සාමාන්‍ය පෙළ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    මොන මඟුලට ගියත් ඕලෙවල් ඕනෙ වෙනවනෙ බං.. ඔය මොකක් හරි කරන ගමං එහෙං මෙහෙං පාඩම් කල්ල ලේසි විශයන් ටිකක් තෝරගෙන ඕලෙවල් කරල දැම්මනං හොඳයිනෙ බං :yes:
    අනික ඕලෙවල් එහෙම කරන්න අමාරු ඒ කාලෙ මොලේ පොඩි නිසානෙ බං :yes:
    විසි ගානක් ගියා කියන්නෙ ඒ මට්ටමට වඩා සෑහෙන්න වර්ධනය වෙන්න කාලෙනෙ :yes:
    ඒ නිසා ගේමක් නැතුව ලේසියෙන්ම ලියල දැම්මෑකි :yes: (පාඩම් කරන ඒව ඇරෙන්න :yes: )

    xek0av.jpg

    mwpfyb.jpg
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ස්කර්විට බන කියන්න ගිහින් නාගත්තා නිසා දැන්
    මු බන කියන උන්ව නාවන්න වගෙ හදන්නෙ
    :rolleyes:
     

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    ස්කර්විට බන කියන්න ගිහින් නාගත්තා නිසා දැන්
    මු බන කියන උන්ව නාවන්න වගෙ හදන්නෙ
    :rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්කර්විට බන කියන්න ගිහින් නාගත්තා නිසා දැන්
    මු බන කියන උන්ව නාවන්න වගෙ හදන්නෙ
    :rolleyes: