CURIOSITY Thread ☀☽★

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,351
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    අඩේ.. මගේ වැඩකට මේ ප්‍රශ්නෙට උත්තර දීපල්ලකෝ...
    උඹලා එක එක විදිහේ හීන දැකල ඇතිනේ.. මොංගල් ඒවත් දැකලා ඇති... මිනිස්සු පියාඹනවා වගේ.. මට පොඩ්ඩක් කියපල්ලා කවුරු හරි දැකල තියෙනවද ආලෝකේ වේගෙන් ගමන් කරනවා හීනෙන්.. වාහනේක හරි මොකක හරි....නැත්තන් දුවගෙන හරි යනවා.. පොඩ්ඩක් කියාපල්ලකෝ...
    ai moko cn 1? :baffled:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~

    naa ban mama nam dhakalaa naaa.:shocked:..mokakdha ban scene eka..:confused:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    කොහොමද කස්ටිය..මම දැක්කා කට්ටිය අයින්ස්ටයින් ගැනයි සාපේක්ෂවාදය ගැනයි කතාවෙනවා.. ඒක නිසා මම ඒකට සම්බන්ද කවුරුත් අහලා තියන කරුනක් ගැන හොයාගෙන ආවා. ඔයාලා අහලා ඇති න්‍යශ්ටික බෝම්බය සොයා ගැනීමට හේතු උනේ අයින්ස්ටයින්ගෙ E=mc*2 කියන සමීකරණය බව. ඩැන් ඔය ගැන කතාකිරීමට පෙර න්‍යශ්ටික බෝම්මයක වෙන ක්‍රියාවලිය සරලව මෙහෙම කියන්න පුලුවන්.
    U-235 කියන්නේ යුරේනියම් වල රේඩියෝඇක්ටිව් ප්‍රභේදයක්.නියුට්‍රෝනයක් මේ පරමානුව සමග ගැටීමට සලස්වනවා.එතකොට යුරේනියම් පරමානුවෙන් නියුට්‍රෝන දෙකක් පිටවෙනවා.ඒ සමගම ඒත් එක්ක විශාල ශක්තියක් පිටවෙනවා.දැන් අර පිටවුනු නියුට්‍රෝන දෙක තවත් පරමායු දෙකක ගැටෙන්නේ ඒවායින් ද නියුට්‍රෝන සමග විශාල ශක්තියක් පිටවීමට සලස්වමින්. මෙම ක්‍රියාවලිය වේගයෙන් සිදුවීමට සැලැස්වුවහොත් විශාල ශක්තියක් පිටකරගත හැකියි..මෙයයි බෝම්බය
    දැන් අපි බලමු මෙහෙම වෙනවා කියලා හොයාගත්තෙ කවුද කියලා. නියුට්‍රෝන වල පැවැත්ම හොයාගත්තෙ Ernest Rutherford . එතකොට Leo Szilard කියලා කෙනෙක් 1933 දී කීවා දම්වැලක් වගේ මෙහෙම පරමානුක න්‍යශ්ටීන් ප්‍රතික්‍රියා කරන්න පුලුවන් කියලා. ඒත් එක්කම Fritz Straussman සහ Otto Hahn කියන පුද්ගලයින් පරීක්ශන පැවැත්තුවා බර පරමානු සොයාගැනීම පිලිබඳව යුරේනියම් න්‍යශ්ටියට නියුට්‍රෝන වලින් පහරදෙමින්. නමුත් මේ ක්‍රමයෙන් ඔවුන්ට සොයාගැනීමට ලැබුනේ බේරියම් හා රේඩියම් කියන සැහැල්ලු මූලද්‍රව්‍යයයි. මේ නිසා මේ අය එම පරීක්ශනයේ තොරතුරු ඔවුන් සමග එකට වැඩකල විද්‍යාඥවරියක් වන Lise Meitner නැමැත්තියට යැවුවා. එහිදී ඇය නිගමනය කලා නියුට්‍රෝනය මගින් යුරේනියම් පරනානුව ඛන්ඩනය වී ඇති බවටත් එවිට ශක්තියක් පිටවී ඇති බවටත්.
    මෙන්න මේ පිටවූ ශක්තිය අයින්ස්ටයින්ගේ සමීකරනයෙන් පැහැදිලි කල හැකි උනා..කොහොමහරි මෙම සිදුවීම Enrico Fermi හා Niels Bohr යන දෙදෙනාට පරීක්ෂන ගනනාවක් කිරීමටත් එතනින් පලමු controlled nuclear fission reactor එක චිකාගෝ වල පාපන්දු ක්‍රීඩාංගනයක සාදන්නත් මග පෑදුවා. ඊට පස්සෙ ඕක ආරන්චි වුනු සමහර අය පෙන්වා දුන්නා ඕකෙන් බෝම්බයක් හදන්න පුලුවන් කියලා... මේක ආරන්චි වුන අයින්ස්ටයින් මේ ගැන ජනාදිපතිට ලියුමක් යැවුවා එතනින් පස්සෙ තමයි මෑන්හැටන් ව්‍යාපෘතිය පටන් ගත්තේ...
    :baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,470
    113
    වයබ පාලාතේ
    රත්තර මෑනික් පොලවේ හෑදෙන්නේ රසයන ක්‍රියාවලියක් නිසා නේ ඉතින් මිනිස්සුට බෑරිද රත්තරන් මෑනික් කෘතිමව හදන්න දෑනටත් කෘතිමව හදලා තියනවා මම කියන්නෙ හොද ත්තත්වයෙන් හඩන්න බරිද
    :confused:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලන්නම් වාලේ බැලුවා බන්
    තව ටිකක් විස්තර කරහන්කෝ අදහසක් ගන්න :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    රත්තර මෑනික් පොලවේ හෑදෙන්නේ රසයන ක්‍රියාවලියක් නිසා නේ ඉතින් මිනිස්සුට බෑරිද රත්තරන් මෑනික් කෘතිමව හදන්න දෑනටත් කෘතිමව හදලා තියනවා මම කියන්නෙ හොද ත්තත්වයෙන් හඩන්න බරිද
    :confused:
    මම ටිකක් මේ ගැන හොයලා බැලුවා.. මම හිතන්නෙ රත්තරන් ඇලුතෙන් නිර්මාණය වෙන්නෙ නෑ.රත්තරන් හැදෙන්නෙ විශාල ප්‍රමාණයේ තරු වල අභ්‍යන්තරේ..තරු වල කාලේ ඉවරවෙනකොට ඒවා පුපුරලා සුපර්නෝවා එකක් හැදෙනවා මෙන්න මේ අවස්තාවේදී තමා රත්තරන් නිර්මාණය වෙන්නේ අපේ පෘතුවියත් ඒ මගේ ඉස්සර සුපර්නෝවා එකකින් විසියුනු කෑලිවලින් නෙ හැදිලා තියෙන්නෙ....
    බලන්නම් වාලේ බැලුවා බන්
    තව ටිකක් විස්තර කරහන්කෝ අදහසක් ගන්න :yes:
    එහෙම වුනත් කමක් නෑ බන් බැලුවට ගොඩාක් ස්තුතියි. මොනවද තේරුම් ගන්න අපහසු.. පුලුවන් විදිහට උත්තර දෙන්නම්:yes:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113

