විදේශ කොටින්ට ලංකාවේ තහනම අයින් කරන්න යනව
2014 දි පහුගිය රජය විදේශ වල ඉන්න කොටි ඩයස්පෝරා සංවිධාන තහනම් කළා....British Tamil Forum, Global Tamil Forum, Transnational Eelam වගේ පිටරට ඉන්න ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගෙනාපු දෙමළ සංවිධාන ඒවා වල අයට ලංකාවේ තහනම් කළා....තහනම් කරන්න කියලා පිටරට වලිනුත් ඉල්ලුවා....ඒ විදිහට ඉන්දියාවත් තහනම් කළා.....
ඒ සංවිධාන වල හිටපු අයට ලංකාවට එන්න දුන්නේ නෑ...විසා ගන්න බැරි නිසා......ඉන්දියාවට යන්නත් බෑ.............
දැන් ගිය සතියේ වගේ එම සංවිධානවලට ලංකාවේ ඇතුළේ තහනම අයින් කරන්න කියලා කියන්න කියලා බ්‍රිතාන්‍ය අගමැතිට බලකරනවා කියලා මම පත්තරේක දැක්කා.......
අද මංගල සමරවීර කියන දේශ ද්‍රෝහියා මේ ඉල්ලීම අහලා තහනම අයින් කරලා මේ දෙමළ ඊළාම් සංවිධාන වලට ලංකාවට එන්න ඉඩ දෙනවා ලු
මුං යහපාලනේ කියලා මේවද කරනවා කියලා මිනිස්සුන්ට පොරොන්දු වුණේ? මම මෙතන ඉන්න මෛත්‍රීට රනිල්ට ඡන්දේ දෙන එවුන්ගෙන් අහන්නේ මේ වා කරනවා කියලා ඕගොල්ලන්ට කිව්වාද?