AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කඩ්ඩ බැරි එකා;18054148 said:
    මදිවෙන ළයින් එකක් තියෙන්නේ මචං. කෝසස් 5ක් තියෙනව :sorry: එකකට දවස් කීපයක් යනව කියන්නේ කරගන්න වෙන්නෑ ඔක්කොම හබක් :sorry:

    :)
    15000 ta witha thiyena core2duo machine set ekak ganin
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    com 4 tiyenawa nam lamai 15 innawa nam

    satiyata dawasak theory class tiyenawa nam

    dawasata paya 4 gane practical dunnot eka lamek ta

    1 st day - ude waruwe lamai 4 denai hawas warewe lamai 4 denai = 8 kids
    2 nd day - ude waruwe lamai 4 denai hawas warewe lamai 4 denai = 8 kids
    3 rd day assume you have new 9 kids

    dawas tunen practicle cover wenawa

    koi class eket karane ohoma tama

    best idea machan....
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    machan man gdak issara idm kids branch eke course kara....unta thibbe machine 8k wage...ubata machine 5k thiyenawane thawa 3k khen hari hoya ganin amaru wenne na..ita passe lamai 8 gane clz walata kadapan..ubata dawasata clz 2k wage karaganna puluwan..ethakota hama lamayatama 1gane machine thiyenawa uba ugannana gaman eyalatath karanna puluwan wenama practical time ekak kiyala one wenne na

    ex. 8 am -12pm
    12.30 pm 4.30 pm
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    මචං පට්ට.. තව විස්තර ටිකක් කියපන් මචෝ. මාත් හිර වෙලා තියෙන්නේ ඕන නිසා. කොස් ඔක්කොම 5ක් තියෙනව මගේ ප්ලෑන් එක තිබ්බේ සතියට දවස් දෙක ගානෙ දවසට පැය 4ගාන කරන්න මේ ප්‍රැක්ටිකල් කේස් එකෙන් වැඩේ දෙල් වෙනව. ඒත් කොලිටිය අඩු කරල බෑ. දැනෙන්න දෙයක් උගන්වන්න ඕන. නැත්නම් හෙන ගහනව. මේ විදියට එකම වෙලාවේ කරන්න තියෙනව නම් පට්ට තමයි.

    මචං උබ වැඩ කරපු තැන ඔක්කොම නෙට්වර්ක් කරලද තිබ්බේ? සර්වර් එකක් දාලද තිබ්බේ? ජෙනියක් එහෙම තිබ්බද?
     
    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    thawa computres 4ka wath tibunanam wede goda. dennekuta 1ka gane dila share karagena karanna thibuna. mama danna then wla karanne ehemai. computers ganna amarui nam, peyak uganwala group work denna practical karanna.eka iwara unama thawa tikak karanna. speed eka lamai allaganna vidiyata wenaskaranna. hemadama home work denna. ethakota amathaka wena lede aduwei.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මමනං ඔය වගේ දේවල් ඉගෙන ගන්න කවදාවත් උඹ ගාවටනං එන්නෑ :baffled:

    විහිළුවක් කලේ.. කොහොම හරි P4 ටිකක්වත් සෙට් කරගන්න ට්‍රයි එකක් දීපං.. එක පාර 100kවත් වියදම් කල්ල p4 p3 කලවමේ වගේ අරගෙන දාගන්න ට්‍රයි එකක් දීපං..
    වෙනනං පිලියමක් දන්නෑ :no:
    ඊසොෆ්ට් අයිඩීඑම් වගේ ඒව දාන්නෙ උන්ට සල්ලි තියෙන නිසානෙ බං.. උන්ට බැරියෑ ඉගෙන ගන්න එකාට අයිසෙවන් දෙක ගානෙ දෙන්න.. :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කඩ්ඩ බැරි එකා;18054198 said:
    මචං පට්ට.. තව විස්තර ටිකක් කියපන් මචෝ. මාත් හිර වෙලා තියෙන්නේ ඕන නිසා. කොස් ඔක්කොම 5ක් තියෙනව මගේ ප්ලෑන් එක තිබ්බේ සතියට දවස් දෙක ගානෙ දවසට පැය 4ගාන කරන්න මේ ප්‍රැක්ටිකල් කේස් එකෙන් වැඩේ දෙල් වෙනව. ඒත් කොලිටිය අඩු කරල බෑ. දැනෙන්න දෙයක් උගන්වන්න ඕන. නැත්නම් හෙන ගහනව. මේ විදියට එකම වෙලාවේ කරන්න තියෙනව නම් පට්ට තමයි.

