genige 535 dual 4n eke gmail configure karanna try kala 4n eka gaddi outlook.com mail 1k dala dila.man gmail eka add kala oya thiyena vidihata![]()
add una but outlook app ekai google mail app ekai click kalata open wenne nalu...
anika hotspot on kalata lap eke pennane nalu ...
help 1k dipallako
ෆෝන් එක රිසෙට් කරපන්.
ඊට පස්සේ උබේ මයික්‍රොසොෆ්ට් එක්වුන්ට් එක දීලා බැකප් ගනින් මුලින්.ඊට පස්සේ ජිමේල් එක දීපන්.
අවුට්ලුක් එකට මුකුත් දෙන්න යන්න එපා.
ඒත් ඒ 5ට හරියන්න lumia එකේ නැති දේවල් ටිකක් තියෙනව. ඉන්දියන් ලබ්බක් නෙමේ HTC එකක්. built quality එක ගැන අයිත් කියන්න දෙයක් නෑනෙ.
මට හිතෙන විදියට windows phone එපා අයට මේක තමා branded වලින් දැන් තියෙන හොදම budget android phone එක. HTC desire 526g+


selfie වලට නම් ටිකක් මදි 535 එකට වඩා. 

21Mbps
Lummia එකේ Quad core 1.2 
vs 21,900 (23,900) HW 
ජන්තු අයියා;18058181 said:මගේ 535 ඒකෙන් ගන්න ෆොටෝස් ෆේස්බුක් අප්ලෝර්ඩ් කරන්න බෑ නේ බං..මොකක්ද දන්නේ නෑ කේස් එක?

ජන්තු අයියා;18058181 said:මගේ 535 ඒකෙන් ගන්න ෆොටෝස් ෆේස්බුක් අප්ලෝර්ඩ් කරන්න බෑ නේ බං..මොකක්ද දන්නේ නෑ කේස් එක?
mokadda yako model number ekalumia 535 සෙට් වෙන්නෙ නැති අයට තවත් එකක් ඔන්න ඇවිල්ල. release වෙලා මාස 3ක් වෙනව. හැබැයි ගාන lumia එකට වඩා 5ක් විතර වැඩි වෙනව.ඒත් ඒ 5ට හරියන්න lumia එකේ නැති දේවල් ටිකක් තියෙනව. ඉන්දියන් ලබ්බක් නෙමේ HTC එකක්. built quality එක ගැන අයිත් කියන්න දෙයක් නෑනෙ.
මට හිතෙන විදියට windows phone එපා අයට මේක තමා branded වලින් දැන් තියෙන හොදම budget android phone එක.
back 8mp
1080p video තියෙනව
front 2mp 720pselfie වලට නම් ටිකක් මදි 535 එකට වඩා.
හැබැයි touch එකනම් පට්ට lumia 535 එකට වඩා තියෙනව.
4.7" නියම ගාන
HSPA lumia එකෙන් බාගයයි.21Mbps
Display protection නෑ
Octa core 1.7Lummia එකේ Quad core 1.2
Battery
lumia 535 එකට යන අය මේකත් බලල තමන්ට හොද එක ගන්න..
18,500vs 21,900 (23,900) HW




mokadda yako model number eka
tho mechara oka gena maru kiyawanawa model eka kiyanne nathuwa,HTC kochara kiyalanam phones thiyenawada bola![]()

පිස්සු බන්.
ලුමියා 640 සීරිස් එකක් එනවා කියලා එනව්ස්මන්ට් එක දුන්නේ මේ මාසේ.
ඉතින් කොහෙද ඇවිත් ඉවර වෙන්නේ?
අප්‍රේල් මැද වගේ රිලීස් කරනවා 640 ෆෝන්ස්.

mokadda yako model number eka
tho mechara oka gena maru kiyawanawa model eka kiyanne nathuwa,HTC kochara kiyalanam phones thiyenawada bola![]()
Sorry boss amathaka una..
htc desire 526g desire set eka hoda madi kiyalath samaharu kiyanawa.
ohoma thibbata HTC sense ui eka na 

මොකක්ද අවුල?
උබේ ඩෙනිම් එක තියනවනේ.



