‘Results කොහොමද?’ මං Fail ඇයි මොකද?
O/L ලියපු උන්ගේ කන් මේ ප්‍රශ්නයෙන් පිරිලා. වැඩේ පට්ට විදහට ගොඩ දාලා නම් ආඩම්බරේට කියන්න පුළුවන්. ඒත් ටිකක් හරි ගොඩාක් හරි ඇනිලා නම් මොනවා කියන්නද? ඇයි "මං මේ පාර ෆේල් ඒත් ලබන පාර ගොඩදානවා කියලා" අභිමානයෙන් කියන්න බැරි අපි ජීවත් වෙන්නේ තව කාට හරි ඕන විදිහටද?
ලියපු උන්ගේ කන් මේ ප්‍රශ්නයෙන් පිරිලා. වැඩේ පට්ට විදහට ගොඩ දාලා නම් ආඩම්බරේට කියන්න පුළුවන්. ඒත් ටිකක් හරි ගොඩාක් හරි ඇනිලා නම් මොනවා කියන්නද? ඇයි "මං මේ පාර ෆේල් ඒත් ලබන පාර ගොඩදානවා කියලා" අභිමානයෙන් කියන්න බැරි අපි ජීවත් වෙන්නේ තව කාට හරි ඕන විදිහටද?
ඔව්. දැන් ඇත්තටම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ වෙන කාට හරි ඕන විදියට තමයි. මේ හින්දා තමයි මේ පාර අඥඵභතබඵ ආවම ථචබඩඵ ටචඪත කියලා දැනගත්ත පුස්සැල්ලාව බී.එෆ්. වත්තේ පොන්නයියා ලිදූෂා බෙල්ලේ වැලදාගෙන මැරෙන්නේ. එයා වගේම ර්චබඩඵ ටචඪත තව දෙන්නෙක් සියදිවි නසාගන්න ඊපර කරලා. ඇයි මේ? මේ තමන්ට ඕන විදියට ජීවත් වෙන්න මේ දරුවන්ට මේ ඉරඵබඥථ එක ඇතුළේ ඉඩක් නැති නිසා.
දැන් ගොඩාක් දරුවන්ට වෙලා තියෙන්නේ තමන්ට ඕන විදියට ජීවත් වෙන්න නෙවෙයි අල්ලපු ගෙදර ඇන්ටිට ඕන විදියට එහෙම නැත්තං අම්මිගේ ර්ණීටටඪජඥ එකේ කවුරු හරි ඇන්ටි කෙනකුට, තාත්තිගේ යාළුවෙකුට ඕන විදියට ජීවත් වෙන්න සහ තීරණ ගන්න. ඒ කියන්නේ දැන් අපි පුදුම විදියට අපි තුළ අපිවම දිය කරගෙන අනුකාරකවාදී වෙලා තියෙන්නේ. සංගක්කාර කියන කිරි ජාතිය බොනවා, අනර්කලී කියන සබන් ජාතිය ගානවා, චන්ද්‍රකුමාර් කියන බිස්කට් ජාතිය කනවා, අල්ලපු ගෙදර සෝෆා එකට වඩා හොඳ එකක් ණය වෙලා හරි ගේනවා. මේ නිසා දැන් ගොඩාක් අම්මලා තාත්තලාට එයාලවත් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ.
එහෙම අතරමංවෙලා ඉන්න අතරේ තමන්ගේ දුව පුතා ර්ණී/ඹ් ගොඩදැම්මොත් ගොඩාක් දරුවන්ට තමන් කැමැති එක කරන්න වෙන්නේ නෑ. මවුපියෝ මැදට එනවා. එහා ගෙදර ඇන්ටිගේ දුව කරන්න යන්නේ ඛ්ධථථඥපජඥ නම් දුවට සද්දේ දාලා බැනලා කෑ ගහලා කොහොම හරි ඉජඪඥදජඥ කරන්න තල්ලු කරනවා. නිතරම ගොඩාක් මවුපියන්ට ඕනේ තව කාටහරි වඩා ඉහළින් ඉන්න. ඒ නිසා දරුවගේ දක්ෂතාව මොකක්ද කියන එක යට කරගෙන මවුපියන්ගේ මාන්නය මතු වෙනවා. මෙහෙම වුණාම අර දරුවාට සිදු වෙනවා තමන්ට කැමැති එක නොවෙයි එහා ගෙදර ඇන්ටි නිසා වෙන එකක් කරන්න. නැත්තං තාත්තිගේ යාළුවා නිසා අකැමැතිම විෂයක් උසස් පෙළට කරලා ඇනගන්න. මේක තමයි තත්ත්වය.
ඇත්ත. අම්මලා තාත්තලාට ඕනේ තමන්ට වැඩිය හොඳින් දරුවෝ ජීවත් වෙනවා දකින්න. ඒත් එහෙම වෙන්න ඕන නම් අල්ලපු ගෙදර ඇන්ටිට නැත්තං තාත්තිගේ යාළුවෙකුට ඕන විදියට දරුවන් දක්කලා වැඩක් නෑ. දරුවන් ඇත්තට දක්ෂ මොනවටද, කැමැති මොනවටද කියලා අඳුනගෙන ඒ පැත්තට යොමු කරන්න ඕන. ඒත් අද මේ ඵරඵබඥථ එක ඇතුළේ මවුපියන් තමන්ගේ හීන දරුවන් ලවා හැබෑකරගන්න හදන එකයි ගොඩාක් වෙලාවට කරන්නේ. එතකොට මේ මවුපිය හීන හැදෙන්නේ කොහොමද අල්ලපු ගෙදර ර්ණීටටඪජඥ, නෑදෑයෝ, හිතමිතුරන් මේ හැම එකෙක්ම ඔය අම්මලගේ තාත්තලාගේ ච්පඥචථඵ පිටිපස්සේ ඉන්නවා.
මේ නිසා මවුපියන් මේ වෙලාවේ ටිකක් හිතන්න ඕන.A/Lවලට
විෂයන් තෝරද්දි දරුවාගේ චබබඪබභඤඥ එක, දක්ෂතාව, කැමැත්ත ගැන ටිකක් හිතන්න. මොකද චන්ද්‍රකුමාර් කියන බිස්කට් කනවාට වැඩිය දරුවන්ගේ ජීවිතය සහ අනාගතය සීරියස්.
-MAWBIMA-
අරවින්ද රත්නායක