Colombo Port City Statistics

aluthen hadana city ekak.aluth kallak lankwe map ekata ekathu wena.
ehema eke meka eelamak wenna china un mehe inne nane bn.un invest krnwa.unge company enwa.lankawe job market ekata sahena waasi meken.
api thaama yaluwo ,hathuro aduran na.
ekane dn indian unta lanwela china walata passa harawanne.

indian un apiwa thiya gna unge dewal walata use krnwa.aduma gane ara yuda aprada ekedi lankwata wiruddawa vote karapu unne itn.

dnata loke allala iwara china market eka.indian un thama toilet wale.
eetath indian un kamathi na south asia side eke ape rata hodata develop wenwa dakinna.ekai aththa.
politics walin oluwa purawan mewa balala hari ynne na kiyala mn nm kiynne.

1900 bara ganan wala nm loke powerfull hitiye uk,usa wage.
dn china eka allala iwarai.

eetath issara wage neme uthuru nagenahirath hoda mattamakata diyunu wela.

ratak widiyata thawa dura yanna thiyenwa.eth indian un redda asse gahan china unta loku kam dammoth nm aniwa uthuru ,nagenahira pathi thawath thamilnaduwak wena eka nawaththanna katawath ba :no:

මචන්, සිංහලෙන් දාන්න බැරිද? කියවගන්න ටිකක් අමාරුයි...

මම හිතන්නේ අපි රටක් හැටියට හැම වෙලේම නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ. එක පාරක් ඉන්දියාව යාළුවා කියල හිතන් ඉඳල කොටි ප්‍රශ්නෙදි නාගත්තා. ඒ වැරැද්ද ආයි නොකරමු. ඇමරිකාව, චිනේ ඇතුළු මේ රටවල් වලට අපි ඉත්තෝ විතරයි. අපි දැන් චීනෙත් එක්ක කොටි වලිගයක් අල්ලාගෙන තියෙන්නේ. දැනටමත් අතහරින්න පරක්කු වැඩිද මන්දා :(
 
eetath aluth port city eke aluthen hadana companies walata enne 100% unma china workerslada?
na okata gnnwa 90% walata wada wadiyen lankawema unwa.
gdak welwata colombo wala thiyena IT kingdom eka aluth city ekata yai.
balan giyama hoda project ekakata hodai kiynna ekek nane....

dn mahawaliya hadaddith minissu ohoma ka gahanna athi.
mechchara wananthara eli krnwa anam manam baila.
dn oya apooruwata inne.
kochchara waasi project ekakda e.

මහවැලිය සම්පූර්ණයෙන් වෙනස්. ඒකට කෑගැහුවේ පහත් බිම් ගම්මාන වල අය (සාධාරණ හේතු ඇතිව).

මේ graphic එකේ තියන ඒවා කොච්චර දුරට ඇත්තද කියන්න මම දන්නේ නෑ. ඒත් ඇත්ත නම් මේ ඔක්කොම හැදෙන්නේ චීනෙට අයිති කෑල්ලේ. අපිට එහෙ යන්න විසා ගන්න වෙයි. අනික දකුණු චීන මුදේ වාණිජ වරය වලට යුධ නැව් ගෙන ඒම ගැන චීනේ ප්‍රසිද්ධයි.

80 ගණන් වල ත්‍රිකුණාමලේ යෝජිත ඇමරිකානු නාවික කඳවුර නිසා වෙච්ච දේ දන්නවද? ඉන්දියාව බයවෙලා ඒකාලේ හිටපු පුංචි දෙමල සන්නද්ධ කල්ලියකට උදව් කලා. LTTE ය උපත ලැබුවේ ඔහොමයි. මේ රඟ දක්වෙන්න යන්නේ ඒ ජවනිකාවම නේද?

