හතරවෙනියා
තමන් ගේ අම්මා දරු ප්රසූතියට ලෑස්ති වෙලා ඉන්න ළමයි
තුන් දෙනෙක් ගේ පුන්චි ගෑනු ළමයෙක් දවසක් පත්තරෙත්
අතේ තියාගෙන බොහොම උජාරු ලීලාවෙන් එයා ගේ
විද්යාක්ච තාත්තා ගාවට ආවා.
"තාත්තා දන්නවා ද අපේ අම්මට හම්බ වෙන්න ඉන්නේ
චීන බබෙක්"
ඒක අහපු තාත්ත උඩ ගියා. "ඇයි පුතේ එයා එහෙම
කියන්නෙ" තාත්තා ඇහුවා.
"ඇයි මේ පත්තරේ තියෙන්නේ උපදින සෑම දරුවන් හතර
හතර දෙනෙක් ගෙන් ම එක් අයෙක් චීන දරුවෙක් කියලා.
අක්කා වත්, මල්ලි වත්, මම වත් චීන නෙමෙයි නේ"

විදුසර පත්තරේ කියවද්දි හම්බුනේ.
කට්ටියටම කියවන්න ඔන්න දැම්මා.

Last edited: