ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    mama dennatama PM damma pahu quote karanna epa

    ඊයා.. මෙයා ගේ .....

    na bn uu hoda eka uuta mukuth kiyanan epa :frown:

    Robin jangiya hinda thamai okkoma me awla prashna pataaan gaththe
    :dull::dull:

    uge jangiya arrow adinawalu :eek:

    මම ජංගි අදින්නෑ.. බොරුනන් බලපන් මේ ....

    fry_mooning_futurama.gif

    Ok sinhalayo.. Downloading the game.. :cool: Heta idan apith vadeta bahinava

    දැක්කද මල් කුමාරි අක්කගෙයි සෙක්සර් අයියගේ වලිය හින්ද COD වලට දැන් හරි ඉල්ලුම ! :rolleyes:

    වල්කම් කිව්වා මචන් MTA වලට පස්සේ ! :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    Gahamuda :yes: Oyata sinhala puluwanne neda :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    he he eka nam aththa mawath 3 parak ma BAN kala ara guskill kiyana eka issara:dull:
    (muwa meruwa kiyala api mak marannada ekama tenin enakota :growl:)
    ko api wali da gattada :no: (heshan dannawa )

    malkumarage Vs rexer ge waliye sampurna weredda yanna one

    1.NOOB here ta :nerd:
    2.thushan ta :eek:
    3.robinhood wage ekek ta :shocked:
    4.Nvidia ta :baffled:

    ara ARROW kiyana ekath weredii :yes::cool::sorry:

    mun tika magen
    samwa ganna danin wetila :cool:

    :growl: Uba thamai Abilin methana inna

    uge jangiya arrow adinawalu :eek:
    Ubata mama kiyanne naa, Jangi hora.. :frown::frown:
    Milindaya balanna hospital awillath uge jangiyak iba iba hitiya.. :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    Ok sinhalayo.. Downloading the game.. :cool: Heta idan apith vadeta bahinava

    අවුලක් නෑ. ආපු ගමන් පූක්ෂණය වුනා කියලා දාලා යන්න එපා. ;) ටික දවසක් යද්දි සෙට් වෙයි සිද්ධි ටික :yes:
     
    altratranz

    Member
    Nov 20, 2011
    15
    1
    0
    Tho gameranger eketh gahanawa neda :dull::dull: Uba katha kalata katha karana ekekye :lol: mama Termi :dull:

    mama ithin ahinsaka ekane...man wadiya kathawata awe naththe ekai bn....anika meke play karana okkoma waddone bn...apita kohenda idak...ekai man paduwe hitiye....loku kamakata nemei bn....soryy...:(:(:(
     
    altratranz

    Member
    Nov 20, 2011
    15
    1
    0
    තෝ කිරියේ එක නමකුයි , ඒකේ එක නමකුයි දාගෙන ඉද්දි කොහෙ අඳුන ගන්නද? :lol: ඉතින් එකෙක් කතා කරයි කියලාද? :rofl:

    එල කිරි එකේ තියෙන නමින්මද සෙල්ලම් කරන්න ඕනෙ බන්...නැත්තන්ද කික් කරන්නේ.....?:shocked:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එල කිරි එකේ තියෙන නමින්මද සෙල්ලම් කරන්න ඕනෙ බන්...නැත්තන්ද කික් කරන්නේ.....?:shocked:

    ow elakiri eke naminma waren naththam permenet banned wei :no:
     
    altratranz

    Member
    Nov 20, 2011
    15
    1
    0
    Tho gameranger eketh gahanawa neda :dull::dull: Uba katha kalata katha karana ekekye :lol: mama Termi :dull:

    ඔව් බන් මන් ගේම් රේන්ජර් එකෙත් සෙල්ලම් කරනවා...:D :D වදන් දෙන්න අපි තාම පොඩිවැඩියිනේ බන්...;) ;)එකයි පාඩුවෙ සෙල්ලම් කරන්නෙ...මන් අමාරුවෙන් කිල්ස් දෙකක් තුනක් ගන්නකොට උබල 30-40 අරන්නේ...:D:Dඉතින් කොහෙ කතා කරන්නද බන්...:(:(
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    mama ithin ahinsaka ekane...man wadiya kathawata awe naththe ekai bn....anika meke play karana okkoma waddone bn...apita kohenda idak...ekai man paduwe hitiye....loku kamakata nemei bn....soryy...:(:(:(

    ඔව් බන් මන් ගේම් රේන්ජර් එකෙත් සෙල්ලම් කරනවා...:D :D වදන් දෙන්න අපි තාම පොඩිවැඩියිනේ බන්...;) ;)එකයි පාඩුවෙ සෙල්ලම් කරන්නෙ...මන් අමාරුවෙන් කිල්ස් දෙකක් තුනක් ගන්නකොට උබල 30-40 අරන්නේ...:D:Dඉතින් කොහෙ කතා කරන්නද බන්...:(:(

    yako ithin sinhalen aye katha kaloth katha karapanko hema ekama ekai apitanam :yes::D mami thawa choco kiyala ekekui ubata katha kala uba no answer
     
    Status
    Not open for further replies.