මම නෙමෙයි කියන්නේ, පාඨලී චම්පික රණවක.
 
dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    eetath aluth port city eke aluthen hadana companies walata enne 100% unma china workerslada?
    na okata gnnwa 90% walata wada wadiyen lankawema unwa.
    gdak welwata colombo wala thiyena IT kingdom eka aluth city ekata yai.
    balan giyama hoda project ekakata hodai kiynna ekek nane....

    dn mahawaliya hadaddith minissu ohoma ka gahanna athi.
    mechchara wananthara eli krnwa anam manam baila.
    dn oya apooruwata inne.
    kochchara waasi project ekakda e.

    Oya kohomada kiyanne chinese la 90% withara jobs lankawata dei kiyala? Danata lankawe chinese la karana projects okkoma wala wada karana eun okkoma chinese. Un kawadawath lankawe eunta job denne na.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බටහිර රටවල් හා බටහිරට කඩේ යන රටවල් බය වුනා චීනය ඔතන උන්ගේ බලය තහවුරු කරගනීවි කියලා. චීනය හා රුසියාව නොහිටින්න මෙලහකට අපිට යුද්ධය අවසන් කිරීමේ වරදට ගොඩක් දේවල් විදවන්න වෙලා. අපි චීනය අහිමි කරගනිමින් ඉන්නවා , එහෙම උනොත් ඉස්සරහට අපිට රුසියාවත් අහිමි වෙනවා. එතකොට ආරක්ශක මණ්ඩලේ නිශේධ බලය අහිමි වෙනවා. අපිට උඩ පැන පැන ටොකු අනින්න ගනී කට්ටිය
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    eetath aluth port city eke aluthen hadana companies walata enne 100% unma china workerslada?
    na okata gnnwa 90% walata wada wadiyen lankawema unwa.
    gdak welwata colombo wala thiyena IT kingdom eka aluth city ekata yai.
    balan giyama hoda project ekakata hodai kiynna ekek nane....

    dn mahawaliya hadaddith minissu ohoma ka gahanna athi.
    mechchara wananthara eli krnwa anam manam baila.
    dn oya apooruwata inne.
    kochchara waasi project ekakda e.

    Magula job , uba dannewada yakoo okee wadakerene eka manussekutawath EPF , ETF , Agreement mukuth company eken denne neh. :growl::growl::growl: kemathi kemathi welawata minissunwa yawanna puluwan, padith ehchera gewanne neh oke. :no: eka nisa job opportunity eka advantage ekaka wenne neh meke !:no:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    බටහිර රටවල් හා බටහිරට කඩේ යන රටවල් බය වුනා චීනය ඔතන උන්ගේ බලය තහවුරු කරගනීවි කියලා. චීනය හා රුසියාව නොහිටින්න මෙලහකට අපිට යුද්ධය අවසන් කිරීමේ වරදට ගොඩක් දේවල් විදවන්න වෙලා. අපි චීනය අහිමි කරගනිමින් ඉන්නවා , එහෙම උනොත් ඉස්සරහට අපිට රුසියාවත් අහිමි වෙනවා. එතකොට ආරක්ශක මණ්ඩලේ නිශේධ බලය අහිමි වෙනවා. අපිට උඩ පැන පැන ටොකු අනින්න ගනී කට්ටිය
    Ethakota lankawe 51 acres sinnakara China welata sell kerene eka hodaida ? :lol::lol::lol: eeeta wada hodai lankawe hitapu LTTE kaareintama keellak dunnam. :growl::growl:
     
    Last edited:

    අපිට ප්‍රශ්නේ තියෙන්නේ ආරක්ෂක මණ්ඩලෙන් නෙමෙයි මානව හිමිකම් කමිටුවෙන්. අපිට එතැනදී බලු වෙන්න වුනේ අපේ රාජතාන්ත්‍රික සේවයට ප්‍රවීණයෝ වෙනුවට දාපු වඳුරෝ රැල තමන්ගේ රාජකාරිය නොකිරීම. ඒ නිසා තමයි අපිට චිනේටයි රුසියාවටයි ගැති වෙන්න වෙලා තියෙන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අපිට ප්‍රශ්නේ තියෙන්නේ ආරක්ෂක මණ්ඩලෙන් නෙමෙයි මානව හිමිකම් කමිටුවෙන්. අපිට එතැනදී බලු වෙන්න වුනේ අපේ රාජතාන්ත්‍රික සේවයට ප්‍රවීණයෝ වෙනුවට දාපු වඳුරෝ රැල තමන්ගේ රාජකාරිය නොකිරීම. ඒ නිසා තමයි අපිට චිනේටයි රුසියාවටයි ගැති වෙන්න වෙලා තියෙන්නේ.

