19 වන වියවස්ත සංශෝදනය (poll)

ඔබේ අදහස? (multiple choices allowed)

  • 19 ක්‍රියාත්මක කල යුතයි

    Votes: 27 56.3%
  • විදායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කල යුතයි

    Votes: 14 29.2%
  • විදායක ජනපති ක්‍රමය වෙනස් නොකළ යුතයි

    Votes: 12 25.0%
  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ යුතයි (සමානුපාතික )

    Votes: 4 8.3%
  • මැතිවරණ ක්‍රමය සමානුපාතික සහ කේවල එකතුවක් විදියට ක්‍රියාත්මක කල යුතුයි

    Votes: 24 50.0%
  • මැතිවරණ ක්‍රමය කේවල පමණක් විය යුතයි

    Votes: 4 8.3%

  • Total voters
    48
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,701
    40,299
    113
    ඒ බං කියන විදිහ නේ....ඒ වුනාට කරන්නේ කියන දේ නෙමෙයි නේ..........එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ!

    හෙළ උරුමය දැන් 19ට සපෝට් කරන්නේ නැ කියලා කියන්නේ ඇයි? ඒ මොකද හෙළ උරුමයට එක 19ක් පොරොන්දු වෙලා වෙන 19ක් සම්මත කරගන්නවා........

    ආරක්ෂක අමාත්‍යාංශයේ හැර වෙන හැම අමාත්‍යාංශයකම පත්කිරීම් වලදි අගමැතිගේ අනුමැතිය ගන්න ඕනි.....ඒ කියන්නේ වහෙන් ඔරෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක තමයි.......

    රනිල් 19 එයාට ඕන විදියට වෙනස් කරගෙන කියලා හෙළ උරුමේ කේස් දාලා තිබ්බා.

    හෙළ උරුමේ කිව්වේ ජනාධිපති රාජ්‍යයේ, ආණ්ඩුවේ, විධායකයේ හා සේනාධිනායකයා වෙන්න ඔනේ කියලා. ඒත් කෙටුම්පත ඇවිල්ලා තියෙන්නේ ජනාධිපති රාජ්‍යයේ, විධායකයේ හා සේනාධිනායකයා කියලා විතරයි. ආණ්ඩුවේ නායකයා අගමැති කියල ඒක ඇවිල්ලා තියෙන්නේ, අන්න ඒකටයි හෙළ උරුමේ කට්ටිය කේස් දාලා තිබ්බේ. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිලධාරී සමුහයකට කියන්නෙ කල්ලියකට. උන් කල්ලයි එකට එකතු වෙලා රට විනාස නොකරයි කියන්න තියෙන සහතිකේ මොකක්ද? දේශපාලකයන්ට හරි හෝ වැරදි සමහර තීන්දු ගන්න බැහැ ජනතාවට උත්තර නොදී මොකද අන්තිමේදී උන්ට ජනතාවට ගාවට චන්දෙ ගන්න යන්න වෙනවා. නිලධාරීන්ට එහෙම ඔිනි නැහැ. අනික අලුත් පනතට අනුව නිලධාරී වැරදි පාරෙ යනවනන් උන්ට හරි පාරට ගන්න දේශපාලකයන්ටවත් බැහැ.

    නිලධාරීන් වැරදිනම් ඔවුන්ට විරුද්දව උසාවියේ ඉඳල තැන තියනවා යන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඔවු..... රාජ්‍ය නිලධාරි කිව්වම ලොකු පිරිසක් ඉන්නවනේ.. උඹ හරි....

    කෝ ඉතින් ජපානේ ගැන කෑල්ලට උත්තර දුන්නේ නෑනේ ඇයි බං හෙමීට ලිස්සල යන්නේ?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම වෙන්න උන් කරන වැරදි අහුවෙන්න එපෑ.

    ඇයි උන් කරන ඒවා අහු නොවී දේශපාලකයෝ කරන ඒවා අහු වෙන්නේ?:lol:
     
    ඕනෑම වාර ගණනක් ජනාධිපති කමට ඉල්ලීමට ඇති අයිතියේ වැරැද්ද කියපන්?
    100 වෙනි පාරට උනත් චන්දෙනෙ බන් ඉල්ලන්නෙ.. හරිම simple. චන්දෙදෙන මිනිස්සු හිතුවොත් හරි නෑ කියල කෙලින්ම ගෙදර.. හරියට මහින්දට උනා වගේ.

    මාත් කියන්නේ ඉල්ලන්න කෙනෙක් නැත්තම් 2පාරකට වැඩි කෙනෙක් ඉල්ලුවත් කමක් නැ කියලා

    රනිල් 19 එයාට ඕන විදියට වෙනස් කරගෙන කියලා හෙළ උරුමේ කේස් දාලා තිබ්බා.

