Mitsubishi L200 මෙන්න මේ අළු පාටින් තියෙන buffer guard එකක් හොයල දියන් දන්න එකෙක් හදිසියි ගන්න ඕනි


අපෝ ඔව් තියෙනව තියෙනවpaara depaththe oona tharam thiyenne bn

මේක වැඩිය නෑ බං හොයාගන්න කීපදෙනෙක්ගෙන්ම අහල බැලුව හම්බුන් නෑmawanelle bapan... man dekke nan ne thiyanawa...

මගේ එකත් වැදුන බං පොඩි accident එකක් වෙලාMage L200 eke buffer ekath (Gray color guard eka) poddak peluna Ballek wedila...![]()
දන්න තැනක් තියේද ගන්න ?හොඳ ළමයෙක්;18066008 said:අපෝ ඔව් තියෙනව තියෙනව
මේක වැඩිය නෑ බං හොයාගන්න කීපදෙනෙක්ගෙන්ම අහල බැලුව හම්බුන් නෑ
මගේ එකත් වැදුන බං පොඩි accident එකක් වෙලාදන්න තැනක් තියේද ගන්න ?
Mage L200 eke buffer ekath (Gray color guard eka) poddak peluna Ballek wedila...![]()


බැලුව බං ගොඩක් තැන් වල Unimo එකේ උන් කිව්ව ගෙන්නල දෙන්නම් කියල ඒත් උන්ට මේක හොයා ගන්න බැරි වෙලාDanne na banz, Unomo tama... Nathnam Colombo, Kurunegala ema awidala balahan..

bump

බල්ල මැරුණද බන්?

bump

බල්ල මැරුණද බන්?