    • හප්පා.....පිස්සුනේ....:nerd:.මේ ටික කියෙව්වම.....
      මඤ්ඤං මඤ්ඤං වගේ....
      :lol:
    • එල එල!!!:D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,470
    113
    වයබ පාලාතේ
    මම ටිකක් මේ ගැන හොයලා බැලුවා.. මම හිතන්නෙ රත්තරන් ඇලුතෙන් නිර්මාණය වෙන්නෙ නෑ.රත්තරන් හැදෙන්නෙ විශාල ප්‍රමාණයේ තරු වල අභ්‍යන්තරේ..තරු වල කාලේ ඉවරවෙනකොට ඒවා පුපුරලා සුපර්නෝවා එකක් හැදෙනවා මෙන්න මේ අවස්තාවේදී තමා රත්තරන් නිර්මාණය වෙන්නේ අපේ පෘතුවියත් ඒ මගේ ඉස්සර සුපර්නෝවා එකකින් විසියුනු කෑලිවලින් නෙ හැදිලා තියෙන්නෙ....
    :rolleyes: එතකොට මෑනික්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    :rolleyes: එතකොට මෑනික්
    ඒවා නම් මචන් ක්‍රම කිහිපයකට අපෙ පොලොවෙදිම හැදෙනවා..සමහර වෙලාවට ඛනිජ ලවන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා, සමහර වෙලාවට ගිනිකඳු ක්‍රියාකාරීත්වය නිසා හැදෙනවා.සමහර ඒවා පොලොවේ ඇතුලෙම මැන්ටල් කියන කෑල්ලෙ හැදෙනවා....
    There's only one thing curiosity can do..
    ඒ මොකක්ද?:eek:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒවා නම් මචන් ක්‍රම කිහිපයකට අපෙ පොලොවෙදිම හැදෙනවා..සමහර වෙලාවට ඛනිජ ලවන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා, සමහර වෙලාවට ගිනිකඳු ක්‍රියාකාරීත්වය නිසා හැදෙනවා.සමහර ඒවා පොලොවේ ඇතුලෙම මැන්ටල් කියන කෑල්ලෙ හැදෙනවා....