    හෙළ උරුමේ කිව්වේ ජනාධිපති රාජ්‍යයේ, ආණ්ඩුවේ, විධායකයේ හා සේනාධිනායකයා වෙන්න ඔනේ කියලා. ඒත් කෙටුම්පත ඇවිල්ලා තියෙන්නේ ජනාධිපති රාජ්‍යයේ, විධායකයේ හා සේනාධිනායකයා කියලා විතරයි. ආණ්ඩුවේ නායකයා අගමැති කියල ඒක ඇවිල්ලා තියෙන්නේ, අන්න ඒකටයි හෙළ උරුමේ කට්ටිය කේස් දාලා තිබ්බේ. :lol:

    ඒක තමයි මම කියන්නේ බං...මෙතන කවුරුත් රට ගැන හිතන්නේ නැ....මෙතන යන්නේ වෙනම ගේමක්.......රනිල්, මංගල, චම්පික ඇතුළු හැමෝම ඉත්තෝ........මේක උඹලාට තේරෙන්නේ නැති ලොකු ප්ලැනක්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,701
    40,299
    113

    ඕනෑම වාර ගණනක් ජනාධිපති කමට ඉල්ලීමට ඇති අයිතියේ වැරැද්ද කියපන්?
    100 වෙනි පාරට උනත් චන්දෙනෙ බන් ඉල්ලන්නෙ.. හරිම simple. චන්දෙදෙන මිනිස්සු හිතුවොත් හරි නෑ කියල කෙලින්ම ගෙදර.. හරියට මහින්දට උනා වගේ.

    උබ ඔය කියන කතාවේ තර්කනුකූල සත්‍යක් නම් තියෙනවා ඒත් ඉතින් ප්‍රායෝගික සත්‍යෙදී ප්‍රශ්න එනවා.
    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඔනේ නෑ කියලා කතාවක් තියෙනවානේ බන්.

    කියපු අනිත් කරුනු ගැන එහෙම අදහසක් නැත්ද ?

    අනේ බන් ඒ මහින්දට උන විපත කිසිම රටක කිසිම ජනාධිපති කෙනෙක්ට නොවේවා කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ. රතු පලසෙන් මැදමුලනට යන්න තිබුනු ගමනනේ හෙලිකොප්ටරෙන් ගියේ.

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ රටට අවශ්‍ය එක දෙයක් විතරයි ඒ තමයි මැතිවරණයක්....කෙහෙල්මල් ව්‍යවස්ථා වෙනස්තම් නෙමෙයි....

    මේ ආන්ඩුව භයානක දේවල් ගොඩාක් මේ දවස් 100 ට කළා.............ඒ කිසි එකක් මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ............ඇයි? මේ ව්‍යවස්ථා කෙහෙල්මල නිසා..........

    රටේ ජනතාව ජන්දේ දුන්නේ18 වෙනි ව්‍යවස්ථා සංශෝදනය වෙනස් කරගන්න .. උබ දැන් කියනවා එක කරන්න ඕන නැ කියලා... ? 18න් මුළු පාර්ලිමේන්තුවම මහින්ද පාගගත්තා ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇයි උන් කරන ඒවා අහු නොවී දේශපාලකයෝ කරන ඒවා අහු වෙන්නේ?:lol:

    මේකයි මචන්.. දේශපාලකයෙක්ට වැරැද්දක් කරල හැංගිලා ඉන්න බෑ.. මොකද බලය ගන්න උන්ගෙ හොර වැඩ දිහා එපා වෙනකන් බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවනෙ (විපක්ශය කියන්නෙ අන්න උන්)
    ඒක නිසා දේශපාලකයො නිතරම expose වෙලා ඉන්නෙ.. කොටින්ම උන්ගෙ පවුද්ගලික ජීවිත වල ඉඳල විවෘතයි..

    නමුත් රාජ්‍ය නිළධාරියො කියන්නෙ වෙනම සත්තු ජාතියක්.. උන් කල්ලියක්..

    ජනතා නියෝජිතයන්ට තියෙන බලය නිලධාරීන්ගෙ අතට යන එක භයානකයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,701
    40,299
    113

    ඒක තමයි මම කියන්නේ බං...මෙතන කවුරුත් රට ගැන හිතන්නේ නැ....මෙතන යන්නේ වෙනම ගේමක්.......රනිල්, මංගල, චම්පික ඇතුළු හැමෝම ඉත්තෝ........මේක උඹලාට තේරෙන්නේ නැති ලොකු ප්ලැනක්

    මහින්ද මාතියත් 2010න් පස්සේ රට ගැන හිතුවේ නැති තරම් හරිය. ඒකයි එයාට ගෙදර යන්න උනේ.
    අපිට එක එක චරිත වැඩක් නෑ. ඕක අනිවා වෙනස් වෙන්න ඕනේ රට අස්ථාවර නොවෙන විදියට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි උන් කරන ඒවා අහු නොවී දේශපාලකයෝ කරන ඒවා අහු වෙන්නේ?:lol:

    ඒක තමා කියන්නේ.. ‍දේශපාලකයො කියන වැරදි අහුනොවුනට උන්ට හොරා හොරා කියල ගෙදර යවන්න පුලුවන්... නිලධාරියව හොරා හොරා කියල ගෙදර යවන්න බැහැ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකයි මචන්.. දේශපාලකයෙක්ට වැරැද්දක් කරල හැංගිලා ඉන්න බෑ.. මොකද බලය ගන්න උන්ගෙ හොර වැඩ දිහා එපා වෙනකන් බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවනෙ (විපක්ශය කියන්නෙ අන්න උන්)
    ඒක නිසා දේශපාලකයො නිතරම expose වෙලා ඉන්නෙ.. කොටින්ම උන්ගෙ පවුද්ගලික ජීවිත වල ඉඳල විවෘතයි..

