මචන්, ඉන්දියන් වාහන සකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි.
ගන්නවනම් මැනුවල් එක ගනින්. ඉන්දියන් නිසා ඔටෝ ගියර් ශුවර් නෑ. අනික වාහනේ ආවෙත් ලගදි නේ. ඒ නිසා ලෙඩ කියන්න බෑ.
පුලුවන් නම් ජපන් එකක් බලපන්. 2007/2008 passo/Vitz බලපන්.
වැඩිය පැදපු නැති 1ක් ගනින්. අතේ 100000-150000ක් විතර වැඩියෙන් තියාගනින් වාහනෙ ගත්ත ගමන් වාහනේ අඩුපාඩු හදපන් අර සල්ලි වලින්. අනික උබ කොහොමත් ඕක ඕඩර් කලත් මාස3ක් යනවනෙ එන්න.
මම 2008 මොඩල් 2011 රෙජිස්ටර් passo 1ක් ගත්තා 20කට. ජනවාරි වල. පොඩි රෙපෙයාර් ටිකක් තිබුන කරන්න 30ක් විතර ගියා ඒකට. ඒකෙ පෙට්රල් ලඟ 13-14 කරනව දුර 15-16 කරනව ac දාලම. පුලුවන්නම් ජපන් කාර් එකක් ගනින් ඉන්දියන් ඒව ගන්නෙ නැතිව.