    ඒ මොකක්ද?:eek:

    well, it kills the cat :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    well, it kills the cat :)
    Hey I found this on wikipedia. I will paste the important stuff here so you don't want to refer the page.
    The original form of this proverb, now little used, was "Care killed the cat". In this instance, "care" was defined as "worry" or "sorrow."

    The origin of the modern variation is unknown. The earliest known printed reference to the actual phrase "Curiosity killed the cat" is in James Allan Mair's 1873 compendium A handbook of proverbs: English, Scottish, Irish, American, Shakesperean, and scriptural; and family mottoes, where it is listed as an Irish proverb on page 34.
    In the 1902 edition of Proverbs: Maxims and Phrases, by John Hendricks Bechtel, the phrase "Curiosity killed the cat" is the lone entry under the topic "Curiosity" on page 100.
    O. Henry's 1909 short story "Schools and Schools" includes a mention that suggests knowledge of the proverb had become widespread by that time:
    Curiosity can do more things than kill a cat; and if emotions, well recognized as feminine, are inimical to feline life, then jealousy would soon leave the whole world catless. ” The actual phrase appeared as the headline to a story in The Washington Post on 4 March 1916 (page 6):
    CURIOSITY KILLED THE CAT.

    Four Departments of New York City Government Summoned to Rescue Feline.

    From the New York World.

    Curiosity, as you may recall

    On the fifth floor of the apartment house at 203 West 130th street lives Miss Mable Godfrey. When she came to the house about seven months ago she brought Blackie, a cat of several years' experience of life.

    The cat seldom left the apartment. He was a hearth cat, not a fence cat, and did not dearly love to sing. In other respects he was normal and hence curious.

    Last Tuesday afternoon when Miss Godfrey was out Blackie skipped into the grate fireplace in a rear room. He had done this many times before. But he had not climbed up the flue to the chimney. This he did Tuesday. Blackie there remained, perched on the top of the screen separating the apartment flue from the main chimney, crying for assistance. Miss Godfrey, returning, tried to induce her pet to come down. If you are experienced in felinity, you know that Blackie didn't come down.

    On Wednesday the cat, curiosity unsatisfied, tried to climb higher—and fell to the first floor. His cries could still be heard by Miss Godfrey; who, to effect Blackie's rescue, communicated with the following departments:
    1. Police department.
    2. Fire department.
    3. Health department.
    4. Building department.
    5. Washington Heights court.

    Among them they lowered a rope to Blackie. But it availed neither the cat nor them anything.
    Thursday morning, just before noon, a plumber opened the rear wall back of the chimney. Blackie was taken out. His fall had injured his back. Ten minutes later Blackie died.
     
    I've heard another origin story involving some nuclear or atomic physicist experiment :)