කුහකයා_වැඩ_පටන්ගනි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
bayyo laksha 58 ara , rate bahutharaya :lol:
හිනා වෙන්නේ හිත ඇතුලේ පට්ට දුකක් තියාගෙන නේද සහෝ????:yes::yes:
ලක්ෂ 58 මහින්දව ඕනේ කියනවා... දෙමල්ලු/මුස්ලිම් ලක්ෂ 17ක් මහින්දව එපා කියනවා... ඉතින් පකෝ 62 න් 17 ක් අඩු කරාම ලක්ෂ 45යි නේ බන්...
ඉතින් ලක්ෂ 58 වඩා ලක්ෂ 45 ලොකුයි ද??? උඹ මුස්ලිම් ද??
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්දව එපා කිව්වෙ ලක්ස 62 වෙච්ච මින්ස්සු. රටේ කෝටි 2.1 මහින්දව එපා කිව්වෙ නැහැනෙ. මහින්දට චන්දෙ දීපු ලක්ස 58 මිනිස්සු ඉන්නව. ඉතින් මහින්ද උන්ව නියෝජනය කරන්න ආයෙ චන්දෙකට එන එක වැරදිද?

    දැන් බලන්න රනිල්. 2004 මිනිස්සු උගේ ආන්ඩුව පැන්නුව. 2005 මිනිහ ආයෙ චන්දෙකට ආවා... කොයි තරක් ශෝකද නේ.......
    ඇත්ත. මාත් කැමතියි මහින්ද වෙනම පක්ශෙකින් එනවට. 2005 ? රනිල් නෙමෙයි නේ ඡන්දෙකට ගියේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්ත. මාත් කැමතියි මහින්ද වෙනම පක්ශෙකින් එනවට. 2005 ? රනිල් නෙමෙයි නේ ඡන්දෙකට ගියේ

    අ‍ා 2005 රනිල් නෙමේ උගේ හොල්මනද චන්දෙ ඉල්ලුවෙ....?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හිනා වෙන්නේ හිත ඇතුලේ පට්ට දුකක් තියාගෙන නේද සහෝ????:yes::yes:
    ලක්ෂ 58 මහින්දව ඕනේ කියනවා... දෙමල්ලු/මුස්ලිම් ලක්ෂ 17ක් මහින්දව එපා කියනවා... ඉතින් පකෝ 62 න් 17 ක් අඩු කරාම ලක්ෂ 45යි නේ බන්...
    ඉතින් ලක්ෂ 58 වඩා ලක්ෂ 45 ලොකුයි ද??? උඹ මුස්ලිම් ද??
    වචනවලින් පේන්නෙ හැදී වැඩිච්ච පරිසරය. උබට තියෙන්නෙ කන් හැන්දෙන් ගන්න පුළුවන් සයිස් මොළයක්. උඹ වගේ එවුන් මහින්දටම දීපන් බන් අවුලක් නෑ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වචනවලින් පේන්නෙ හැදී වැඩිච්ච පරිසරය. උබට තියෙන්නෙ කන් හැන්දෙන් ගන්න පුළුවන් සයිස් මොළයක්. උඹ වගේ එවුන් මහින්දටම දීපන් බන් අවුලක් නෑ:lol:

    උ හොදයි බන් බඩ ගැන විතරක් හිතන යූඇන්පී සොන්නයන්ට වැඩිය..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇයි ඒ ලස්ස 58 මිනිස්සු නෙමේද? උඹල විතරද මිනිස්සු. අනික පාර්ලිමේන්තු චන්දෙදි උඹලට ඔය ලක්ස 62 හම්බ වෙනවද? :lol::lol::lol:
    අද ඡන්දයක් තිබ්බත් මහින්ද පරදිනවා. වෙන මොකවත් හින්දා නෙමෙයි මිනිස්සු හොදට කාලා ඇදලා ඉන්න ආස නිසා :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කරුනාකර කුහකත්වය යනු කුමක්ද කියා පැහැදිලි කරන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන ඡන්දෙද ? පාර්ලිමේන්තුව විසිරෙව්වේ චන්ද්‍රිකා:nerd:

    මොකා විසිරැවත් මිනිස්සු කැමති නන් චන්දෙ දෙනවනේ.. මොකද අවුරැදු 5 වත් රට කලාද එපා වෙන්න... දෙක යන්න කලින් උ ගෙදර..... :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වචනවලින් පේන්නෙ හැදී වැඩිච්ච පරිසරය. උබට තියෙන්නෙ කන් හැන්දෙන් ගන්න පුළුවන් සයිස් මොළයක්. උඹ වගේ එවුන් මහින්දටම දීපන් බන් අවුලක් නෑ:lol:
    අහ්හ්හ් සොරි මචන්... මෙහෙමයි...
    දැන් මහින්ද ලක්ෂ 58 ක් ගත්ත නේ...
    දෙමළ සහෝදර ජනතාව/මුස්ලිම් සහෝදර ජනතාව ලක්ෂ 17ක් මහින්දව එපා කියනවානේ සහෝදරයා...... ඉතින් සහෝදරයා 62 න් 17 ක් අඩු කරාම ලක්ෂ 45යි නේ නේද...
    ඉතින් ලක්ෂ 58 වඩා ලක්ෂ 45 ලොකුයි ද??? සහෝදරයා මුස්ලිම් ද??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අද ඡන්දයක් තිබ්බත් මහින්ද පරදිනවා. වෙන මොකවත් හින්දා නෙමෙයි මිනිස්සු හොදට කාලා ඇදලා ඉන්න ආස නිසා :lol:

