මේ වගේ බල පෙරේතෙයෙක් යකෝ මේ තුන්ලෝකයේ නැතුව ඇති , මේකා මළොත් මලපෙරෙතයෙක් වෙලා රට හැම තැනම ගඳ ගස්සයි
පොන්නයන්ට කව්ද බන් බය වෙන්නේ. 8 වෙනිද ගැනුවත් නොකරන පොන්න වැඩක් කරපු එකෙක් ට කවුද බන් බයවෙන්නේ
ලෝකේ පලවෙනි වතාව පැරදුන ජනාදිපති කෙනෙක් ආයෙත් පට්ටමකට චන්දයක් ඉල්ලන..කාටද ආඩම්බර..![]()
ඇයි බං ජනාදිපතියි අගමැතියි දෙන්නම පත් කරන්නේ ජනතාවගේ චන්දෙන්, ගෙදර යවන්නේත් ජනතාවගේ චන්දෙන්...
ඉතිං රනිල් 2004 දී ජනතාවට එපා වෙච්ච නිසා 2004 දී ගෙදර ගියා. මහින්ද ජනතාවට එපා කිව්ව හින්ද 2015 දි ගෙදර ගියා. ඉතිං රනිල්ට ආපහු චන්දේ ඉල්ලන්ඩ අයිතියක් තියේනං (ලැජ්ජා නැතුව )ජනාධිපති වෙලා හිටිය පලියට මහින්දට ඒ අයිතිය නැතිවෙන්නේ කොහොමද? රනිල්ට නැති ලැජ්ජාවක් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි? :nerd:




පොන්නයා රනිලනේ වෙසියේ....
පොන්නයන්ට කව්ද බන් බය වෙන්නේ. 8 වෙනිද ගැනුවත් නොකරන පොන්න වැඩක් කරපු එකෙක් ට කවුද බන් බයවෙන්නේ

කස්ටිය බයවෙලා තියෙන තරම... වෙනද පැරදුන අපේක්ශකයෙක් චන්දෙට එනකොට දිනපු උන් උව උඩින් පිලිගන්නෙ. අද පැරදුන එකාට එන්න එපා කියලා දහ අතේ වදිනව....... කවුද දිනුම් කවුද පැරදුන් කියල හිතාගන්න පුලුවනිනෙ..



මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකදඉතින් 29 පාරත් පැරදුන උන්/දෙපාරක් ජනපතිවරන වලින් පැරදුන උන් චන්දෙ ඉල්ලන්නෙ.... එක පාරක් පැරදුන මිනිහෙක් ඉල්ලුවම මොකද?

කව්ද බන් මිනිස්සු....????මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකද



bayyo laksha 58 ara , rate bahutharayaකව්ද බන් මිනිස්සු....????![]()

මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකද
bayyo laksha 58 ara , rate bahutharaya![]()



මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකද
