හතරවෙනියා

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    හතරවෙනියා

    තමන් ගේ අම්මා දරු ප්‍රසූතියට ලෑස්ති වෙලා ඉන්න ළමයි
    තුන් දෙනෙක් ගේ පුන්චි ගෑනු ළමයෙක් දවසක් පත්තරෙත්
    අතේ තියාගෙන බොහොම උජාරු ලීලාවෙන් එයා ගේ
    විද්‍යාක්ච තාත්තා ගාවට ආවා.
    "තාත්තා දන්නවා ද අපේ අම්මට හම්බ වෙන්න ඉන්නේ
    චීන බබෙක්"
    ඒක අහපු තාත්ත උඩ ගියා. "ඇයි පුතේ එයා එහෙම
    කියන්නෙ" තාත්තා ඇහුවා.
    "ඇයි මේ පත්තරේ තියෙන්නේ උපදින සෑම දරුවන් හතර
    හතර දෙනෙක් ගෙන් ම එක් අයෙක් චීන දරුවෙක් කියලා.
    අක්කා වත්, මල්ලි වත්, මම වත් චීන නෙමෙයි නේ"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    විදුසර පත්තරේ කියවද්දි හම්බුනේ.
    කට්ටියටම කියවන්න ඔන්න දැම්මා.:)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනුකලනය පාඩමක් ගේන්නයි ඉන්නෙ, කතාවකුත් එක්ක.
    මොකද කියන්නෙ. කට්ටිය කැමතිද?
    :):)
    11.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ විදුසරේ මොකුත් තරඟයක්වත් තියෙනවද බං ?
    අද බලපුවාම කවදාවත් නැතුව විදුසර ඊයෙම ඉවර වෙලා :(
    මං තාම මේ අවුරුද්දෙ පෙබරවාරි එක කියවන්නෙ :( :( :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ විදුසරේ මොකුත් තරඟයක්වත් තියෙනවද බං ?
    අද බලපුවාම කවදාවත් නැතුව විදුසර ඊයෙම ඉවර වෙලා :(
    මං තාම මේ අවුරුද්දෙ පෙබරවාරි එක කියවන්නෙ :( :( :(

    Ubata mona widusarada ban..menna me gedetta wela hitu :growl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ විදුසරේ මොකුත් තරඟයක්වත් තියෙනවද බං ?
    අද බලපුවාම කවදාවත් නැතුව විදුසර ඊයෙම ඉවර වෙලා :(
    මං තාම මේ අවුරුද්දෙ පෙබරවාරි එක කියවන්නෙ :( :( :(

    539568_499620710125172_622768922_n.jpg

    :growl: :growl: