ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings

    මේ ලගදි බලන්න සෙට් උන හොද ෆිල්ම් එකක් තමය් Exodus: Gods and Kings :yes::yes:

    movies-exodus-gods-and-kings-poster-01.jpg


    images


    කියන්නේ ,ඒ කට පසුබිම් වෙලා තියෙන්නේ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය හා මෝසෙස් ගේ කාලේ කියල බලපු ඇය දන්නවා ඇතිනේ
    ,

    එක බලල ඉවර උන ගමන්ම හුස්මක් ගන්න උන් නෑ.තව එකක් සෙට් උන :nerd:,The Pyramid (2014)

    The_Pyramid_(film).jpg



    ඕකෙන් මේකෙන් මටත් හිතුන පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න:eek::eek: ,අඩව්වක් අල්ලලා අන්තර් ජංජාලයේ කැරකිලා හොයාගත්තා එවහේ සාරන්ශය්යක් තමය් මේ දාන්නේ :),

    ඉස්සරෝම කියන්න ඕනේ මේ ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුන කාලය :confused:,3000 BC ඉදන් 332 BC වෙනකන් නොවැ ,ඒ කියන්නේ අවුරුදු 3000 ක් විතර නෙහ්:yes: ,සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු ,මෙච්චර කාලයක් එකම ශිෂ්ටාචාරයක් තිබුන එකම එකද කොහෙද :shocked:

    කට්ටිය දන්නවා ඇතිනේ ඊජිප්තු ව ගොඩ නැගුනේ නයිල් ගග දෙපැත්තේ කියලා හිටන්.ඔන්න ඔය ගග හැම අවුරුද්දෙම ගොඩ ගලල හරීම ශාශ්‍රීක පැත්තාක් ලු ඔන්න,:yes::yes:

    egypt-suez.jpg


    ඔන්න ඔය හින්දා වටේ පිටේ ඉන්න අය ඉතින් ටික ටික ඇවිත් මේ ගග වටේ පදිංචි උනාලු :rolleyes:ඔන්න,ඔන්න ඔය සෙට් එකට තම අර්ලි සෙට්ලර්ස් කියන්නේ ඉතින් ,ඔය සිද්දිය උනේ 3500 BC කාලෙලූ ඔන්න ,ඔය සෙට් එක ඔහොම ඉදගෙන අවුරුදු 500 ක් විතර යනකොට ඔන්න ඉතින් පටන් ගන්නවා ඊජිප්තු වේ මුලරම්බය , ඒ කියන්නේ 3000 BC විතර වෙනකොට තමයි:cool:,

    ඊජිප්තු ශිෂ්ටාචාරය කොටස් 3 කට බෙදන්න පුළුවන් කලෙත් එක්ක ,
    Old kingdom-2600 BC -2200BC
    Middle kingdom-2100BC to 1700BC
    New kingdom-1500BC to 1000BC


    ඔය කාල තුනේ තම්ය්ලු ඉතින් ඊජිප්තු රාජධානිය වැඩිම බලයට පත් වෙලා තියෙන්නේ:yes: ,ඔය රාජධානි 3 අතර කාලේ ඒ කියන්නේ ඉන්ටර් මිඩියට් කලේ ඉතින් පොඩ්ඩක් පල්ලම් බැහැල :sorry:කියල තමය් කියන්නේ,
    දැන් අපි බලමු මේ කාලයත් එක්ක මේ ශිෂ්ටාචාරේ දියණුව වුනේ කොහොමද කියලා
    3100 BC වෙනකොට මේ අය ලියන්න කියන්න දැනගත්තලු:nerd: .
    Hieroglyphic කියන්නේ මේ කට්ටියගේ අකුරු වලටලුනේ​

    wrgly_lg.jpg



    2700 BC විතර වෙනකොට මේ අය පිරමිඩ් හදන්න ඉගෙන ගත්තලු :yes:,පිරමිඩ් කියන්නේ ඉතින් මේ පාරාවෝ රජුරුවන්න්ගේ body එක දාල තියන සොහොන් කොත්ලු ,මැරුණට පස්සේ ලෝකෙට ඕන වෙන බඩු ටිකත් එක්ක මිනිය මමියක් කරලා වහලා දානව්ලුනේ:shocked: ,

    ආහ කියන්න බැරි උනානේ මේ කාලේදී මේ අයගේ දෙවියෝ තමයි "රා " දෙවියෝ කියන්නේ



    මේ ඉන්නේ "රා " ගෝඩ් ඔෆ් ද සන් .:)

    220px-Re-Horakhty.svg.png

    අපි දැන් දකින ගීසා වල පිරමිඩ් සෙට් එකම හදලා තියෙන්නේ මේ කාලේ තමා ඔන්න,:cool::cool:

    giza-pyramids_24757_600x450.jpg



    gal_04_dyn.jpg


    great_pyramid_at_dawn_600.jpg



    දැනගන්න ඕන එක තමා මේ කලේ ලෝකේ අනිත් ශිෂ්ටාචාර ටික හාවෙක් මරාගෙන ,අලයක් හාරාගෙන පාඩුවේ කැලෙකට වෙලා හිටිය බව :yes::yes:


    මේ තියෙනේ ඉස්සරෝම හදපු පිරමිඩේ ලු ඔන් .

    Zoser_Step_Pyramid.JPG



    ඔන්න ඔය ව්දියට පළවැනි රාජදානියේ බලය වැඩිවෙලා ඊජිප්තු ව සයිස් එකෙන් වැඩි උනාලු ,එත් එක්කම නයිල් ඩෙල්ටා වයි නුබියාව් එහෙමත් ඊජිප්තු න් අල්ල ගත්තලු ඔය කලේ වෙද්දී එක එක පාරාවෝ රජවරු පාලනය මාරු උනාලු නම් ඕන නැනේ,

    hg_d_mking_d2.jpg


    ඔය කලේ තම ඒ කියන්නේ 1900 BC වෙනකොට Temple of Karnak කියන එක හදන්න පටන් ගත්තලු ,බලන්නකෝ දැකලා තියනවද කියල
    ,

    shutterstock_580417.jpg


    images



    තව එකක් මේ කලේ වෙද්දී මේ කට්ටිය වදින දෙවියෝ ව මාරු කරලු "ආමන්" කියන්නේ ඒ දෙවියන්න්ටලු ,මේ ඉන්නේ එය තමයි,

    200px-Amun.svg.png



    1400 BC විතර වෙනකොට අපි අදුරන කෙනෙක් එනවා ඔන්න කරලියට , එය තමය් ටුටන් කාමන් කියන්නේ ,

    220px-Tuthankhamun_Egyptian_Museum.jpg


    Mummy_of_Tutankhamun.jpg


    220px-T%C3%AAte_de_Tout%C3%A2nkhamon_enfant_%28mus%C3%A9e_du_Caire_Egypte%29.jpg



    දුක කියන්නේ ඉතින් මෙයට පාරාවෝ වෙලා වැඩි කාලයක් ඉන්න බැරි වෙලානේ 17 දී මලා වෙලානේ ,

    220px-Mannequin_of_Tutankhamun.jpg



    Akhenaten කියන්නේ මේ අපේ කින්ග් ටුට් ගේ තාත්තනේ
    ,

    220px-GD-EG-Caire-Mus%C3%A9e061.JPG


    මෙය ආපහු මෙයාලගේ දෙවියන්ව මාරු කරාලු Aten කියන දෙවියන්ට

    මේ ඉන්නේ ආටෙන් දෙයියෝන්ට වදින Akhenaten


    250px-Aten_disk.jpg



    එත් අපේ කින්ග් ටුට් අපහු ඒ දෙවියන්ව මාරු කරාලු හැබැයි ඔන්න මැරෙන්න කලින් ,Queen Nefertiti. කියන්නේ මෙයාගේ අම්මලු ,කට්ටිය අහලත් ඇති
    මෙන්න එයා

    article-1208248-0486E6420000044D-676_233x390.jpg

    මේ තියෙන්නේ එයාගේ මමිය​

    150px-TheYoungerLady-61072-RightProfileView-PlateXCIX-TheRoyalMummies-1912.gif


    220px-TheYoungerLady-61072-FrontView-PlateXCIX-TheRoyalMummies-1912.gif


    ඔය එක්කම මං අර කලින් කියපු Temple of Karnak තව දුරටත් වැඩි දියුණු කරාලු ඒ රජවරු ,hypostyle hall කියන කැල්ල එකතු kale 1300 BC වෙනකොට වගේ ,ඔන්න ඔය කලේ වෙනකොට තමා ,

    images


    images



    තව එකක් කියන්න බැරි උනා ඊජිප්තු පිරමිඩ හදල තියෙන්නේ අර මං කියපු මුල් කාලේ විතරය් ඔන් ,පස්සේ මේ කට්ටිය වැඩේ නවත්තල දාලා ,මමී ටික තැන්පත් කරලා තියෙන්නේ valley of kings
    නැත්තන් රජවරුන්ගේ නිම්නයේ බින් ගෙවල් ඇතුලේ තමය්
    ,

    images


    818px-Valley_of_the_Kings_panorama.jpg



    මේ කලේ කියන්නේ 1300 BC ගණන් වෙනකොට අපි දන්නා රම්සිස් රජවරු තමයි ඊජිප්තු ව පාලනය කරන්නේ ඔන් :confused:
    ,

    Ramses222.jpg


    මේ තමයි රම්සිස් II හදපු අබු සිම්බෙල් කියන දේවාලේ;) ,

    AbuSimbelBoltonEgypt.jpg



    මං කලින් කියපු මෝසෙස් 1391–1271 BCE කලේ තමයි ඉදල තියෙන්නේ හැබැයි ඒ කලේ හිටපු පාරාවෝ රජු කව්ද කියල නම් හොයාගන්න බැරි උනා ෆිල්ම් එකේ තියන විදියට නම් රම්සිස් කෙනෙක් තමයි ඉදලා තියෙන්නේ ,මෝසෙස් පාරාවෝ රජවරු යටතේ වැඩකරපු හිබ්රු වහල්ලු ටික බේරා ගන්න හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ :nerd:
    ,

    moses3.jpg


    moses_parting_the_red_sea1.jpg


    image-03-large.jpg



    ඔය විදියට ගියපු ඊජ්ප්තුවේ අනාගතය 500BC විතර වෙනකොට අදුරු වෙන්න ගන්නවා , ඒ කියන්නේ මේ අයව නිතර නිතර ඇසිරියානු ,පර්සියානු ආක්‍රමණ වලට අහුවෙන හින්දා :shocked::shocked:
    ,

    Persian-empire.jpg


    116044-004-6EDAA19C.jpg



    400 BC විතර වෙනකොට ඔන්න ග්‍රීසියේ හොද කාලේ ,මැසිඩෝනියාවේ මහා රජ තුමා ග්‍රේට් ඇලෙක්සැන්ඩර් ඊජිප්තු ව අල්ලගන්නවා:shocked::shocked:

    1.alexander-COINS.the-great.jpg


    images


    AlexanderSphinxGizaTrans.jpg


    332 BC පස්සේ එයාගේ ජෙනරාල් කෙනෙක් වෙච්ච ටොලමි ව දානවා ඊජිප්තු පාරාවෝ විදියට:cool:

    220px-Ring_with_engraved_portrait_of_Ptolemy_VI_Philometor_%283rd%E2%80%932nd_century_BCE%29_-_2009.jpg

    ඔන්න ඔය විදියට අවුරුදු 3000 තිබ්බ පාරාවෝ රජ පරම්පරාව එතනින් ඉවර වෙනවා ,පස්සේ තමයි ඔය ග්‍රීක පාරාවෝ පරම්පරාව ඇවිල්ල රෝමන් කලේ ඒ කියන්නේ සීසර් ගේ කාලේ 40 BC විතර වෙනකොට අපි දන්න ක්ලියෝපැට්රා තමයි:yes: ඊජ්ප්තුවේ පාලකයා
    ,

    මෙන්න ඉන්නවා කිලෝ පැට්ටා :love:

    170px-%D0%9A%D0%BB%D0%B5%D0%BE%D0%BF%D0%B0%D1%82%D1%80%D0%B0_VII.jpg


    cleopatra__120811010914.jpg


    ඔය කාලේ ඉතින් මාර්ක් ඇන්තනි ගේ සුර පප්පලගේ වැඩ මං මෙතන කියන්න යන නෑ ඔන් :love::rolleyes:
    ,

    hqdefault.jpg



    ඔහොම ගිහින් ගිහින් ඉතින් හැමදේම අනිත්‍යයි කියනවා වගේ ඊජිප්තුව ත් පල්ලම් බහිනවා ටික ටික ,642 AD අරාබින්ගේ :no::no:ආක්‍රමණයත් එක්කම සේරම ඉවර වෙලා වැඩේ වල වෙලා යනවා ඈ ස් යුසුවල් :eek::eek:


    Arab_army.jpg
    .​

    මට මේක ගහන්නත් ගියා ඊජිප්තුව වගේම කාලයක් ,කාට හරි මොනා හරි ඉගෙන ගන්න ලැබුන නම් මට ඒ ඇතිය:(:( ,

    අනිත් අයටත් බලන්න බුම්ප් එකක්වත් දාගෙන ගියොත් වටිනව :yes::yes:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Niyamai machan, maath oya gena thibuna BBC documentry set ekakma baluwa youtube eke thibila.... man maath maara kamathi me wage dewal gena dena ganna.. Thanks machan ube mahansiyata..
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Tanx sinhalyo mata oya movie eka balanna amataka wela tibbe..:love:

    හපෝ වැඩක් නැ :no::no: බන් ක්‍රිස්ටියන් බෙල් ඉන්න නිසයි බැලුවේ .
    අර බයිබලේ තියෙන සීන් එකක් තියෙන්නේ . අර දස පනත හැදුන හැටි තියෙන්නේ .
    ක්‍රිස්තියන් අයට නම් හොඳ ඇති

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    පට්ට ෆිල්ම් එක මම බැලුව
    ඕකේ මෝසස් අර කඩුවෙන් ගහල මුදේ වතුර අයින් කරන සින් එකත් තියේ