර සෙට් එකක් තියෙනවා.......

    rt4.jpg
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    කොහොමත් උගේ ලොරි තියෙනවා බං දැන් සැහෙන්න කාලෙක ඉඳන්....... ගොල්ඩ්ස්ටාර් ලොජිස්ටික්ස් (ග්ලෝබල් පාක් එකේම එකක්. එකත් රවිගේම තමා) කියන්නේ උගේ කම්පැනි එකක්..... බෙන්ස් ප්‍රයිම් මුවර් බර සෙට් එකක් තියෙනවා.......

    rt4.jpg

    thawa danna wage hadanne. ape ayiyat owa thayi kaeanne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රවී කරැණානායක තව ලොරි 1500 ක් අලුතින් දාන්නලු යන්නෙ.