    ඔවු ඒ විතරක් ඇතිනෙ.. රටට හෙන ගැහුවත් වැඩක් ‍නැහැනෙ.... මරැ! :(:(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උ හොදයි බන් බඩ ගැන විතරක් හිතන යූඇන්පී සොන්නයන්ට වැඩිය..
    iඉස්සර සංදානේ දේශප්‍රේමියො කරේ පොඩි මිනිහට පටි තද කර ගන්න කියලා උන් රජ සැප වින්ද එක නේ. අපේ ලංකාවෙ ලොකුම දේප්‍රේමියගෙ ලයිට් බිල ලක්ශ ගාණක් අදින්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරි කමිස. ජෙල් එක ඇමරිකාවෙ කාර් එක ජර්මනියේ. හැබැ හදන්නේ ලෝක බැංකුවෙ ප්ලග් ගලවන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහ්හ්හ් සොරි මචන්... මෙහෙමයි...
    දැන් මහින්ද ලක්ෂ 58 ක් ගත්ත නේ...
    දෙමළ සහෝදර ජනතාව/මුස්ලිම් සහෝදර ජනතාව ලක්ෂ 17ක් මහින්දව එපා කියනවානේ සහෝදරයා...... ඉතින් සහෝදරයා 62 න් 17 ක් අඩු කරාම ලක්ෂ 45යි නේ නේද...
    ඉතින් ලක්ෂ 58 වඩා ලක්ෂ 45 ලොකුයි ද??? සහෝදරයා මුස්ලිම් ද??

    වරෙන් ඕකාව මුස්ලිම් ‍කරමු....! :yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කරුනාකර කුහකත්වය යනු කුමක්ද කියා පැහැදිලි කරන්න

    හරි සිම්පල් නේ බන්.. කුහකත්වය යනු යහපාලනයයි...:yes:
    දැන් මට තියෙන ප්‍රශ්නේ යහපාලනය යනු කුමක්දැයි කියල පැහැදිලිකරගන්න එක...
    :yes::yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මොන ඡන්දෙද ? පාර්ලිමේන්තුව විසිරෙව්වේ චන්ද්‍රිකා:nerd:

    ඒ 2004 දී නේ බං. 2005 තිබුණේ ජනාධිපතිවරණයක්.
    කියල වැඩක් නෑ ඉතිං
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    iඉස්සර සංදානේ දේශප්‍රේමියො කරේ පොඩි මිනිහට පටි තද කර ගන්න කියලා උන් රජ සැප වින්ද එක නේ. අපේ ලංකාවෙ ලොකුම දේප්‍රේමියගෙ ලයිට් බිල ලක්ශ ගාණක් අදින්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරි කමිස. ජෙල් එක ඇමරිකාවෙ කාර් එක ජර්මනියේ. හැබැ හදන්නේ ලෝක බැංකුවෙ ප්ලග් ගලවන්න

    අනේ ෆකෝ දේශප්‍රේමය මොකක්ද කියල දන්නෙ නැත්තන් කට වහන් ඉදන්... ඒක නිකන් අතනින් ගත්ත මෙතනින් කටට දාගත්ත වගේ ලේසියෙන් තේරැන් ගන්න බැහැ කල්ලතෝනින්ට.....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අහ්හ්හ් සොරි මචන්... මෙහෙමයි...
    දැන් මහින්ද ලක්ෂ 58 ක් ගත්ත නේ...
    දෙමළ සහෝදර ජනතාව/මුස්ලිම් සහෝදර ජනතාව ලක්ෂ 17ක් මහින්දව එපා කියනවානේ සහෝදරයා...... ඉතින් සහෝදරයා 62 න් 17 ක් අඩු කරාම ලක්ෂ 45යි නේ නේද...
    ඉතින් ලක්ෂ 58 වඩා ලක්ෂ 45 ලොකුයි ද??? සහෝදරයා මුස්ලිම් ද??
    ඔහොම බෙදාගෙනම පලයන් මචන් දිගටම තව ඉන්නවා බෙරව කාරයෝ, පද්දො , රොඩියෝ, හාලි. උන්ගේ ඡන්දත් අඩු කරලා ගනින් :lol: