windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    wp_ss_20150316_0002_zpsdyqddkcb.png


    wp_ss_20150316_0001_zpstqnvdj4w.png

    ay ban me :(:nerd::frown: 720
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    genige 535 dual 4n eke gmail configure karanna try kala 4n eka gaddi outlook.com mail 1k dala dila.man gmail eka add kala oya thiyena vidihata
    1423237048-large.png


    add una but outlook app ekai google mail app ekai click kalata open wenne nalu...

    anika hotspot on kalata lap eke pennane nalu ...

    help 1k dipallako

    ෆෝන් එක රිසෙට් කරපන්.
    ඊට පස්සේ උබේ මයික්‍රොසොෆ්ට් එක්වුන්ට් එක දීලා බැකප් ගනින් මුලින්.ඊට පස්සේ ජිමේල් එක දීපන්.
    අවුට්ලුක් එකට මුකුත් දෙන්න යන්න එපා.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ෆෝන් එක රිසෙට් කරපන්.
    ඊට පස්සේ උබේ මයික්‍රොසොෆ්ට් එක්වුන්ට් එක දීලා බැකප් ගනින් මුලින්.ඊට පස්සේ ජිමේල් එක දීපන්.
    අවුට්ලුක් එකට මුකුත් දෙන්න යන්න එපා.

    ela machan geni hamba wenakan inna wenava
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    lumia 535 සෙට් වෙන්නෙ නැති අයට තවත් එකක් ඔන්න ඇවිල්ල. release වෙලා මාස 3ක් වෙනව. හැබැයි ගාන lumia එකට වඩා 5ක් විතර වැඩි වෙනව. :sorry: ඒත් ඒ 5ට හරියන්න lumia එකේ නැති දේවල් ටිකක් තියෙනව. ඉන්දියන් ලබ්බක් නෙමේ HTC එකක්. built quality එක ගැන අයිත් කියන්න දෙයක් නෑනෙ. :cool: මට හිතෙන විදියට windows phone එපා අයට මේක තමා branded වලින් දැන් තියෙන හොදම budget android phone එක. HTC desire 526g+

    htc_desire_526g_plus_dual_sim.v2.jpg


    back 8mp :cool:
    1080p video තියෙනව :cool:
    front 2mp 720p :( selfie වලට නම් ටිකක් මදි 535 එකට වඩා.
    හැබැයි touch එකනම් පට්ට lumia 535 එකට වඩා තියෙනව. :cool:
    4.7" නියම ගාන :cool:
    HSPA lumia එකෙන් බාගයයි. :( 21Mbps
    Display protection නෑ :(
    Octa core 1.7 :cool: Lummia එකේ Quad core 1.2
    Battery :cool:

    lumia 535 එකට යන අය මේකත් බලල තමන්ට හොද එක ගන්න..
    18,500 :cool: vs 21,900 (23,900) HW :(


     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    HTC Taiwan ,ඒ කියන්නේ චීනේම තමයි. රටෙන් නෙවෙයි Company එකෙන් නෙවෙයි Brand එකෙන් නෙවෙයි Model එකෙන් බඩුවේ ගුණාත්මක භාවය මනින්න.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජන්තු අයියා;18058181 said:
    මගේ 535 ඒකෙන් ගන්න ෆොටෝස් ෆේස්බුක් අප්ලෝර්ඩ් කරන්න බෑ නේ බං..මොකක්ද දන්නේ නෑ කේස් එක?

    instagram වලින් අප්ලෝඩ් කරපන් ..:yes:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ජන්තු අයියා;18058181 said:
    මගේ 535 ඒකෙන් ගන්න ෆොටෝස් ෆේස්බුක් අප්ලෝර්ඩ් කරන්න බෑ නේ බං..මොකක්ද දන්නේ නෑ කේස් එක?

    mokadda ena error msg eka machan
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    lumia 535 සෙට් වෙන්නෙ නැති අයට තවත් එකක් ඔන්න ඇවිල්ල. release වෙලා මාස 3ක් වෙනව. හැබැයි ගාන lumia එකට වඩා 5ක් විතර වැඩි වෙනව. :sorry: ඒත් ඒ 5ට හරියන්න lumia එකේ නැති දේවල් ටිකක් තියෙනව. ඉන්දියන් ලබ්බක් නෙමේ HTC එකක්. built quality එක ගැන අයිත් කියන්න දෙයක් නෑනෙ. :cool: මට හිතෙන විදියට windows phone එපා අයට මේක තමා branded වලින් දැන් තියෙන හොදම budget android phone එක.

    back 8mp :cool:
    1080p video තියෙනව :cool:
    front 2mp 720p :( selfie වලට නම් ටිකක් මදි 535 එකට වඩා.
    හැබැයි touch එකනම් පට්ට lumia 535 එකට වඩා තියෙනව. :cool:
    4.7" නියම ගාන :cool:
    HSPA lumia එකෙන් බාගයයි. :( 21Mbps
    Display protection නෑ :(
    Octa core 1.7 :cool: Lummia එකේ Quad core 1.2
    Battery :cool:

    lumia 535 එකට යන අය මේකත් බලල තමන්ට හොද එක ගන්න..
    18,500 :cool: vs 21,900 (23,900) HW :(


    mokadda yako model number eka :angry::angry::angry:
    tho mechara oka gena maru kiyawanawa model eka kiyanne nathuwa,HTC kochara kiyalanam phones thiyenawada bola ;)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Build quality එක උබලට වැදගත් නම් මෙන්න මේකක් ගනින්, වැටුනොත් කැඩෙන්නේ නෑ.

    Cat_B15_Rugged_SmartPhone_Detailed_Image.jpg
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    පිස්සු බන්.
    ලුමියා 640 සීරිස් එකක් එනවා කියලා එනව්ස්මන්ට් එක දුන්නේ මේ මාසේ.
    ඉතින් කොහෙද ඇවිත් ඉවර වෙන්නේ?
    අප්‍රේල් මැද වගේ රිලීස් කරනවා 640 ෆෝන්ස්.

    640 fatta wage bn

    math 635 ney gatte aparade :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    mokadda yako model number eka :angry::angry::angry:
    tho mechara oka gena maru kiyawanawa model eka kiyanne nathuwa,HTC kochara kiyalanam phones thiyenawada bola ;)
    :shocked: Sorry boss amathaka una.. :sorry: htc desire 526g desire set eka hoda madi kiyalath samaharu kiyanawa. :confused: ohoma thibbata HTC sense ui eka na :no::growl:

    htc_desire_526g_plus_dual_sim.v2.jpg
     
    • Like
    Reactions: pc kush
    Status
    Not open for further replies.