19 වන වියවස්ත සංශෝදනය (poll)

ඔබේ අදහස? (multiple choices allowed)

  • 19 ක්‍රියාත්මක කල යුතයි

    Votes: 27 56.3%
  • විදායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කල යුතයි

    Votes: 14 29.2%
  • විදායක ජනපති ක්‍රමය වෙනස් නොකළ යුතයි

    Votes: 12 25.0%
  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ යුතයි (සමානුපාතික )

    Votes: 4 8.3%
  • මැතිවරණ ක්‍රමය සමානුපාතික සහ කේවල එකතුවක් විදියට ක්‍රියාත්මක කල යුතුයි

    Votes: 24 50.0%
  • මැතිවරණ ක්‍රමය කේවල පමණක් විය යුතයි

    Votes: 4 8.3%

  • Total voters
    48
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනේ ආවෙ විදායකය සහ චන්ද ක්‍රමය වෙනස් කරන්ඩ ඒක දින 100න් බැරිනම් 200න් කලයුතුව තිබේ.

    මට නම් ඔය විධයක ජනාධිපතික්‍රමේ ගැන හිතෙන්නෙ මෙහෙමයි,එක්කො ඔක නැති කරල අගමැතිට බලේ දෙන්ඩ ඔනෙ නැත්තන් අගමැතිත් නැති කරල කෙලින්ම ජනාධිපතිටම බලේ දෙන්ඩ ඔනෙ තිබ්බ වගේ,එත් ජනාධිපතිත් පාර්ලිමේන්තු යන්ඩ ඔනෙ,නිතියෙ මුක්තිය අයින් කරන්ඩ ඔනෙ.

    බලේ කියන දේ එකෙක් ගාව තියෙන්ඩ ඔනෙ නැතුව අරු ගාව බගයයි මු ගාව බාගයයි තියාගෙන කොරන්ඩ බැ කැද හැලියක් වෙනව,
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    යහපාලනේ ආවෙ විදායකය සහ චන්ද ක්‍රමය වෙනස් කරන්ඩ ඒක දින 100න් බැරිනම් 200න් කලයුතුව තිබේ.

    :yes::yes::yes:
    චන්ද් ක්‍රමයෙන් හෙමිහිට ලිස්සල යන පාටක් පෙන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    විදායක බලතල අහෝසි කරනවා කිව්වට සුළු සංශෝදන ටිකක් කරලා තියෙන්නේ. විදයකය එහෙමයි. "ප්‍රයෝගික දේශපලනයෙයි" "කයිය" අතර වෙනස
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ස්වාධීන කොමිසම් නැත්තන් 19 හොදයි....... ඒකත් එක්කනන් ක්රියාත්මක කරන එක වැරදි....
     
    thanujaka

    Well-known member
  • විධායකය සහමුලින්ම අහෝසි කරනවට නං මම පෞද්ගලිකව කැමති නෑ..
    විධායකය සංශෝධනය කරලා මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යන එක වඩා උචිතයි කියල හිතනවා..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මුලු ගැසට් එකම කියවන්න දැනට විදිහක් නෑ. මගේ කනෙක්ශන් එකෙන් ස්ක්‍රයිබ්ඩ් බ්ලොක් කරල. නිවුස් එකෙ හැටියට හොදයි වගේ හිතෙනවා. කැබිනට් එක විතරක් නෙවෙයි. ඩිපියුටිල ගනනත් ලිමිට් කලා නම් හොදයි. දෙකම 25 ගානෙ වෙන්න තිබුනෙ!. මුලුමනින්ම එක්සකටිව් පවර්ස් නම් අහක් කරන්න හොද නෑ අපෙ වගෙ රටකට. ඉන්ඩිපෙන්ඩන්ට් කමිටි ගැන මොනාද කියලා තියෙන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒකෙන් ඇතිවන ස්වාධිනත්වයක් නැහැ. එක එකා කුලල් කා ගන්නා ඔය ව්‍යවස්තාව සභාවද මොකක්ද එක වගේ එකක් තමා අන්තිමට ඉතුරැ වෙන්නෙ.. රාජ්‍ය ආයතන සාමාන්යෙන් තිබ්බ විදිය හොදා....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    විධායකය සහමුලින්ම අහෝසි කරනවට නං මම පෞද්ගලිකව කැමති නෑ..
    විධායකය සංශෝධනය කරලා මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යන එක වඩා උචිතයි කියල හිතනවා..

    එක තමයි. මොකද සමානුපාතික ක්‍රමයෙන් විශ්ෂ අවස්ථාවල ඇරෙන්න පාර්ලිමේන්තුවේ වැඩි බලයක් කාටවත් නැති වෙනවා. චන්ද්‍රිකාගේ යුගය මතක් වෙනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    ඒකෙන් ඇතිවන ස්වාධිනත්වයක් නැහැ. එක එකා කුලල් කා ගන්නා ඔය ව්‍යවස්තාව සභාවද මොකක්ද එක වගේ එකක් තමා අන්තිමට ඉතුරැ වෙන්නෙ.. රාජ්‍ය ආයතන සාමාන්යෙන් තිබ්බ විදිය හොදා....

    අපේ තාත්ත jr ගේ කාලේ බොහොම දුෂ්කර පළාතකට මාරු කල. අපි පොඩි කලේ බොහොම දුක් වින්ද. ස්වාදීන කොමිසම් තිබනම් ඒවායේ පිහිට හරි ගන්න තිබ්බ

    මෙගේ යාලුවෙකුට වෙච්ච අසදරනෙකට අනිතමට පිහිට උනේ මානව හිමිකම් කොමිසම.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    ජනාධිපති සතු අත්තනෝමතික විධායක බලතල සංශෝධනය කරන්න ඕනේ. සම්පූර්ණයෙන් අහෝසි කරන්න හොද නෑ.

    මැතිවරණ ක්‍රමය කේවල හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයට තියෙන්න ඕනේ. ස්වාධීන කොමිසම් ඇතිවෙන්න ඕනේ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    ජනාධිපති සතු අත්තනෝමතික විධායක බලතල සංශෝධනය කරන්න ඕනේ. සම්පූර්ණයෙන් අහෝසි කරන්න හොද නෑ.

    මැතිවරණ ක්‍රමය කේවල හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයට තියෙන්න ඕනේ. ස්වාධීන කොමිසම් ඇතිවෙන්න ඕනේ.

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඔය විධයක ජනාධිපතික්‍රමේ ගැන හිතෙන්නෙ මෙහෙමයි,එක්කො ඔක නැති කරල අගමැතිට බලේ දෙන්ඩ ඔනෙ නැත්තන් අගමැතිත් නැති කරල කෙලින්ම ජනාධිපතිටම බලේ දෙන්ඩ ඔනෙ තිබ්බ වගේ,එත් ජනාධිපතිත් පාර්ලිමේන්තු යන්ඩ ඔනෙ,නිතියෙ මුක්තිය අයින් කරන්ඩ ඔනෙ.

    බලේ කියන දේ එකෙක් ගාව තියෙන්ඩ ඔනෙ නැතුව අරු ගාව බගයයි මු ගාව බාගයයි තියාගෙන කොරන්ඩ බැ කැද හැලියක් වෙනව,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    විධායකය සංශෝදනය කරලා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ගෙන්න ඕනේ :D
    මොන මැතිවරණ ක්‍රමයක් ගෙනාවත් හරියට පක්ෂවල ජනමතය පාර්ලිමේන්තුවෙ නිරූපනය වෙන්න ඕන:D