ada suryaggrahanaya ne?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තී හරි වෑර්ලස් එකේ කියනවා මාත්
    අහන් තුනයි ගානකට කිව්වේ :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    ඔව් අද පූර්ණ සූරයග්‍රහණයක් තියෙනව.. ඒත් අපිට පේන් නෑ...:sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    path-760.png
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    :)

    මෙම වසරේ දිස්වීමට නියමිත සූර්ය ග‍්‍රහණ දෙකෙන් පළමු පූර්ණ සූර්ය ග‍්‍රහණය අද සිදුවනවා. තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙරට වේලාවෙන් පස්වරු 1.11 ට ආරම්භ වන මෙම සූර්ය ග‍්‍රහණය පස්වරු 5.20 ට අවසන් වන බවයි.

    නෝ්ර්වේ රාජ්‍යයට මෙය පූර්ණ සූර්ය ග‍්‍රහණයක් ලෙස දිස් වනවා. එංගලන්තය ඇතුළු යුරෝපයේ බොහෝ ප‍්‍රදේශවලට එය අර්ධ සූර්ය ග‍්‍රහණයක් ලෙස දිස්වන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ. කෙසේවෙතත් එය ශී‍්‍ර ලංකාවට දිස්වන්නේ නැහැ. මෙම සූර්ය ග‍්‍රහණය නැරඹිම සදහා ලොව විවිධ රටවල සංචාරකයන් සහ තාරකා විද්‍යාව පිළිබද උනන්දුවක් දක්වන පිරිස් නෝර්වේ රාජ්‍යයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.


    SOURCE : http://nethfm.com/article/61164