• Aug 8, 2014
    277
    12
    18
    Sump_Guard__Heavy_Duty__large.jpg

    Mitsubishi L200 මෙන්න මේ අළු පාටින් තියෙන buffer guard එකක් හොයල දියන් දන්න එකෙක් හදිසියි ගන්න ඕනි :yes:
     
  • Aug 8, 2014
    277
    12
    18
    paara depaththe oona tharam thiyenne bn
    අපෝ ඔව් තියෙනව තියෙනව :lol:
    mawanelle bapan... man dekke nan ne thiyanawa...
    මේක වැඩිය නෑ බං හොයාගන්න කීපදෙනෙක්ගෙන්ම අහල බැලුව හම්බුන් නෑ :no:
    Mage L200 eke buffer ekath (Gray color guard eka) poddak peluna Ballek wedila... :(
    මගේ එකත් වැදුන බං පොඩි accident එකක් වෙලා :sorry: දන්න තැනක් තියේද ගන්න ?
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    හොඳ ළමයෙක්;18066008 said:
    අපෝ ඔව් තියෙනව තියෙනව :lol:

    මේක වැඩිය නෑ බං හොයාගන්න කීපදෙනෙක්ගෙන්ම අහල බැලුව හම්බුන් නෑ :no:

    මගේ එකත් වැදුන බං පොඩි accident එකක් වෙලා :sorry: දන්න තැනක් තියේද ගන්න ?

    Danne na banz, Unomo tama... Nathnam Colombo, Kurunegala ema awidala balahan..
     
  • Aug 8, 2014
    277
    12
    18
    Danne na banz, Unomo tama... Nathnam Colombo, Kurunegala ema awidala balahan..
    බැලුව බං ගොඩක් තැන් වල Unimo එකේ උන් කිව්ව ගෙන්නල දෙන්නම් කියල ඒත් උන්ට මේක හොයා ගන්න බැරි වෙලා :eek:
    ;)
    බල්ල මැරුණද බන්? :(:(
    :sorry:
    :)