    මචං උබ වැඩ කරපු තැන ඔක්කොම නෙට්වර්ක් කරලද තිබ්බේ? සර්වර් එකක් දාලද තිබ්බේ? ජෙනියක් එහෙම තිබ්බද?

    ow machan network karala thibbe..negombo IDM eke machan kids lab ekakui loku lab ekakui 2k thibba..podi course kare okkoma kids eke..geni thibbe na bn negombo wala current yanawa adui..giyath 5min enawa..

    uba mulin thawa machin 3 or 4 ganin..8000 tath thiyenawa bn...
    showimage.aspx

    menna me widihata puluwannam machine 10k wage dala clz eka hadapn
    uba board eke projecter eken ugannana gaman lamaintath karanna puluwan..wenama lokuwata practical time ekak kiyala one na..ehema onema unoth sathi dekakata 1k wage arrange karala deepan free welawak paya 2k wage...network karana wade hemita karapan hadiddi wenna epa
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මමනං ඔය වගේ දේවල් ඉගෙන ගන්න කවදාවත් උඹ ගාවටනං එන්නෑ :baffled:

    විහිළුවක් කලේ.. කොහොම හරි P4 ටිකක්වත් සෙට් කරගන්න ට්‍රයි එකක් දීපං.. එක පාර 100kවත් වියදම් කල්ල p4 p3 කලවමේ වගේ අරගෙන දාගන්න ට්‍රයි එකක් දීපං..
    වෙනනං පිලියමක් දන්නෑ :no:
    ඊසොෆ්ට් අයිඩීඑම් වගේ ඒව දාන්නෙ උන්ට සල්ලි තියෙන නිසානෙ බං.. උන්ට බැරියෑ ඉගෙන ගන්න එකාට අයිසෙවන් දෙක ගානෙ දෙන්න.. :yes:

    idm giya bn man danata godak kal habai..supiri machine na bn..ladi thiyenne..ewath gdk dawas walata machine deka 3k kadil..api ithin share karala kara gatte
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    thawa computres 4ka wath tibunanam wede goda. dennekuta 1ka gane dila share karagena karanna thibuna. mama danna then wla karanne ehemai. computers ganna amarui nam, peyak uganwala group work denna practical karanna.eka iwara unama thawa tikak karanna. speed eka lamai allaganna vidiyata wenaskaranna. hemadama home work denna. ethakota amathaka wena lede aduwei.

    ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මමනං ඔය වගේ දේවල් ඉගෙන ගන්න කවදාවත් උඹ ගාවටනං එන්නෑ :baffled:

    විහිළුවක් කලේ.. කොහොම හරි P4 ටිකක්වත් සෙට් කරගන්න ට්‍රයි එකක් දීපං.. එක පාර 100kවත් වියදම් කල්ල p4 p3 කලවමේ වගේ අරගෙන දාගන්න ට්‍රයි එකක් දීපං..
    වෙනනං පිලියමක් දන්නෑ :no:
    ඊසොෆ්ට් අයිඩීඑම් වගේ ඒව දාන්නෙ උන්ට සල්ලි තියෙන නිසානෙ බං.. උන්ට බැරියෑ ඉගෙන ගන්න එකාට අයිසෙවන් දෙක ගානෙ දෙන්න.. :yes:

    core2duo බැලුනවනම් හරි 3 හතරක් වත් සෙට් කරගන්න KL computers එකේ බලන්න ඕන.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ow machan network karala thibbe..negombo IDM eke machan kids lab ekakui loku lab ekakui 2k thibba..podi course kare okkoma kids eke..geni thibbe na bn negombo wala current yanawa adui..giyath 5min enawa..

    uba mulin thawa machin 3 or 4 ganin..8000 tath thiyenawa bn...
    showimage.aspx

    menna me widihata puluwannam machine 10k wage dala clz eka hadapn
    uba board eke projecter eken ugannana gaman lamaintath karanna puluwan..wenama lokuwata practical time ekak kiyala one na..ehema onema unoth sathi dekakata 1k wage arrange karala deepan free welawak paya 2k wage...network karana wade hemita karapan hadiddi wenna epa

