විදේශ කොටින්ට ලංකාවේ තහනම අයින් කරන්න යන&#3520

විදේශ කොටින්ට ලංකාවේ තහනම අයින් කරන්න යන&#3520

2014 දි පහුගිය රජය විදේශ වල ඉන්න කොටි ඩයස්පෝරා සංවිධාන තහනම් කළා....British Tamil Forum, Global Tamil Forum, Transnational Eelam වගේ පිටරට ඉන්න ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගෙනාපු දෙමළ සංවිධාන ඒවා වල අයට ලංකාවේ තහනම් කළා....තහනම් කරන්න කියලා පිටරට වලිනුත් ඉල්ලුවා....ඒ විදිහට ඉන්දියාවත් තහනම් කළා.....
ඒ සංවිධාන වල හිටපු අයට ලංකාවට එන්න දුන්නේ නෑ...විසා ගන්න බැරි නිසා......ඉන්දියාවට යන්නත් බෑ.............
දැන් ගිය සතියේ වගේ එම සංවිධානවලට ලංකාවේ ඇතුළේ තහනම අයින් කරන්න කියලා කියන්න කියලා බ්‍රිතාන්‍ය අගමැතිට බලකරනවා කියලා මම පත්තරේක දැක්කා.......
අද මංගල සමරවීර කියන දේශ ද්‍රෝහියා මේ ඉල්ලීම අහලා තහනම අයින් කරලා මේ දෙමළ ඊළාම් සංවිධාන වලට ලංකාවට එන්න ඉඩ දෙනවා ලු
මුං යහපාලනේ කියලා මේවද කරනවා කියලා මිනිස්සුන්ට පොරොන්දු වුණේ? මම මෙතන ඉන්න මෛත්‍රීට රනිල්ට ඡන්දේ දෙන එවුන්ගෙන් අහන්නේ මේ වා කරනවා කියලා ඕගොල්ලන්ට කිව්වාද?

Govt. mulls reviewing ban on diaspora groups
393241wp.jpg
Foreign Affairs Minister Mangala Samaraweera today stressed the need to lift the ban on organizations formed by Tamil diaspora members as investigations had revealed that many of them are not affiliated to the LTTE.

The Minister said these diaspora organizations could be used for national reconciliation.

"There are professionals in many spheres including arts, law and academics who have made Sri Lanka proud, among these organizations," he said.(Yohan Perera)

- See more at: http://www.dailymirror.lk/66719/govt-mulls-reviewing-ban-on-diaspora-groups#sthash.UgqEeFQa.dpuf
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    WTF? Is this really happening? S*it.....!
     
    dan koti naha....mahinda unwa okkoma maruwane

    එතකොට ලංකාවට විරුද්ධව යු එන් එකේ වැඩ කරන්නේ, ලන්ඩන් වල පෙලපාලි යන්නේ, එම්මානුවෙල් කියන්නේ සුරේන්දුන් කියන්නේ උඹලාගේ කවුරු හරිද? 
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට ලංකාවට විරුද්ධව යු එන් එකේ වැඩ කරන්නේ, ලන්ඩන් වල පෙලපාලි යන්නේ, එම්මානුවෙල් කියන්නේ සුරේන්දුන් කියන්නේ උඹලාගේ කවුරු හරිද? 

    e mahindage golayane ban....umbala wage bayiyanwa baya karala chanda ganna dapu chanda gunduwakne....dan chande paradila umbalage maha eka viduli putuwe naggada? lol :lol:
     
    e mahindage golayane ban....umbala wage bayiyanwa baya karala chanda ganna dapu chanda gunduwakne....dan chande paradila umbalage maha eka viduli putuwe naggada? lol :lol:

    ගොනෝ මමත් දුන්නේ මෛත්‍රීට තමයි............

    එම්මානුවෙල් ලා රුද්‍රකුමාරන්ලා මහින්දව එල්ලන්න බලාගෙන ඉන්න එවුන්! උන් මහින්ද ගේ මිනිස්සු කියලා හිතනවා නම් උඹ මහ හරකෙක්..............

    ඇත්තට මේ වගේ පොන්නයින්ට රටක් හදන්න මේ රටේ කොල්ලෝ 27000 මැරුණා නේ!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මේක ඇත්ත නම් මහා කැරි වැඩක්. මේක කරන්න කියල අපි චන්දෙ දුන්නේ නෑ
     
    මේක ඇත්ත නම් මහා කැරි වැඩක්. මේක කරන්න කියල අපි චන්දෙ දුන්නේ නෑ

    උඹලාට කරනවා කියලා නොකියපු ඒවායින් දැන් කීයක් කරා ද?

    1. චීනෙත් එක්ක සම්බන්ධතා ඇමරිකාවට හා ඉන්දියාවට ඕනි විදිහට විනාශ කරනවා කියලා කිව්වාද?
    2. ඉන්දියාවත් එක්ක න්‍යෂ්ටික ගිවිසුම් ගහනවා කියලා කිව්වාද?
    3. උතුරෙන් ආමි එක අයින් කරනවා කිව්වාද?
    4. අධි ආරක්ෂක කලාප අයින් කරනවා කිව්වාද?
    5. මංගලයා ගේ චැනල් 4 සම්බන්ධතා දන්නවාද?
    6. මංගල ගිහින් යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙනවා කියලා කිව්වාද? නැනේ...හැබැයි යු එන් එකේ දෙනවා නේද?

    කැරි වැඩ තමයි බන් මුන් කරන්නේ!