    අපි කොච්චර කොහොම උත්තර දුන්නත් බටහිර රටවල් වලට ඕනා උනේ යුද්ධය නවත්තන්න ඒක අපි ඇස් පනාපිට දැක්කනේ. යුද්ධය කරන්න අපිට සහයෝගය දුන්නේ චීනය , රුසියාව වගේ රටවල්. ඉන්දියාව අපිට මානව හිමිකම් කමිටුවේදී උදව් කලේ නෑ. ආසියාවේ අනික් රටවල් උදව් නොකරද්දි පිටින් බලන රටක් කොහොමත් උදව් කරන්නෑ. මම ආරක්ශක මණ්ඩලේ ගැන කිව්වේ අවසාන පියවර විදියට මාන්ව හිමිකම් වලින් පස්සේ පියවර ආරක්ශක මණ්ඩලේදිනේ ගන්නේ. ඉන්දියාවට වඩා චීනය ලංකරගෙන හිටිය එක හොදයි. ඉන්දියාව කලෙත් අපේ කකුලෙන් ඇද්ද එක විතරයි. කොහොමත් අන්තිමට මෙහෙම ගියොත් වෙන්නේ , උතුර හා නැගෙනහිර ස්ව‍යං පාලනයකට ඇදගෙන යන එක. එතකොට රට අස්ථාවරයි. ඒක තමයි බටහිරයන්ට උවමනා අවසාන එක. චීනය සංතෝස කරලා කිට්ටුවෙන් තියාගත්තත් උන් අපිට අහේනියක් කලේ නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Ethakota lankawe 51 acres sinnakara China welata sell kerene eka hodaida ? :lol::lol::lol: eeeta wada hodai lankawe hitapu LTTE kaareintama keellak dunnam. :growl::growl:

    ඒක ලංකාවේ කෑල්ලක් නෙමේ , උඹයි මමයි සල්ලි දාලා අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තා වගේ , එතකොට ඒක උබටයි මටයි දෙන්නටම අයිතියි. එල්.ටී.ටී.ය ඉල්ලන්නේ මගෙ එකෙන් කොටහක් බලෙන්.
     
    ඒක ලංකාවේ කෑල්ලක් නෙමේ , උඹයි මමයි සල්ලි දාලා අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තා වගේ , එතකොට ඒක උබටයි මටයි දෙන්නටම අයිතියි. එල්.ටී.ටී.ය ඉල්ලන්නේ මගෙ එකෙන් කොටහක් බලෙන්.

    නෑ. අපි උන්ට දෙන්න යන්නේ අපේ sovereign territory එකට අයිති මුහුදේ කෑල්ලක් ගොඩ කරලා, කුණු කොල්ලෙට. ගොඩබිම නිසා ආසන්න මුහුදු කලාපය විතරක් නෙමේ ගුවන් කලාපයකුත් උන්ට ලැබෙනවා ජාත්‍යන්තර සිවිල් ගුවන් සම්මුති යටතේ. දෙයියන්ගේ පිහිටෙන් මේ රටට කවදාවත් යාබද මායිම් නිසා වෙනින් රටවල් වලට වෙන කරදර වලට මුහුනදෙන්න වෙලා නෑ. මේක ඒ ප්‍රශ්න විහින් ඇතිකරගනීමක් නේද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    lankawe diyunu ratak neme hinda salasum saha gathawa loan gahala me wage project karanwa nm aththatma hodai.

