හොදම FOREX BROKER කවුද?

හොදම FOREX BROKER කවුද?

  • hotforex

    Votes: 71 26.9%
  • etoro

    Votes: 45 17.0%
  • nordfx

    Votes: 74 28.0%
  • other

    Votes: 74 28.0%

  • Total voters
    264

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
attachment.php

sccessfull robots

කැපිටල් එක කීයක් තියන එකව්න්ට් එකක්ද මේ....
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
matat asai ban 2000$ wage dannda eth hariyta tama hoda system 11k set une ne:(

හරියට මූලික දේවල් ටික ඉගෙනගෙන ඉදපන් බන්, මාත් ඩොලර් 1900 විතර දාල දැන් 7800 විතර තියනව මාස දෙකකින් විතර ...Leverage,equity, margin ,free margin, money management වගේ දේවල් හරියට පැහැදිලි නැත්තන් තමන්ට හරියට තනියම trade දාල ප්‍රොෆිට් ගන්ඩ බැරිනන් EA ගැන හිතන්ඩවත් එපා....
 
venomousviper

Junior member
  • Jun 1, 2013
    80
    5
    18

    uba hariyata hari macahn kauda kenek mama dakka 1000$ trade karala eka 10000$ karala tibba a kiynna machan pora mulu capital ekama risk karala tama tarde eka dala tiyenne:confused: ehamma karanna hoda ne mage nam idea eka

    uba dan 1900$ damma kiwa neda? uba trade karanna uarima lot size eka kiyada? scalping da karanne? podi vistra tikak dapn ban idea 1k ganna

    forex karala hodata profit ganna un innwa un mokut share kara ganne ne ohe profit aran innwa ban:( danna deyak kiyla deppala ekekutwat paduwak wenne ne
     
    මේකයි බන් තියන ප්‍රශ්නෙ මේ වැඩේ මෙහෙමයි කියල උගන්නන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි... තමන්ම strategy එකක් හදා ගන්ඩ ඕනෙ...කීයක් ඉන්වෙස්ට් කරනවද අන්න ඒ ගානට අනුව ලොට් සයිස් එක කීයද දවසකට කොච්චර ප්‍රොෆිට් එකක් ටාර්ගට් කරනවද...මම ගොඩක් වෙලාවට ස්කැල්පින් කරන්නෙ, ලොට් සයිස් එකනන් ඒ වෙලාවෙ හැටියට තමයි.. ;):)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මම මේ EA එක පොඩි ගානකට sell කරනවා..!!!උබල කැමති එකෙක් ඉන්නවා නම් කියපන්..!!!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම මේ EA එක පොඩි ගානකට sell කරනවා..!!!උබල කැමති එකෙක් ඉන්නවා නම් කියපන්..!!!

    ඕක ශුවර් නන් ඒ ගාන එච්චර වැඩි නෑ, ප්‍රශ්නෙ ඕක ශුවර් ද කියන එක.... :dull:
     
    venomousviper

    Junior member
  • Jun 1, 2013
    80
    5
    18
    මේකයි බන් තියන ප්‍රශ්නෙ මේ වැඩේ මෙහෙමයි කියල උගන්නන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි... තමන්ම strategy එකක් හදා ගන්ඩ ඕනෙ...කීයක් ඉන්වෙස්ට් කරනවද අන්න ඒ ගානට අනුව ලොට් සයිස් එක කීයද දවසකට කොච්චර ප්‍රොෆිට් එකක් ටාර්ගට් කරනවද...මම ගොඩක් වෙලාවට ස්කැල්පින් කරන්නෙ, ලොට් සයිස් එකනන් ඒ වෙලාවෙ හැටියට තමයි.. ;):)
    uba kiyak lost karagena tiyanwada dan oya inna tathwayata enna kalin?
    මම මේ EA එක පොඩි ගානකට sell කරනවා..!!!උබල කැමති එකෙක් ඉන්නවා නම් කියපන්..!!!

    mokkada ban EA kiwe??
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    EA 100% sure karanna ba kawdawth...hithanna baane..EA eka use karana ekaata aniwaryen forex knloge eke thramak one.supprt n resstant level ganawth..!!!nathm hodata successful karagnan amaruyi.mehemy 1500$ wthr capital ekakat add karoth nam shape..eth podi capital ekakta add karth nam danne nathi ekekt kargana amaryyu..!!!minimum 300$ wadaa one.. depsit eka..anth eka low spred n fast execution broker knk wennath one..!!!ocatfx,fxcc better
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    macha welcome bonus eka gana uba salli depsit karanna one..!!!te passe uba thoragth cdiyata 100% nm ehemay..50% nam ehemay..depsit karana gaana anuwa wenas wenwa...