ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන් ඕකෙන් නොකියා කිව්වේ දැන් ලංකාවේ ජාතික ගීය සිංහලෙන් කියන මිනිස්සු ඉන්නෙ සිංහල කොලනියේ, දෙමලෙන් කියන උන් ඉන්නෙ දෙමළ කොලනියේ කියලද?

    අපරාදේ අවුරුදු තිහක් කරපු යුද්දෙ.

    තව ටිකක් හැගීම එන්න කොඩිය කුත් ප්‍රින්ට් කරල දුන්න නම් හරි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;18061195 said:
    ජාතීන් හැටක් විතර ඉන්න ඉන්දියාවෙත් ජාතික ගීය හින්දි වලින් කියන්නෙ. අපේ මේ ඉන්න ජාතින් දෙකට ජාතික ගී වර්ග දෙකක්.

    ඊළමේ පළමු පියවර මෙලෙස අතිසාර්ථක ලෙස දියත් වූ වගයි.

    දේශපාලන මතවාද නිසා මේවට උදව් කරන සිංහලයන්ට වැහි නැති හෙණ ගහනව.

    වැස්ස වලාහක දෙයියොත් සින්හල ජතිවාදියෙක්ද බන්.?:confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වැස්ස වලාහක දෙයියොත් සින්හල ජතිවාදියෙක්ද බන්.?:confused:

    අකුණු ගසසන්නෙ දෙයියොයි කියල මොන පොතේද බන් තියෙන්නෙ.. ?
    කොහෙද ඕක උගන්නපු ඉස්කෝලෙ..
    උබ ගියෙ ඒකටද ?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    බල්ලන්ට ජාතක උන් ඇරුනාම
    මයිත්‍රී ෆෑන් ද..
    මහින්ද ෆෑන් ද..
    jvp ෆෑන් ද කියල
    පක්ෂ පාට භේදයක් නෑ
    මචං රට ගැන හැගීමක් තියන ඕන එකෙක් ට රිදෙනවා

    11.gif
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉතින් මොකද ප්‍රශ්නේ. දමිල ජනතාව දමිල භාෂාවෙන් ගයනා කරයි. සිංහල කතා කරන ජනතාව සිංහලෙන් ගයයි.

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතින් මොකද ප්‍රශ්නේ. දමිල ජනතාව දමිල භාෂාවෙන් ගයනා කරයි. සිංහල කතා කරන ජනතාව සිංහලෙන් ගයයි.


    ඉතින් මොකද්ද ප්‍රශ්නේ දෙමළ මිනිස්සු කැමති නිසා ස්ව‍යං පාලනය ගත්තාවේ , අපි අපේ කොටහේ ඉමු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතින් මොකද ප්‍රශ්නේ. දමිල ජනතාව දමිල භාෂාවෙන් ගයනා කරයි. සිංහල කතා කරන ජනතාව සිංහලෙන් ගයයි.

    දුප් දුප් හම්බයෙක් ඇවිත් බුරනවා...මේක බංගලිදෙශෙ නෙමෙයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ දෙමළ මිනිස්සු කැමති නිසා ස්ව‍යං පාලනය ගත්තාවේ , අපි අපේ කොටහේ ඉමු

    :lol::lol::lol:

    දුප් දුප් හම්බයෙක් ඇවිත් බුරනවා...මේක බංගලිදෙශෙ නෙමෙයි

    හම්බ මල්ලි ලයි, jvp සුනකයොයි ignore කරපන්..

    :lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol::lol::lol:




    හම්බ මල්ලි ලයි, jvp සුනකයොයි ignore කරපන්..

    :lol::lol:
    ඉන්දියාවෙත් මිනිස්සු ඉල්ලුවනම් හරි බන් උන්ගෙ භාෂාවෙන් ජාතික ගීය ගයන්න..උන්ට භාෂා බර ගානක් තියෙනවනෙ :yes:
     
    ඇත්ත... මම හලාල් ප්‍රශ්නේ දි එකට කතා කළා.
    හැබැයි අද මම එකාලෙට වඩා සැහෙන්න දෙයක් ඉගන ගත්තා බන්.
    මම එදා කල්පනා කලේ පාරට බැහැලා මේකට විසඳුමක් හොයන්න.
    පස්සේ මම තේරුම් ගත්තා පාරට බැහැලා ලබා ගන්න පුළුවන් ඉලවුවක් නැති බව.
    එහෙම හිතපු එක මගේ මෝඩ කම.

    අනික මටම විලිලජ්ජා හිතෙන වැඩේ තමා, මහින්ද ම හලාල් ඇති කරන්න කටයුතු කරලා, මහින්දම එකට විරුද්ධව වැඩකරන්න පිරිසක් හදලා, ඒ කුමන්ත්‍රනෙට මමත් අහුවෙලා නටපු එක.

    මුසල්මනුවෝ අපිට හලාල් ගන්න කියලා බල කලේ නෑ. සිංහලයෝ එකමුතු වුනා නං එකතු වෙලා හලාල් නොගෙන හිටියා නං බිස්නස් පාඩු වෙලා ඕක නවත්වා ගන්න තිබ්බා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක හිටියා නම් සාකච්චා කරලා හරි මොකක් හරි කර ගන්න තිබ්බා. දෙකෙන් එකක් වත් තිබ්බේ නෑ.

    මම ඔතන කිවුවේ මෙහෙම දෙයක්. සිංහලයාට සියලු පහසුකම් තිබ්බා නැද්ද? සිංහලයෝ එකෙන් ප්‍රයෝජනයක් අරන් ද ඔය කෑ ගහන්නේ? උතුරේ දෙමල මිනිස්සුන්ට නැති බොහෝ පහසුකම් දකුණේ සිංහලයාට තිබ්බේ නැද්ද? මුසල්මනුවන්ට ලැබිච්ච දේවල් අපිත් පරිහරණය කලේ නැද්ද?

    ඔවු ජාති කෙස් නිසා වෙනස් කම් තියනවා. එත් මන් අහන්නේ,

    මේ රටේ සිංහලයන්ට වඩා පහසුකම් වරප්‍රසාද මහා විශාල වශයෙන් මුසල්මානුවන්, ද්‍රවිඩයන් ගත්තාද? මම නම් එහෙම දෙයක් දැක්කේ නෑ. උඹ එහෙම දෙයක් දැක්කා නම් කියපන්.

    හැමදේම සමස්තයක් විදිහට මධ්‍යස්තව බලලා කියපන්..

    එහෙම බලනකොට පෙනිච්ච අඩුපාඩු මටත් තිබ්බා ඒවාට විසඳුමක් හොයන්න තමයි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩපිළිවෙලට මම කැමති වුනේ. ඉස්සර මමත් කරලා තියෙන්නේ ප්‍රශ්නය උඩු දුවන්න වැඩ කරපු එක. දැන් ඒක වෙනස් වෙලා. දැන් හොයන්නේ ප්‍රශ්නෙට විසඳුමක්.

    යතාර්ථය බැලුවොත් කිසි දවසක දෙමල/මුස්ලිම් තෝර ලංකාවක් ඉදිරියට හැදෙන්නේ නෑ. අනිවාර්යෙන්ම උන් ඉන්නවා. අපි ගන්න පියවරක්, හදන සැලසුමක් හදන්න ඕනේ ඒවටත් හරියන්න. එකයි ඇත්ත.

    දේශපාලනය වෙනුවෙන් තමුන්ගේ ජාතියත්, ආගමත් අත අරින්න පුළුවන් එවුන් ඉන්නවා නම් ඒ ලංකාවේ බන්, වෙන කොහෙවත් නෙමෙයි. :(
    අන්තවාදී වෙන්න කියනවා නෙමෙයි, ඔබතුමා දැන් පිළිකුල් කරන බොදුබල සේනාව හැදුවේ මහින්ද නම් මම එකට සතුටු වෙනවා, මොකද ඒ වෙනකොට සිංහලය ගැන, සිංහලය වෙනුවෙන් පෙනී සිටින්න කවුරුවත් හිටියේ නැහැ. හම්බය වෙනුවෙන්, දෙමල වෙනුවෙන් උන්ටම පක්ෂ තිබුන, සංවිදාන තිබුන, එත් සිංහලයට එහෙම තිබ්බේ නැහැනේ, කමක් නැහැ මහින්ද නේ මේ රටේ ලොකුම සතුරා උබලට අනුව, ඒ කනේ ප්‍රභාකරන්ටත් වඩා මහින්දට ගරහන්නේ. ඒවා ඕනේ නැහැ....
    ඔය ගවපාලනෙට කඩේ ගිය අසාද් සාලි උබලට හොද ඇති, එත් මතක තියාගනින් සාලියි වටරැක විජිතයි එකට සංවිධාන ගත වෙලා හිටියේ, අදත් එහෙමයි ඉන්නේ කියල.
    අනිත් දේ තමයි අර බුදුන්ටත් අපහස කරපු වල හම්බයත් උගේම එකෙක් කියල. මේවා දැන් හොදයි නම් කිසිම අවුලක් නැහැ මචං. එත් මට දුක තමුන්ට උරුමෙන් ලැබුණු ඉඩම් වලින් පන්සල් හදන්න කතා කරපු එවුන් අද හම්බයටයි දෙමලටට්ය් වෙනුවෙන් කත් අදින එකට විතරයි.
    මම දන්නවා මචං සිංහල ජාතිය සදාකල් පවතින්නේ නැති බව, එත් සිංහල ජාතියයි බුද්ධාගමයි ආරක්ෂා වෙලා තියෙනකන් අනාගතේදී හරි නිර්වාණය පිණිස ගමන්කරන පින් වතුන්ට එක සහනයක් වෙයි.
    මේ රටේ අපි හැමෝටම එකම වරප්‍රසාද තියෙනවා, ඉන්දියාවේත් එහෙමයි. හැබැයි ඉන්දියාවේ මම දන්නා විදිහට භාෂා 600 ගානක් තියෙනවා, හැබැයි මුළු ඉන්දියාවම ජාතික ගීතය ගායනා කරන්නේ හින්දියෙන් විතරයි. (තමිල්නාදුවෙත් එහෙමනම්)
    මේ රට යන්නේ හොද පැත්තට නෙමෙයි මචං.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉන්දියාවෙත් මිනිස්සු ඉල්ලුවනම් හරි බන් උන්ගෙ භාෂාවෙන් ජාතික ගීය ගයන්න..උන්ට භාෂා බර ගානක් තියෙනවනෙ :yes:

    කනට ගහල එලවයි

    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ මේ කෑ ගහන උන් ටික යැව්වනම් හරි උදව්වට එක භාෂාවට එකා ගානෙ :lol:

    ඔව් ජාතික සොන්නයො ටික පෝලිමේ මුලින් යවන්න ඕන..
    ඇට දෙකෙන් එල්ලල ගහයි උන බහින්න

    :lol::lol::lol:
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    යහපාලන බල්ලෝ තොපි. තොපි මේ රට අපහු කඩුව යකෝ දෙකට.

    මින් පස්සේ මේ ෆොරුම් එකේ මම ඔය යහපලනෙට කඩේ යන උන්ට කතා කරන්නේ යහපාලන බල්ලෝ කියල.

    තොපිට හෙන ගහනවා යකෝ. ජාතික ගීය දෙමලෙන් කියලා රටෙන් කල්ලකුත් දීපන්.