    2002 thibba wage neme rata dn eeta wada gdak lassanai colombo side eke.
    owa hodata diyunu karoth rate minissuntai hoda.
    projects wadi weddi jobs wadi wenwa ambanata itn.

    politically patu aramunu walata wada kaloth walama thama.
    පුහ් සැලසුම් :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කලින් යාළුවා කිව්වා වගේ ඕනිම project එකක හොද නරක දෙකම තියෙනව ..port city project එකත් එහෙමයි ...

    - අලුත් ප්‍රදේශයක් ඇති වෙනවා
    - රටේ ආකර්ෂණය වැඩි වෙනවා
    - සංචාරකයන්ගේ වැඩිවීමත් එක්ක නව රැකියා අවස්ථා
    - නව කර්මාන්තශාලා සමග අලුත් රැකියා
    - රටක් ලස්සන වෙන්න තමයි රටක් දියුණු වෙන්නේ ,,එත් මිනිස්සුන්ගේ අදහස් දියුණු වෙන්නත් ඕනි

    අවාසි

    - චීනයට එයාලගෙම කොටසක් අයිති වෙනවා
    - project එක hidden conditions ගැන හරියටම කවුරුවත් දන්නේ නෑ

    ----
    මේ රජය කලින් පාලන සමයේ කරපු හැම project එකක්ම නවත්තලා ..
    - උමා ඔය
    - නෙලුම් කුළුණ
    - උතුරු හයිවේ එක
    - Port City
    - Colombo නගර අලංකරණ project එක

    මේවා තනිකරම දේශපාලන අරමුණු නෙවෙයිද ...වර්තමාණ රජය Shangrila හොටෙල් එකට විරුද්ධ උනා ...Krish building එකට විරුද්ධ උනෙම නෑ ..එක india නිසා ...උබලා පිළිගත්තත් නැතත් මේ හැම දෙයක් පිටුපසම ලොකු බලවේගයක් ඉන්නවා ...මහින්ද ඉන්නකන් මේ රටට අගිලිගහන්න බෑ කියල දන්නවා ..ඒ නිසා තමයි අස්ථාවර ආණ්ඩුවක් ඇති කලේ ....මහින්ද දුශිකයන්ට දඩුවම් කලේ නැති බව ඇත්ත ..එත් මම දන්නා පරිදි කිසිම කෙනෙක් දුෂණ වංචා කලා කියලා ඔප්පු උනේ නෑ ...දුමින්ද සිල්වා කුඩු කාරයෙක් කිව්වට කිසිම කෙනෙක් එයට එරෙහිව පැමිණිලි කරලා ඔප්පු කරලා නෑ . මර්වින්ට කුඩු කරය කියපු අය අද මර්වින් මහින්දව පතුරු ගහනකොට හොදයි කියනවා ..පවු නේද අසරණය ...ලංකාවේ දේශපාලකයෝ තමයි මේ රට කෑවේ ...විමල් වගේ යන එනමන් නැති කලකන්නියෝයි ..වාසු වගේ බොරු වමන්ශිකයෝයි තමයි රට කැවේ .....රනිල් , මෙත්‍රී හොද උනාට මංගල ,චන්ද්‍රිකා , TNA ,අසාද් සාලි කියන්නේ බලයට තණ්හාව තියෙන තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඉන්න මිනිස්සු ජාතියක් ....

    ..මම චන්දෙ දුන්නේ මෙත්රීට ...එක බොරුවක් නෙවෙයි ...මොකද මහින්ද සහ හෙන්චයියෝ ටික අහසේ හිටියේ ...එක නිසා මහින්ද පැරදුන එක ගැන මම සතුටු වෙනවා ..පාඩමක් ඉගෙන ගනී ...එත් දැන් රජය කරන දේවල් ගැන නම් කිසිම පැහැදීමක් නෑ ..,,අද වෙනකන් බැරි උනා පසුගිය රජයේ කිසිම දේශපාලකයෙක්ව වැරදි කාරයෙක් කියල ඔප්පුකරන්න ..එත් දුෂිත නිලධාරීන් හොයා ගත්තා...අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා මිනිස්සු මේ ප්‍රශ්න ගැන බුද්ධිමත්ව හිතනකන් හැමදාමත් මේ දේශපාලුවෝ රජ වෙනවා ....
     
