CURIOSITY Thread ☀☽★

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,351
    5,776
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් දන් ඔය අපේ භෞතික ඉන්ඩ්‍රියන්ට ඝෝචර දේවල් අපට ඒ විදිහට දැනෙන්නේ..මොලේට යන සංඥා නිසානෙ..දැන් ඕකෙ අනික් පැත්ත ගත්තොත්..ඔය සංඥා ඔය විදිහටම වෙනත් ක්‍රමයකින් මොලේට යැවුවොත්..අපිට ඒ දේවල් ඇත්තටම දැනෙනවා වගේ වෙන්න ඕනෙනෙ. ඉතින් කවුද දන්නෙ මචන් ඇත්තටම එහෙමද කියලා..ඇත්තටම ලෝකයක්,ගස් වැල්, සත්තු එහෙම නැතිද කියලා..අපේ ලෝකෙ ඔයිට ගොඩාක් කලින් විනාශවෙලා..ඒ කාලෙ හිටිය විද්‍යාඥයෝ මොකක් හරි ක්‍රමේකින් අපිව කෘතිමව ජීවත්කරවනවා වෙන්න බැරිද.නැත්තම් ඇත්තටම අපි ප්‍රභල පරිඝනක ක්‍රලේඛකයක් වෙන්න බැරිද.....:P
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    time travel karala issarahata ho passta yanawa nam ehema gihin e kalawal wala change ekak kaloth eka dan thiyana loketa bala panawada. Naththan e change eka nisa thawath samanthara lokayak nirmanaya wenawada.

    frabz-DAFUQ-e04e7c.jpg
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මචන් දන් ඔය අපේ භෞතික ඉන්ඩ්‍රියන්ට ඝෝචර දේවල් අපට ඒ විදිහට දැනෙන්නේ..මොලේට යන සංඥා නිසානෙ..දැන් ඕකෙ අනික් පැත්ත ගත්තොත්..ඔය සංඥා ඔය විදිහටම වෙනත් ක්‍රමයකින් මොලේට යැවුවොත්..අපිට ඒ දේවල් ඇත්තටම දැනෙනවා වගේ වෙන්න ඕනෙනෙ. ඉතින් කවුද දන්නෙ මචන් ඇත්තටම එහෙමද කියලා..ඇත්තටම ලෝකයක්,ගස් වැල්, සත්තු එහෙම නැතිද කියලා..අපේ ලෝකෙ ඔයිට ගොඩාක් කලින් විනාශවෙලා..ඒ කාලෙ හිටිය විද්‍යාඥයෝ මොකක් හරි ක්‍රමේකින් අපිව කෘතිමව ජීවත්කරවනවා වෙන්න බැරිද.නැත්තම් ඇත්තටම අපි ප්‍රභල පරිඝනක ක්‍රලේඛකයක් වෙන්න බැරිද.....:P

    anomaly detected, send agent to confront.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇයි බං යන්න එපා කියන්නෙ DEEP WEB ? මගෙ Site එකකුත් තියෙන්වා බං ? යකො කොච්චර දේවල් තියෙනවද බලන්න :/ නරක දේවල් විතරක් නෙමෙයි,

    Hybrid මිනිස්සු හදන්න කරන පර්යේශන, මිනිස් අවයව කෘතීමව හෝ / සතුන් මගින් හදන්න කරන පර්යේශන

    නොපෙනෙන ලෝකය ගැන පර්යේශන, වගේ මේ ලොකෙ නීතියෙන් තහනම් කරල තියෙන ඒත් මේ ලොකේට අවශ්ය ගොඩාක් දේවල් මේකෙ තමයි තියෙන්නෙ,

    but අපේ උන් නම් ඕකෙ බලන්නෙ C.Porn / Drugs / Weapons වගේ දේවල්, ඒත් ලෝකෙ ඉන්න සුපිරිම වැඩ්ඩො ඉන්න, ගොඩාක් CURIOS දේවල් තියෙන් තැනක් ඕක. .
    :love::P

    අය්යා උයා හැකා නේ,,කියාපන්කො මේ ඩීප් වෙබ් එක ගැන විතර ටිකක්,,
    මට අනියන් එක යූස් කරන්න බයය් බන්,,උබලා වගේ ගමේහි මිට්ටොහ් ඇතිනේ අපි වගේ අහින්සක්යොන්ටත් සොට් එක දෙන්න බලාගෙන,,පොඩ්ඩක් විතරය දාපන්කො,,
    හැමෝම ක්‍රැකින් අරවය් මේවය් ත්‍රඩ් දානවා,,එකෙක් දැම්මේ නෑනේ ඩීප් වෙබ් එක ගැන ත්‍රෙඩක්,,මන් යකුනේ 1ස්ට් ඉයර් එකේ කමුනිකේශන් අය්ටී වලට රිසර්ච් එකකුත් කරා බොලව්,,තාම දන්නේ නෑනේ රෙද්ද මොකද්ද කියල,,

    :දුක මූන:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    තව එකක්...මොකක්ද දන්නවද...ඔය සංගීතෙ තියනවනෙ..ඒකෙ ස්වර සප්තකයත් ගත්තහම වෙන වෙනම ස්වර 12ක් තියනවා.ඕවට සංඛ්‍යාත 12ක් තියනවා..එතකොට ඔඅය සංඛ්‍යාත දොලහම..බටහිරයි පෙරදිගයි..සංගීතයේ ස්වර උනේ කොහොමද? අනිත් අතට ඔය සංඛ්‍යාත ඇර වෙන් සංඛ්යාතයක් ගත්තොත් එය සංගීතවත් නොවන ගතියක් දැනනවා...ඒ ඇයි :rolleyes:

    :frown::frown::frown::frown::frown:

    sahenna bonna ona seen ekk ban
    matat oka sahennama prashnayak,,batahirata peradiga abasaya labunada ehema nattan eke anit pattada une
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~

    අය්යා උයා හැකා නේ,,කියාපන්කො මේ ඩීප් වෙබ් එක ගැන විතර ටිකක්,,
    මට අනියන් එක යූස් කරන්න බයය් බන්,,උබලා වගේ ගමේහි මිට්ටොහ් ඇතිනේ අපි වගේ අහින්සක්යොන්ටත් සොට් එක දෙන්න බලාගෙන,,පොඩ්ඩක් විතරය දාපන්කො,,
    හැමෝම ක්‍රැකින් අරවය් මේවය් ත්‍රඩ් දානවා,,එකෙක් දැම්මේ නෑනේ ඩීප් වෙබ් එක ගැන ත්‍රෙඩක්,,මන් යකුනේ 1ස්ට් ඉයර් එකේ කමුනිකේශන් අය්ටී වලට රිසර්ච් එකකුත් කරා බොලව්,,තාම දන්නේ නෑනේ රෙද්ද මොකද්ද කියල,,

    :දුක මූන:
    ඔව් මචන් ඩීප් වෙබ් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් වටිනවා..මම ගිය තැන් වල වැඩි පුරම තිබුනෙ.සී පොර්න්. හිට්මෑන් ලා හයර් කරන සයිට් එහෙම තමා..මම නම් ගියේ අනියන් හරහා..කොහොමත් අපිට වඩා මේ ගැන දන්නා K_ZONE ට ඩීප් වෙබ් ත්‍රේඩ් එකක් දැමීමට යෝජනා කරනවා..මොකද අපිත් ඇතුලුව ගොඩාක් අය ඩීප් වෙබ් සන්කල්පය ගැන නිවැරදි තොරතුතු දන්නෙ නෑ...එයාලව දැනුවත් කරන එක වටිනවා...:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    nkolj9Vh.jpg

    453L8Wuh.jpg

    කොහොමද බන් මෙහෙම කරන්නෙ...මේ ඉස්කෝලෙක කෙමිස්ට්‍රි ලැබ් එකක්.:baffled:
    මේක කරන්නෙ මෙහෙමයි. මේකට ඕනෙ මෙතේන් වායුවයි සබන් වතුරයි.ඉස්සෙල්ලාම මෙතේන් වායුව සබන් වතුර හරහා යවා..සබන් බෝල ඒ කියන්නෙ සබන් පෙන අරගන්නවා.එතකොට සබන් බෝල ඇතුලෙ තියෙන්නෙ මෙතේන් වායුව. ඉහත රූප හොඳින් බැලුවොත්..මෙතේන් වායුව එන හෝස් එකයි,සබන් පෙන භාජනයයි,ලමයගේ අතේ තියන සබන් පෙනයි අඳුරගන්න පුලුවන්.මෙතේන් වාඅයුව වාශ්ප ශීලියි..ඒවගේම ඉක්මනට ගිනි ගන්නවා..එතකොට ගින්දර යන්නෙ උඩට.අතට එච්චර රස්නයක් දැනෙන්නේ නෑ.අත් තියාගෙන ඉන්නෙ ගින්දර යන පාරෙ නෙවේ.ඒ වුනාට මේක කරන්න්න යන්න එපා..:no:
     
    night-wolf

    Junior member
  • May 21, 2011
    288
    14
    18
    apita piliganna wenawa invisible power, ehema ekak thiyenawa mage prasne kauda invisible power heduwe, it is just pre programmed activities who had defined the codes who had wrote the scripts.....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩේ.. මගේ වැඩකට මේ ප්‍රශ්නෙට උත්තර දීපල්ලකෝ...
    උඹලා එක එක විදිහේ හීන දැකල ඇතිනේ.. මොංගල් ඒවත් දැකලා ඇති... මිනිස්සු පියාඹනවා වගේ.. මට පොඩ්ඩක් කියපල්ලා කවුරු හරි දැකල තියෙනවද ආලෝකේ වේගෙන් ගමන් කරනවා හීනෙන්.. වාහනේක හරි මොකක හරි....නැත්තන් දුවගෙන හරි යනවා.. පොඩ්ඩක් කියාපල්ලකෝ...