    එළ. නෙට්වර්ක් කරන එක නම් ඔව් පස්සෙ කරගන්න උනත් පුලුවන්. :yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Machine තියෙන ගානට ළමයින්ව කොටස් වශයෙන් බෙදල පන්ති කරන්න. එතකොට හරි. (කොහොමත් දෙයක් කියල දුන්නම එක ඒ වෙලාවේම ප්‍රායෝගිකව කරන්න දෙන එක තමයි හොඳ) නැත්නම් මතක හිටින්නේ නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුලින්ම සතියට දවසක් හරි දෙකක් හරි දාලා පාඩම ගැන ලමයින්ට පැහැදිලි කරල දීපං. ලියාගන්න නෝට් එකක් දිපං. පුලුවන් නම් ටියුට් එකක් හදලා ප්‍රින්ට් කරලා දිපං මචං. එහෙම බැරි නම් රූප සටහන් වත් ප්‍රින්ට් කරලා දෙන්න ඕනේ නෝට් එකේ අවශ්‍ය තැන් වලට අලව ගන්න. ඒ වගේ කරන දේෂනයට එක ලමයට එක කම්පියුටරේ ගානෙ ඕනෙ නෑ. උඹ එක කම්පියුටර් එකකින් පැහැදිලි කරල දුන්නම ඇති. ඊටපස්සේ ටයිම් ටේබල් එකක් හදලා ලමයින්ට ප්‍රැක්ටකල් දාලා දීපං. ප්‍රැක්ටිකල් එකේදී ලමයි උගන්වපුවා කරනවද කියලා බලපං. බලලා ලමයින්ට කරගන්න තේරෙන්නෙ නැත්තං එවෙලෙට කියල දීපං. ඔන්න ඔහොමයි කරන්නේ. මොනවහරි දැනගන්න තියනව නම් අහපං.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Machine තියෙන ගානට ළමයින්ව කොටස් වශයෙන් බෙදල පන්ති කරන්න. එතකොට හරි. (කොහොමත් දෙයක් කියල දුන්නම එක ඒ වෙලාවේම ප්‍රායෝගිකව කරන්න දෙන එක තමයි හොඳ) නැත්නම් මතක හිටින්නේ නෑ

    ඔව් කොලිටිය අඩු වෙන එකට මම කැමති නෑ. ඒකම තමයි විනාසය :yes:

    මුලින්ම සතියට දවසක් හරි දෙකක් හරි දාලා පාඩම ගැන ලමයින්ට පැහැදිලි කරල දීපං. ලියාගන්න නෝට් එකක් දිපං. පුලුවන් නම් ටියුට් එකක් හදලා ප්‍රින්ට් කරලා දිපං මචං. එහෙම බැරි නම් රූප සටහන් වත් ප්‍රින්ට් කරලා දෙන්න ඕනේ නෝට් එකේ අවශ්‍ය තැන් වලට අලව ගන්න. ඒ වගේ කරන දේෂනයට එක ලමයට එක කම්පියුටරේ ගානෙ ඕනෙ නෑ. උඹ එක කම්පියුටර් එකකින් පැහැදිලි කරල දුන්නම ඇති. ඊටපස්සේ ටයිම් ටේබල් එකක් හදලා ලමයින්ට ප්‍රැක්ටකල් දාලා දීපං. ප්‍රැක්ටිකල් එකේදී ලමයි උගන්වපුවා කරනවද කියලා බලපං. බලලා ලමයින්ට කරගන්න තේරෙන්නෙ නැත්තං එවෙලෙට කියල දීපං. ඔන්න ඔහොමයි කරන්නේ. මොනවහරි දැනගන්න තියනව නම් අහපං.

    screen record කරපු වීඩියෝස් දෙන එක අවුල්ද මචං? වෙන ඔය esoft, idm වගේ ඉන්ස්ටිටියුට් වල එහෙම කරනවද?

    වෙන ඉන්ස්ටිටියුට් වල ළමයින්ට සාමාන්‍යයෙන් දෙන්නේ මොනවද මචං? මොකද ඒවත් එක්කත් තරඟයක් තියෙනවනේ. ලැබෙන පෑනකින් පවා ළමයි ආකර්ශනය වෙනව අද කාලෙ. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කඩ්ඩ බැරි එකා;18055043 said:
    ඔව් කොලිටිය අඩු වෙන එකට මම කැමති නෑ. ඒකම තමයි විනාසය :yes:

    screen record කරපු වීඩියෝස් දෙන එක අවුල්ද මචං? වෙන ඔය esoft, idm වගේ ඉන්ස්ටිටියුට් වල එහෙම කරනවද?

    වෙන ඉන්ස්ටිටියුට් වල ළමයින්ට සාමාන්‍යයෙන් දෙන්නේ මොනවද මචං? මොකද ඒවත් එක්කත් තරඟයක් තියෙනවනේ. ලැබෙන පෑනකින් පවා ළමයි ආකර්ශනය වෙනව අද කාලෙ. :(

    කරදරේ කියල හිතන්නෙ නැතුව ටියුට් එක හොදට හදල දීපං මචං. වීඩියෝ දෙන එක හොද වැඩක් කියල මම නම් හිතන්නෙ නෑ. පුලුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් ගනිං. ඒකෙන් ලමයින්ගේ ආකර්ශණය වැඩි කර ගන්න පුලුවන් වගේම ගුණාත්මක විදිහට උගන්වන්නත් පුලුවන්. එතකොට දේශනය දෙන වෙලාවට එක ලමයට එක කම්පියුටර් එක ගානේ අවශ්‍ය වෙන්නෙත් නෑනේ.