meka life time valid ......robetfx kiyala ekak gatha 200$ ..mama kalin 400$ ekak gahthta..

meka life time valid ......robetfx kiyala ekak gatha 200$ ..mama kalin 400$ ekak gahthta..
matat pm karapan balanndaoka gaththa link eka ewahan mcn matath .. ekak ganna one
matat asai ban 2000$ wage dannda eth hariyta tama hoda system 11k set une neකැපිටල් එක කීයක් තියන එකව්න්ට් එකක්ද මේ....

matat asai ban 2000$ wage dannda eth hariyta tama hoda system 11k set une ne![]()
uba hariyata hari macahn kauda kenek mama dakka 1000$ trade karala eka 10000$ karala tibba a kiynna machan pora mulu capital ekama risk karala tama tarde eka dala tiyenneහරියට මූලික දේවල් ටික ඉගෙනගෙන ඉදපන් බන්, මාත් ඩොලර් 1900 විතර දාල දැන් 7800 විතර තියනව මාස දෙකකින් විතර ...Leverage,equity, margin ,free margin, money management වගේ දේවල් හරියට පැහැදිලි නැත්තන් තමන්ට හරියට තනියම trade දාල ප්රොෆිට් ගන්ඩ බැරිනන් EA ගැන හිතන්ඩවත් එපා....
ehamma karanna hoda ne mage nam idea eka
danna deyak kiyla deppala ekekutwat paduwak wenne neuba hariyata hari macahn kauda kenek mama dakka 1000$ trade karala eka 10000$ karala tibba a kiynna machan pora mulu capital ekama risk karala tama tarde eka dala tiyenneehamma karanna hoda ne mage nam idea eka
uba dan 1900$ damma kiwa neda? uba trade karanna uarima lot size eka kiyada? scalping da karanne? podi vistra tikak dapn ban idea 1k ganna
forex karala hodata profit ganna un innwa un mokut share kara ganne ne ohe profit aran innwa bandanna deyak kiyla deppala ekekutwat paduwak wenne ne


මම මේ EA එක පොඩි ගානකට sell කරනවා..!!!උබල කැමති එකෙක් ඉන්නවා නම් කියපන්..!!!

uba kiyak lost karagena tiyanwada dan oya inna tathwayata enna kalin?මේකයි බන් තියන ප්රශ්නෙ මේ වැඩේ මෙහෙමයි කියල උගන්නන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි... තමන්ම strategy එකක් හදා ගන්ඩ ඕනෙ...කීයක් ඉන්වෙස්ට් කරනවද අන්න ඒ ගානට අනුව ලොට් සයිස් එක කීයද දවසකට කොච්චර ප්රොෆිට් එකක් ටාර්ගට් කරනවද...මම ගොඩක් වෙලාවට ස්කැල්පින් කරන්නෙ, ලොට් සයිස් එකනන් ඒ වෙලාවෙ හැටියට තමයි..![]()
මම මේ EA එක පොඩි ගානකට sell කරනවා..!!!උබල කැමති එකෙක් ඉන්නවා නම් කියපන්..!!!
uba kiyak lost karagena tiyanwada dan oya inna tathwayata enna kalin?