    නමුත් රාජ්‍ය නිළධාරියො කියන්නෙ වෙනම සත්තු ජාතියක්.. උන් කල්ලියක්..

    ජනතා නියෝජිතයන්ට තියෙන බලය නිලධාරීන්ගෙ අතට යන එක භයානකයි.

    මේකයි බං උඹ කියන කතාවේ අත්තක් තියනවා නමුත් දේශපාලකයෝ කියන නීතියක් පාලනයක් නැති කොටසට වඩා නිලධාරීන් කියන කොටසට තද නීතිමය රාමුවක් තියනවා. ඔවුන්ට වැරද්දක් කරලා බේරෙන්න තියන ඉඩ අඩුයි

    අනික් එක දේශපාලකයෝ හෝ වේවා නිලධාරීන් හෝ වේවා දුෂිත මිනිස්සු අතට බලය ගියොත් ඒක නරකක් තමයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    දේශපාලන පලිගැනීම, පවුද්ගලික කාරනා නිසා රටට අහිතකර තීරණ ගන්න එපා යාලුවා...

    සහෝ මම විතරක් වෙනි දහස් ගනම් මේවට ගිහිල්ල සහනයක් ලබාගන්නවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමා කියන්නේ.. ‍දේශපාලකයො කියන වැරදි අහුනොවුනට උන්ට හොරා හොරා කියල ගෙදර යවන්න පුලුවන්... නිලධාරියව හොරා හොරා කියල ගෙදර යවන්න බැහැ...

    හොරා නම් නඩු දාල පැමිණිලි කරල ගෙදර යවන්න පුළුවන් :lol:

    කෝ ඉතින් ජපානේ ගැන කෑල්ලට උත්තර දුන්නේ නෑනේ ඇයි බං හෙමීට ලිස්සල යන්නේ?:lol:
    ඇදගෙන නාගත්තා නේද පරණ එකක් ආපහු ඇදල :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකයි බං උඹ කියන කතාවේ අත්තක් තියනවා නමුත් දේශපාලකයෝ කියන නීතියක් පාලනයක් නැති කොටසට වඩා නිලධාරීන් කියන කොටසට තද නීතිමය රාමුවක් තියනවා. ඔවුන්ට වැරද්දක් කරලා බේරෙන්න තියන ඉඩ අඩුයි

    අනික් එක දේශපාලකයෝ හෝ වේවා නිලධාරීන් හෝ වේවා දුෂිත මිනිස්සු අතට බලය ගියොත් ඒක නරකක් තමයි

    නිලධාරීන්ට ‍තියෙන ‍නීතිමය රාමුව තමා දේශපාලකයන්ටත් තියෙන්නේ.... මොකක්ද වෙනස
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිලධාරීන්ට ‍තියෙන ‍නීතිමය රාමුව තමා දේශපාලකයන්ටත් තියෙන්නේ.... මොකක්ද වෙනස

    කෝ ඉතින් ඔයා ජපානේ ගැන අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑනේ? ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා හොඳයි කියල කිව්වද නැද්ද?:lol:

    ඇයි පුටා ලිස්සන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරා නම් නඩු දාල පැමිණිලි කරල ගෙදර යවන්න පුළුවන් :lol:

    කෝ ඉතින් ජපානේ ගැන කෑල්ලට උත්තර දුන්නේ නෑනේ ඇයි බං හෙමීට ලිස්සල යන්නේ?:lol:
    ඇදගෙන නාගත්තා නේද පරණ එකක් ආපහු ඇදල :lol:

    නඩු දාන්න සාක්කි උඹද දෙන්නෙ? :lol::lol::lol::lol:

    උඹේ ආසවත් සම්පුර්ණ වෙන්න එපෑ...... නාන්නැතුවත් බැහැ...!
    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සහෝ මම විතරක් වෙනි දහස් ගනම් මේවට ගිහිල්ල සහනයක් ලබාගන්නවා.

    එතින් එහෙනන් ස්වාධින කොමිසම් මොටද? කාර්යක්ශම සහන සේවාවක් ඇති කලාම හරිනෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නඩු දාන්න සාක්කි උඹද දෙන්නෙ? :lol::lol::lol::lol:

    උඹේ ආසවත් සම්පුර්ණ වෙන්න එපෑ...... නාන්නැතුවත් බැහැ...!
    :lol::lol::lol:

    ඇයි ගුනේ බයියෝ දැන් ලිස්සන්නේ :lol:
    උඹ ජපානේ ආර්තිකෙට වඩා ලංකාවේ ආර්ථිකේ හොඳයි කියල කිව්වද නද්ද?:lol::lol::lol: