ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රට ජාතියට ආදරේ උන් ආගමක් තියන උන්ගෙ කට නම් රෝල් කරල පුකේ ගහ ගන්න කියන්න දිව නැමෙන්නෙ නෑ..
    උබත් එක්ක පෞද්ගලික තරහක් නැහැ මට..
    තරහ කාරයො හදාගන්න ඕනෙත් නෑ ඉන්න උන් ටික ඇති..
    විහිළුවක් නෙවේ නෙවේ එතන කරල තියෙන්නෙ..

    එක ඉල්ලා අස් කර ගන්නවා :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    okata owa kiyla wadak na.

    කටට එන එක ඉබේ ටයිප් වෙනව..
    දුරක් දිගක් නෑ...
    අම්ම මතක් කරේ තියන සක්කිලි කමට නෙවේ..
    පොඩ්ඩක් ලේ ටික පම්ප් උනා..
    reply එක දැකල

    එක ඉල්ලා අස් කර ගන්නවා :(

    hmm
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දකුනු අප්‍රිකාව ජාතික ගීය භාෂා එකලොහකින් ගායනා කරනු ලබයි..ඒ අතර Xhosa, Zula, Sesotho, Afrikaans, සහ English වැනි බහුතර ජනයා භාවිතා කරන භාෂා වේ..

    බොල්වියා භාෂා 36 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි..
    පේරු භාෂා 4 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි.. Aymara, Awajun, Asháninka, සහ Quechua.

    වෙනිසියුලා Warao, Wayúu සහ Pemon යන භාෂාවලින් ජාතික ගීය ගායනා කරනු ලබයි..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කටට එන එක ඉබේ ටයිප් වෙනව..
    දුරක් දිගක් නෑ...
    අම්ම මතක් කරේ තියන සක්කිලි කමට නෙවේ..
    පොඩ්ඩක් ලේ ටික පම්ප් උනා..
    reply එක දැකල

    hmm

    අන්න එක තමයි උනේ .....:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ehe thawa jeppo innawada pons? Umbala ehe baratama rata wenuwen weda athi neh? :lol: Ane yako umbala wage ponnayo... :lol: Art degree yak karala rata pennahama umbala hena porawal... :lol:

    මොකද බොල පොන්ස් පොන්ස් ගාන්නේ.....එවපන්කෝ උඹේ කෙල්ලව ....මාස දහයෙන් ප්‍රතිපල උඹේ දෝතටම අරන් දෙන්න ...වැඩේ කරලා දෙන්නම් :cool:

    ගොන් කතා කියන්න එපා බන්
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    දකුනු අප්‍රිකාව ජාතික ගීය භාෂා එකලොහකින් ගායනා කරනු ලබයි..ඒ අතර Xhosa, Zula, Sesotho, Afrikaans, සහ English වැනි බහුතර ජනයා භාවිතා කරන භාෂා වේ..

    බොල්වියා භාෂා 36 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි..
    පේරු භාෂා 4 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි.. Aymara, Awajun, Asháninka, සහ Quechua.

    වෙනිසියුලා Warao, Wayúu සහ Pemon යන භාෂාවලින් ජාතික ගීය ගායනා කරනු ලබයි..

    ඉතිං ඕකෙන් මොකද්ද ඇති වැදගත්කම?
    බහුවාර්ගික රටවල් 100+ නම් කරන්න පුළුවන් නේ, එක ජාතික ගීයක් විතරක් තියෙන? එක භාෂාවකින් විතරක් ජාතික ගීය කියන?
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වේසිගෙ, වෙසියේ ,, තෝ මේක දන්නවද
    ලෝකයේ කිසිම ස්වරාජ්යක් ( අන්‍යය ජාතීන් විසින් යටත් නොකලාවූ) භාෂා දෙකකින් ජාතික ගීය නොගයයි

    එලෙස පවතින රටවල් නම්

    කැනඩාව: ඉංග්‍රීසි ප්‍රංශ සහ කැනඩානු ස්වභාෂාවෙන් ගයයි

    බෙල්ජියම: ප්‍රංශ,නෙදර්ලන්ත සහ ජර්මානු භාෂාවෙන් ගයයි

    ස්විස්ටර්ලන්තය:ප්‍රංශ,ජර්මානු,ඉතාලි සහ ස්වභාෂාවෙන් ගයයි

    දකුණු අප්‍රිකාව:ඉංග්‍රිසි, ගෝත්‍රික ස්වභාෂාකීපයකින් ගයයි

    සුරිනමී: නෙදර්ලන්ත සහ ස්වභාෂාවෙන් ගයයි

    ,, වේසිගෙ පකෝ දැන් මේ රට දෙමළට යටත් වෙලාද එහෙම දෙමලෙන් කියන්න...

    දකුනු අප්‍රිකාව ජාතික ගීය භාෂා එකලොහකින් ගායනා කරනු ලබයි..ඒ අතර Xhosa, Zula, Sesotho, Afrikaans, සහ English වැනි බහුතර ජනයා භාවිතා කරන භාෂා වේ..

    බොල්වියා භාෂා 36 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි..
    පේරු භාෂා 4 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි.. Aymara, Awajun, Asháninka, සහ Quechua.

    වෙනිසියුලා Warao, Wayúu සහ Pemon යන භාෂාවලින් ජාතික ගීය ගායනා කරනු ලබයි..

    QUOTE QUOTE QUOTE QUOTE QUOTE QUOTE
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    meka meeta kalin karanna tibunu deyak.
    mevata virudda una un thamai,sinhala,demala kollonge marana valata vaga kiyanna oona.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං ඕකෙන් මොකද්ද ඇති වැදගත්කම?
    බහුවාර්ගික රටවල් 100+ නම් කරන්න පුළුවන් නේ, එක ජාතික ගීයක් විතරක් තියෙන? එක භාෂාවකින් විතරක් ජාතික ගීය කියන?
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම කියන්නේ මචන්.....ජාතික ගිය තියෙන්න ඕනි එක ජාතියකගේ මහන්ත්තත්වේ පෙනන්න නෙමේ .....හැම ජාතියකම රට විදිහට හිතට දැනෙන්න
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් ! well said ! :yes:

    එත් ඔතන උබ කියපු දේ 100% හරිද ? අපේ රටේ ඉස්සර ඉඳල කාල වකවානු අරන් බැලුවොත් මෙන්න මෙහෙමයි උනේ !

    කාලයක් :-
    දෙමල මිනිස්සු : සමගිව හිටිය
    සිංහල මිනිස්සු : සමගිව හිටිය

    කාලයක් :
    දෙමල මිනිස්සු : සමගිව හිටිය
    සිංහල මිනිස්සු : අන්තවාදී උනා
    (මේ හේතුව නිසා LTTE බිහි උනා)

    කාලයක් :
    දෙමල මිනිස්සු : අන්තවාදී උනා
    සිංහල මිනිස්සු : සමගිව හිටිය

    දැන් (LTTE එකට පස්සේ )
    දෙමල මිනිස්සු : සමගිව ඉන්නවා
    සිංහල මිනිස්සු : සමගිව ඉන්නවා

    හැබැයි >>> අපි දෙගොල්ලන්ටම තියෙනවා පුංචි බයක් ... ඒ තමයි , දෙමල හිතනවා සිංහලයෙක් උන්ට අරී කියල සිංහලය හිතනවා දෙමළෙක් උන්ට අරී කියල ...
    මේ බයට හේතුව වෙන එකක් නෙවෙයි ... LTTE ත්‍රස්තවාදයෙන් ජීවත් වෙච්ච ... එකෙන් හම්බ කරන් කාපු උන් මේ රටේ තවමත් ඉතිරි වෙලා ඉන්න නිසා ... අන්න ඒ නිසයි අපිට වෙන රටවලට වගේ හැම සුට්ටම ප්‍රජාතන්ත්‍රවාදෙට බාර දීල චූන් එකේ බලන් ඉන්න බැරි .... මොකද අපි අවුරුදු 30ක් යුද්ද කරපු රටක් ... අපේ රට මේ දැන් පත් වෙලා ඉන්න තත්ත්වේ අපි ඔය ප්‍රජාතන්ත්‍රවාදය ආදර්ශයට ගන්න කිසිම රටක් කවදාවත් මුහුණ දීල නෑ ...

    අන්න ඒ නිසයි මම හිතන්නේ ... අපි ආයෙත් ජාතිවාදී වෙන්න ඕනේ නෑ ... එත් අපි දැන් හැමදේම ඉවරයි කියල හිතල අහක බලන් ඉන්නේ නැතුව වෙනදට වඩා ගොඩක් විමසිල්ලෙන් ඉන්න ඕනේ කියල ....

    ඇත්ත මගේ අදහස් වල අඩුපාඩු ඇති.... මම අදහස් කරපු දේ ඔතනින් ලැබුනා නං ඇති...
    උඹේ අදහස් වලට මම එකඟයි.... :yes:
    LTTE නිසා දෙපැත්තේම මහා සැකයන්/භීතියක් තියනවා.
    ඒක අඩු වෙලා යන්න කාලයක් යයි...
    ඒක අඩුවෙන පැත්තට සැලසුම් තමා මමත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ...
    ඒක අඩුවෙන පැත්තට උපක්‍රම තමා මමත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ...
    ඒක වෙන්නේ ජාතික ගිය දෙමලෙන් කියලාවත්, ජාතික කොඩියේ තැඹිලි පාට පටිය වැඩිපුර මහතට දාලවත් නෙවේ.. දෙමල-සිංහල විශ්වාසය ගොඩ නැගෙන වෙනත් සැලසුම් වලින්.. :)

    ඒ මිනිස්සුත් sure නෑ.. ඇත්ත.. අපි විමසිල්ලෙන් ඉන්න ඕන.. එකේ වරදක් නෑ.. මිනිස්සුන්ට ආකල්ප වෙනස් වෙන්න කාලයක් වුවමනායි. ඇත්ත. :yes:

    නමුත් අවසානයේ ගත්තාම අපි හොයන්න ඕන විසඳුමක්. අපි හොයන්න ඕන නැවත මරාගෙන මැරෙන තැනට පත් වෙන්නේ නැති පිළිවෙලක්. හැමෝටම සාමයෙන් ඉන්න පුළුවන් සැලසුමක්. :)

    අපිට වැරදුනු තැන මම කියන්නද ? රෙප් කපනවා නං කපපල්ලා නැත්තන් තියාගෙන වාඩි වෙයල්ලා :D

    සිංහලයට වැරදුනේ ...

    මුළු ජීවිතේම දේශපාලන කුහකයෝ වෙනුවෙන් කැප කරලා ... උන්ටම කඩේ ගිහිල්ල ... උන්ටම රැවටිලා ... නෙලුම් විලක් වගේ ලස්සනට තිබ්බ ලංකාවේ දේශපාලනේ ගඳ ගහන මඩ ගොහොරුවක් කරපු > "මම නං කැපුවත් කොළ" , "මම නං කැපුවත් නිල්" , "මම නං කැපුවත් රතු" කියල පක්ෂෙන් මොන අවලමා ආවත් ඌටම පු* දීපු දා ඉඳලයි .......

    දෙමළට වැරදුනේ ...

    මුළු ජීවිතේම දේශපාලන කුහකයෝ වෙනුවෙන් කැප කරලා ... උන්ටම කඩේ ගිහිල්ල ... උන්ටම රැවටිලා ... කිසිඳා සිදු නොවුණු නමුත් සිදු වුනා යයි මවාපාපු අසාධාරණය වෙනුවෙන් මිනී මරන්න ගිහිල්ල ...

    දෙගොල්ලන්ටම වැරදුනේ ...

    තුච්ච , පාදඩ , අමන , අවලං , පො*න , වේ* ලංකාවේ දේශපාලනේ විශ්වාස කරපු හින්ද !

    :(:(:(:(:(

    හරියටම හරි... නියම කතාව...
    දේශපාලුවන්ගේ බලු කම් වලට යට වෙලා තමා ඔය ඔක්කොම ඇති වුනේ.
    උන් උන්ගේ දේශපාලන වාසි තකා, මැරුණම අරන් යන්නේ නැති සල්ලි කොල වලට මිනිස්සුන්ගේ ජිවිත බිලි දුන්නා.
    මිනිස්සුන්ගේ මෝඩ කමට උන්ගේ පදේට නැටුවා.
    විශාල ජන සංහාර වෙලා, ඒ දේශපාලුවන් ගෙනුත් කොටසක් මැරිලා දැන් ආපහු හැමෝම එකම රටක අපහු ඔහේ ඉන්නවා. අපහු මැරෙන්න හිතේ තියාගෙන.

    ඔය උතුරයි දකුණයි වෙන් කරන්න වලි කන එවුන් ටික අල්ලාගෙන එකම කුඩුවකට දාලා දාන්න ඕන ඇති වෙනකං කොටා ගෙන, කුකුල් කාගෙන මැරෙන්න. එතකොට අනිත් අහිසක මිනිස්සුන්ට පවු නොදී, අහිංසක දරුවන්ට පවු නොදී , අහිංසක දරු පවුල් වලට පවු නොදී උන්ට පුළුවන් උන්ගේම කුණු හෝද ගන්න.

    සමහර විට එහෙම දැම්මොත් අපිට බලා ගන්න පුළුවන් වෙයි උන් කූඩුවේ දෙපැත්තට වෙලා අසරණ වෙලා, බිම ඉඳගෙන ඉන්න හැටි.

    ශ්‍රී ලංකාව ඇති වෙන්න ලේ වලින් බැට කාලා තියෙන්නේ. ඇතිවෙන්න රට සංවර්ධනය කරන්න තියන, සාමාන්‍ය රට වැසියාගේ ජීවිතය සැප පහසු කරන්න තියන සල්ලි උණ්ඩ වලට පුජා කරලා තියෙන්නේ. දැන් වත් මේ කුණුහරප වැඩ නවත්තලා රටයි, මිනිස්සුන්ගේ ජීවිතයි ඔක්කොම ගොඩ ගන්න ක්‍රමයක් කල්පනා කරන්නයි මිනිස්සු පෙළ ගැහෙන්න ඕන...

    +++++++++++++

    කරුණා කරලා ආකල්ප වෙනස් කර ගනිල්ලා. නැත්තන් කවදාවත් හරියන්නේ නෑ. රුවන්ඩාව උදාහරණයකට අරගෙන හැදියල්ලා. ජිවත් වෙන්න ඉතුරු වෙලා තියන අවුරුදු 30-40 කිසි දවසක මැරුණම අරන් යන්නේ නැති භූමියක් වෙනුවෙන් පෙති ගැහිලා, වෙඩි කාලා ලබා ගන්න කිසි ඉලවුවක් නෑ.

    කවුරුහරි එකෙක් කිවුවොත් දෙමල මිනිහෙක් හරි, සිංහල මිනිහෙක් හරි, "යකෝ මේ කොටස අපේ! අපි තමා අච්චර කාලයක් මේකේ හිටියේ! මේක අයිති අපිට! තොපිට නෙවේ!" කියලා, මුනටම කියපන්,

    "නෙදකීන් තෝ ගොනා,
    මේ රටේ මිනිස්සු පාවිච්චි කරන්නේ එකම සල්ලි කොලේ නෙවෙයි ද?
    මේ රටේ මිනිස්සු ඉන්නේ එකම රටක නෙවෙයි ද?
    කන්නේ එකම හාල නෙවෙයි ද?
    ඉගන ගන්නේ රජයෙන් නෙවෙයි ද?
    ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි ද?
    වැඩිය ඕනේ නෑ මෙච්චර අවුරුදු ගණනාවක් මේ රටේ තොපි හිටියේ අනිත් එවුන් එක්ක නෙවේ ද?
    යකෝ එහෙවු රටේ තොට සාමෙන් ඉන්ට බැරි වෙන්න තෝ අලි #$න් ආවද?
    තොට ඉන්න බැරිනං කැත්තක් අරන් බෙල්ල කපාගෙන මැරියන් අනිත් අහිංසක මිනිස්සුන්ට පවු නොදී!"

    ඔන්න කියන්න තියන ඔක්කොම කිවුවා... හැමෝටම පේන්න.. තවත් ඕකට කියන්න දෙයක් නෑ...
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මම කියන්නේ මචන්.....ජාතික ගිය තියෙන්න ඕනි එක ජාතියකගේ මහන්ත්තත්වේ පෙනන්න නෙමේ .....හැම ජාතියකම රට විදිහට හිතට දැනෙන්න

    මචං උඹ ගිය ඉස්කෝලේ මොකක් ද?
    ඒකෙ වෙනත් ජාති/ආගම් වලට අයත් ළමයි හිටියද?
    එහෙනං එහෙම කියල භාෂා තුනකින් පාසල් ගීය කිව්වද?
    පාසල් ගීය කියද්දී අනිත් ජාතිවල ළමයි හිතන්න ඇද්ද "මේක මගේ ඉස්කෝලේ නෙවෙයි, මගේ ජාතියේ එවුං එක්ක ඉන්න මට වෙනම පංතියක් ඕනෙ, වෙනම ගුරුවරු ඕනෙ, වෙනම යුනිෆෝම් එකක් ඕනෙ කියල?

    අපේ පාසල් ගීය ඉංග්‍රීසියෙන් තිබ්බෙ. ඉංග්‍රීසි වලට හැමදාම ලකුණු 2-3 ගන්න උන් හිටියා. ඒත් උන් කිසිම අමාරුවක් නැතිව සීරුවෙන් ඉඳන් ඉංග්‍රීසි පාසල් ගීය බොහොම ආඩම්බරෙන් කිව්වා වචනයක් වැරද්දුවේ නෑ. උන්ට හම්ටි ඩම්ටි සින්දුවේ තේරුම හිතාගන්න බැරි උණත් පාසල් ගියේ තේරුම දැනන් හිටියා. මොනතරං දඹ වැස්සක , කාස්ටක අව්වක වේලි වේලි හිටියත් රැස්වීමේ පාසල් ගීය කියද්දී සීරුවෙන් හිටගෙන ඒක කළා.

    එතන ඉස්කෝලෙට වඩා ජාතිවාදය ලොකු උණා නම්, මේ පර භාෂාවකින් නැතිව අපේ භාෂාවෙන් කියන්න ඕනෑය කියල වෙනම පාසල් ගීයවල් තුනක් ඉල්ලන්න තිබුණා. එහෙම ජාතිවාදීන් හිටියේ නෑ අපේ ඉස්කෝලෙ. එහෙම හිටිය නම් දශක ගණනාවක් පවතින්නේත් නෑ.

    එහෙම ජාතිවාදීන් ඉන්නවා ලංකාවේ. එහෙම ඉල්ලීම් කරන ජාතිවාදියෝ ඉන්නවා. වැඩේ කියන්නේ අපේ සුළු ජාතින් බහුතරය( >80% ) ඉන්නෙ ඒ ජාතිවාදීන්ගේ පැත්තේ.
    උන්ට උඩගෙඩි දෙන නායකයෝ අපිට නම් එපා.

    :yes:
     
    මම නිකමට අහන්නේ උඹලගේ පාසල් ගිය ඉංග්‍රීසියෙන් තිබ්බේ එක එංගලන්තේ කොලනියක්ද? ....හැක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් .....ලොල් බන් උඹලගේ මතවාද
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මම නිකමට අහන්නේ උඹලගේ පාසල් ගිය ඉංග්‍රීසියෙන් තිබ්බේ එක එංගලන්තේ කොලනියක්ද? ....හැක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් .....ලොල් බන් උඹලගේ මතවාද

    දැන් ඕකෙන් නොකියා කිව්වේ දැන් ලංකාවේ ජාතික ගීය සිංහලෙන් කියන මිනිස්සු ඉන්නෙ සිංහල කොලනියේ, දෙමලෙන් කියන උන් ඉන්නෙ දෙමළ කොලනියේ කියලද?

    අපරාදේ අවුරුදු තිහක් කරපු යුද්දෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචං උඹ ගිය ඉස්කෝලේ මොකක් ද?
    ඒකෙ වෙනත් ජාති/ආගම් වලට අයත් ළමයි හිටියද?
    එහෙනං එහෙම කියල භාෂා තුනකින් පාසල් ගීය කිව්වද?
    පාසල් ගීය කියද්දී අනිත් ජාතිවල ළමයි හිතන්න ඇද්ද "මේක මගේ ඉස්කෝලේ නෙවෙයි, මගේ ජාතියේ එවුං එක්ක ඉන්න මට වෙනම පංතියක් ඕනෙ, වෙනම ගුරුවරු ඕනෙ, වෙනම යුනිෆෝම් එකක් ඕනෙ කියල?

    අපේ පාසල් ගීය ඉංග්‍රීසියෙන් තිබ්බෙ. ඉංග්‍රීසි වලට හැමදාම ලකුණු 2-3 ගන්න උන් හිටියා. ඒත් උන් කිසිම අමාරුවක් නැතිව සීරුවෙන් ඉඳන් ඉංග්‍රීසි පාසල් ගීය බොහොම ආඩම්බරෙන් කිව්වා වචනයක් වැරද්දුවේ නෑ. උන්ට හම්ටි ඩම්ටි සින්දුවේ තේරුම හිතාගන්න බැරි උණත් පාසල් ගියේ තේරුම දැනන් හිටියා. මොනතරං දඹ වැස්සක , කාස්ටක අව්වක වේලි වේලි හිටියත් රැස්වීමේ පාසල් ගීය කියද්දී සීරුවෙන් හිටගෙන ඒක කළා.

    එතන ඉස්කෝලෙට වඩා ජාතිවාදය ලොකු උණා නම්, මේ පර භාෂාවකින් නැතිව අපේ භාෂාවෙන් කියන්න ඕනෑය කියල වෙනම පාසල් ගීයවල් තුනක් ඉල්ලන්න තිබුණා. එහෙම ජාතිවාදීන් හිටියේ නෑ අපේ ඉස්කෝලෙ. එහෙම හිටිය නම් දශක ගණනාවක් පවතින්නේත් නෑ.

    එහෙම ජාතිවාදීන් ඉන්නවා ලංකාවේ. එහෙම ඉල්ලීම් කරන ජාතිවාදියෝ ඉන්නවා. වැඩේ කියන්නේ අපේ සුළු ජාතින් බහුතරය( >80% ) ඉන්නෙ ඒ ජාතිවාදීන්ගේ පැත්තේ.
    උන්ට උඩගෙඩි දෙන නායකයෝ අපිට නම් එපා.

    :yes:

    වචන ටික සේව් කර ගනින් බන්..
    උබේ ලේ පම්ප් වෙයි තව ටිකකින්..

    :D:D