කුහකයා_වැඩ_පටන්ගනි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ වගේ බල පෙරේතෙයෙක් යකෝ මේ තුන්ලෝකයේ නැතුව ඇති , මේකා මළොත් මලපෙරෙතයෙක් වෙලා රට හැම තැනම ගඳ ගස්සයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Untitled.png

    :lol: :lol: :lol: අනේහ් අප්පච්චිහ් :baffled:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අද මයිත්‍රී ගේ කතාව බැලුවෙ කවුද ? ඇඩෙන්න දුන්නා. රූපවාහිනියේ ගියා හොයාගෙන බලපල්ලා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයිය වෙනුවෙන් අපි ඔක්කොම එකතුවෙලා පෙරේත ගොට්ටක් අටෝමුද බන්ස් :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කස්ටිය බයවෙලා තියෙන තරම... වෙනද පැරදුන අපේක්ශකයෙක් චන්දෙට එනකොට දිනපු උන් උව උඩින් පිලිගන්නෙ. අද පැරදුන එකාට එන්න එපා කියලා දහ අතේ වදිනව....... කවුද දිනුම් කවුද පැරදුන් කියල හිතාගන්න පුලුවනිනෙ..
     
    • Like
    Reactions: gameman

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පොන්නයන්ට කව්ද බන් බය වෙන්නේ. 8 වෙනිද ගැනුවත් නොකරන පොන්න වැඩක් කරපු එකෙක් ට කවුද බන් බයවෙන්නේ

    බය වෙච්ච උන්ව පේනව බන්.... රනිය චන්ද 29 ද කොහෙද පැරදුනා... කවුරැත් උට කිව්වද අනේ චන්ද වලට එන්න එපා ගවුරවනීය විදියට විශ්රාම යන්න කියල? දිනන අස්සයා ‍කොහෙත් දිනනවා.....
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    yako kisima chandayak nathuwa rate agamathi path karahama ubalata eka penne naha
    dan me hari widiyata chandayak thiyanna yaddi ekata mahinda mahaththaya ena eka gena ke gahanawa
    bayak nathnam kata piyan hitapallako wena deyak wenna deela
    dinanawa nam dinai-paradinawa nam paradi
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලෝකේ පලවෙනි වතාව පැරදුන ජනාදිපති කෙනෙක් ආයෙත් පට්ටමකට චන්දයක් ඉල්ලන..කාටද ආඩම්බර..:lol:

    ඉතින් 29 පාරත් පැරදුන උන්/දෙපාරක් ජනපතිවරන වලින් පැරදුන උන් චන්දෙ ඉල්ල‍න්නෙ.... එක පාරක් පැරදුන මින‍ිහෙක් ඉල්ලුවම මොකද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බං ජනාදිපතියි අගමැතියි දෙන්නම පත් කරන්නේ ජනතාවගේ චන්දෙන්, ගෙදර යවන්නේත් ජනතාවගේ චන්දෙන්...

    ඉතිං රනිල් 2004 දී ජනතාවට එපා වෙච්ච නිසා 2004 දී ගෙදර ගියා. මහින්ද ජනතාවට එපා කිව්ව හින්ද 2015 දි ගෙදර ගියා. ඉතිං රනිල්ට ආපහු චන්දේ ඉල්ලන්ඩ අයිතියක් තියේනං (ලැජ්ජා නැතුව )ජනාධිපති වෙලා හිටිය පලියට මහින්දට ඒ අයිතිය නැතිවෙන්නේ කොහොමද? රනිල්ට නැති ලැජ්ජාවක් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි? :
    nerd:

    ටොයියන්ට උත්තර නෑ......! :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    පොන්නයන්ට කව්ද බන් බය වෙන්නේ. 8 වෙනිද ගැනුවත් නොකරන පොන්න වැඩක් කරපු එකෙක් ට කවුද බන් බයවෙන්නේ
    පොන්නයා රනිලනේ වෙසියේ.... :lol:
    හරි රනිල් පොන්නය නෙවෙයිද??? ඇත්ත කියහන්
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    කස්ටිය බයවෙලා තියෙන තරම... වෙනද පැරදුන අපේක්ශකයෙක් චන්දෙට එනකොට දිනපු උන් උව උඩින් පිලිගන්නෙ. අද පැරදුන එකාට එන්න එපා කියලා දහ අතේ වදිනව....... කවුද දිනුම් කවුද පැරදුන් කියල හිතාගන්න පුලුවනිනෙ..

    :yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉතින් 29 පාරත් පැරදුන උන්/දෙපාරක් ජනපතිවරන වලින් පැරදුන උන් චන්දෙ ඉල්ල‍න්නෙ.... එක පාරක් පැරදුන මින‍ිහෙක් ඉල්ලුවම මොකද?
    මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකද
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇයි බං ජනාදිපතියි අගමැතියි දෙන්නම පත් කරන්නේ ජනතාවගේ චන්දෙන්, ගෙදර යවන්නේත් ජනතාවගේ චන්දෙන්...

    ඉතිං රනිල් 2004 දී ජනතාවට එපා වෙච්ච නිසා 2004 දී ගෙදර ගියා. මහින්ද ජනතාවට එපා කිව්ව හින්ද 2015 දි ගෙදර ගියා. ඉතිං රනිල්ට ආපහු චන්දේ ඉල්ලන්ඩ අයිතියක් තියේනං (ලැජ්ජා නැතුව )ජනාධිපති වෙලා හිටිය පලියට මහින්දට ඒ අයිතිය නැතිවෙන්නේ කොහොමද? රනිල්ට නැති ලැජ්ජාවක් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි? :nerd:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකද
    කව්ද බන් මිනිස්සු....????:lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකද

    මහින්දව එපා කිව්වෙ ලක්ස 62 වෙච්ච මින්ස්සු. රටේ කෝටි 2.1 මහින්දව එපා කිව්වෙ නැහැනෙ. මහින්දට චන්දෙ දීපු ලක්ස 58 මිනිස්සු ඉන්නව. ඉතින් මහින්ද උන්ව නියෝජනය කරන්න ආයෙ චන්දෙකට එන එක වැරදිද?

    දැන් බලන්න රනිල්. 2004 මිනිස්සු උගේ ආන්ඩුව පැන්නුව. 2005 මිනිහ ආයෙ චන්දෙකට ආවා... කොයි තරක් ශෝකද නේ.......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bayyo laksha 58 ara , rate bahutharaya :lol:

    ඇයි ඒ ලස්ස 58 මිනිස්සු නෙමේද? උඹල විතරද මිනිස්සු. අනික පාර්ලිමේන්තු චන්දෙදි උඹලට ඔය ලක්ස 62 හම්බ වෙනවද? :lol::lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකද

    ane bn jana mathayak gena katha karanna epa
    rate agamathi inne kohenwath paath wechcha ekek neh
    uuta ko oya uba kiyana jana mathayak ??? :eek:
    ranil ta MR wada chandekin wadi chanda ganna baha kiyana eka pili ganin