    • Like
    Reactions: Rangau2

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මොන රටේද ජාතික ගීය එක එක භාෂා වලින් කියන්නේ ....අපේ රාජ්‍ය භාෂාව සිංහල .මේක සිංහල රටක් ..සුද්දෝ එක්ක සටන් කරලා මැරුණේ සිංහලයෝ ...දෙමල ,මුස්ලිම් ,බර්ගර් ..වගේ අය අපේ රටේ හිටියට මේ දේශපාලුවෝ ඇවිල්ල ප්‍රශ්න ඇති කරනකන් හොදට හිටියා ..උන් තමයි වෙනම පාලනයක් ඉල්ලලා ජාතිවාදය ඇති කලේ ....මම පුදුම වෙන්නේ නැ තව අවුරුදු කීපයකින් මුස්ලිම් මිනිස්සුත් කියයි අරාබි භාෂාවෙනුත් ජාතික ගීය කියන්න ඕනි කියලා ....එදත් අපේ රට සුද්දන්ට පාවා දුන්නේ සිංහලයෝ අදත් එහෙම කරන්න හදන්නේ ........මේක ජාතිවාදය නෙවෙයි ..සිංහලයන්ට කියල තියෙන එකම රටත් නැතිවෙනවා බලා ඉන්න බෑ ....
     
    රනිල්ට අපේ රට හදන්න සැබෑ උවමනාවක් තියෙනව ..රනිල් හිතන්නේ හැම ම්නිහම රනිල් වගේ පිරිසිදු හිතින් රට හදන්න එකතු උනා කියල ...එත් අසාද් සාලි ..මනෝ ගනේෂන් ...විග්නේශ්වරන් ..චන්ද්‍රිකා ...හකීම් ...කියන්නේ ඇත්තටම රට වෙනුවෙන් හිතන මිනිස්සුද නැත්තන් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඉන්න පිරිසක්ද...හොදම දේ තමයි JVP අනුර දැන් මේ රජයට විරුද්දව කතා කරන්නේ ඇයි .?...එදා කෙලින්ම කිව්වා එයත් සාමජික විධායක සභාවට බලයක් නෑ ගෝඨාභය අතඩංගුවට ගන්න කියලා කියන්න ..එක කරන්න ඕනි පොලිසියෙන් කියල ..අදාල චෝදනා ඉදිරිපත් කරලා කියලා ....එකෙන්ම තේරෙනව මහින්ද විරොදයක් මිසක රට හදන්න උවමනාවක් මේ පිරිසට නෑ කියල ..මහින්දව නැතිකරලා ආයේ දේශපාලනයට එන්න බැරි වෙන්න තැනට පත් කරන්න හදන්නේ ඇයි .?..මොකද මහින්ද ඊළග පාර ආයේ දිනනවා කියල දන්නවා ..චන්ද්‍රිකාට ඕනි නිදහස් පක්ෂය අයෙත් බණ්ඩාරනායක පාලනයට ගෙන්න ......එත් මහින්ද කපටි බුද්ධිමත් නායකයෙක් ....මේ හැම දෙයක් ගැනම බලාගෙන ඉන්නවා ..මොකද එයා දන්නවා දැන් රජය මේ යන විධිහට හොදට නා ගන්නවා කියල ....මිනිස්සුනට මේ වෙන දේවල් දකිනකොට මහින්ද කොයි තරම් හොදද කියලා හිතෙනවා ..දැනටමත් එක වෙනවා ...
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990

    good review of situation:yes::yes::yes:
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Sri lankans would not be able to afford houses in this island. It would be a China town of criminal chinese. China would have its military based over here to attack India. Why in the world would be give free owner ship of our soil and marinetime boundry to chinese. Mahindha was an idiot.