කොටුවේ කඩ?

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    කොටුවේ කඩ

    මචන්ලා කොටුවේ CCTV වලට dvr, කැමරා ගන්න වගකීමක් තියන ගණන් අඩු උබලා රෙකමදාරු කරන කඩ මොනවද?
    මම හෙට යන්න ඉන්නේ
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Site down :P

    You have accessed pitakotuwa.lk

    The domain name of this website has expired!

    If you are the registered owner of this domain;
    please contact LK Domain Registry
    and renew your domain

    If you are a visitor to this website;
    we apologise for the inconvenience.
    Please inform the site owner that they should renew this domain.

    If you are interested in pitakotuwa.lk, please click below to request the domain
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    කොටුවේ කඩ

    මචන්ලා කොටුවේ CCTV වලට dvr, කැමරා ගන්න වගකීමක් තියන ගණන් අඩු උබලා රෙකමදාරු කරන කඩ මොනවද?
    මම හෙට යන්න ඉන්නේ

    කොටුවේ කඩ ව අලින් ගන්න එපා . උන් ඒවා හැක් කරලා ඇක්සස් කරනවා පස්සේ

    ඔක්කොම හම්බ කඩ