19 වන වියවස්ත සංශෝදනය (poll)

ඔබේ අදහස? (multiple choices allowed)

  • 19 ක්‍රියාත්මක කල යුතයි

    Votes: 27 56.3%
  • විදායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කල යුතයි

    Votes: 14 29.2%
  • විදායක ජනපති ක්‍රමය වෙනස් නොකළ යුතයි

    Votes: 12 25.0%
  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ යුතයි (සමානුපාතික )

    Votes: 4 8.3%
  • මැතිවරණ ක්‍රමය සමානුපාතික සහ කේවල එකතුවක් විදියට ක්‍රියාත්මක කල යුතුයි

    Votes: 24 50.0%
  • මැතිවරණ ක්‍රමය කේවල පමණක් විය යුතයි

    Votes: 4 8.3%

  • Total voters
    48
  • Poll closed .
රටේ ජනතාව ජන්දේ දුන්නේ18 වෙනි ව්‍යවස්ථා සංශෝදනය වෙනස් කරගන්න .. උබ දැන් කියනවා එක කරන්න ඕන නැ කියලා... ? 18න් මුළු පාර්ලිමේන්තුවම මහින්ද පාගගත්තා ..

18 න් පාගන්න ඕනි නෑ බං පාගන්නත් බෑ....පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමත් පඹයෝ තමයි..........ඒ නිසා ලේසියි...

සංශෝධන වලට කවුරුත් ඡන්දේ දුන්නේ නැ......මහින්ද විරෝධී ඡන්ද විතරයි ඒ. .....
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුනේ බායි? කෝ බං උඹ? මොකක්ද බං පිරිමියෙක් වගේ කෙලින් උත්තරයක් දීපන්කො :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේකයි බං උඹ කියන කතාවේ අත්තක් තියනවා නමුත් දේශපාලකයෝ කියන නීතියක් පාලනයක් නැති කොටසට වඩා නිලධාරීන් කියන කොටසට තද නීතිමය රාමුවක් තියනවා. ඔවුන්ට වැරද්දක් කරලා බේරෙන්න තියන ඉඩ අඩුයි

    අනික් එක දේශපාලකයෝ හෝ වේවා නිලධාරීන් හෝ වේවා දුෂිත මිනිස්සු අතට බලය ගියොත් ඒක නරකක් තමයි

    මෙකට උත්තරේ දීපන්..

    රාජ්‍ය නිලධාරියො පත් වෙන්නෙ කොහොමද? උන් එන්නෙ procedure එකෙන්.. උඹට මට උන් පත්වෙන විදිහ ගැන කිසිම බලයක් නෑ. උඹ මම හිටියත් නැතත් උන් procedure එකේ හැටියට පත් වෙනව.. එකෙක් ගිහාම ලිස්ට් එකේ ඊලඟට ඉන්න එකා එනව..

    දේශපාලකයො පත් වෙන්නෙ කොහොමද? අපි චන්දෙ දීල.. අපි උන්ට හැමදාටම බලය දෙන්නෙ නෑ.. අවුරුදු 4 කට, 5කට වගේ කාලයකට තමයි බලය දෙන්නෙ. ඊට පස්සෙ අපි උන් කරන වැඩ බලන් ඉඳල ආයෙ දෙනවද නැද්ද කියල තීරණය ක්අරනව.
    උඹ වඩා කැමති උඹව පාලනය වීමට අදාල තීරණ procedure එකෙන් ආපු නමක් නැති නිළධාරියෙක් (ඔව් නමක් නැති, මොකද උන් ඔක්කොම එකයි.. නමක් න්ඇති චරිත විතරයි) ගන්නවටද හරි හෝ වැරදි උඹට කෙලින්ම වග කියන දේශපාලකයෙක් ගන්නවටද?
     
    තීරණ ගැනීම ප්‍රතිපත්ති සම්පාදනය කොහොමත් නිලධාරීන්ට ලැබෙන්නේ නෑ බං........නිලධාරීන් කරන්නේ පාර්ලිමේන්තුවෙන් ලැබෙන තීරණ ක්‍රියාත්මක කරන එක විතරයි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනිල් 19 එයාට ඕන විදියට වෙනස් කරගෙන කියලා හෙළ උරුමේ කේස් දාලා තිබ්බා.

    හෙළ උරුමේ කිව්වේ ජනාධිපති රාජ්‍යයේ, ආණ්ඩුවේ, විධායකයේ හා සේනාධිනායකයා වෙන්න ඔනේ කියලා. ඒත් කෙටුම්පත ඇවිල්ලා තියෙන්නේ ජනාධිපති රාජ්‍යයේ, විධායකයේ හා සේනාධිනායකයා කියලා විතරයි. ආණ්ඩුවේ නායකයා අගමැති කියල ඒක ඇවිල්ලා තියෙන්නේ, අන්න ඒකටයි හෙළ උරුමේ කට්ටිය කේස් දාලා තිබ්බේ.
    :lol:
    පවතින ආණ්ඩුවේ විදායකයත් ජනාධිපති ගත්තාට පස්සේ කොහොමද බන් ආණ්ඩු කරන්නේ ඇයි එක පිළිගන්නේ නැත්තේ මතක නැද්ද චන්දිකා රනිල්ට කරපු කෙන්හිලි කම් ..

    මෙතන තියෙන්නේ වෙන ප්‍රශනයක් නේ ... මෙචර කාලයක් හැමෝටම තිබුන ප්‍රශ්නය තමයි පළාත් ආණ්ඩුබෙදනවා රට දෙකඩ වෙනවා විදයකය අයින් කරන්න එපා මේවනෙ .. දැන් එහෙම දෙයක් නැ ජනාධිපතිට පුර්ණ බලතල දීලා තියෙනවා පාලාත් පාලන ආයතන සම්බන්දයෙන් ..
    තව සේනාධිනායක කෑල්ලත් කට්ටිය ඉල්ලුවා එකත් දීලා ,,

    ඉතුරු ටිකත් දුන්නාම මෙතන මහින්දගේන් මේක වෙනස් කළා වෙන්නේ නැ නේ මේ රට බාරගත්තේ නව වෙනසක් කරනවා කියලා එක කරන්නේ කොහොමද බන් උබලා බයේ බිරන්තවෙලා කැගහනකොට

    ************************
    එකෙක් මෙතන ෆෙඩර් කතාවක් ඇදගෙන තිබුනා කට්ටිය මුලා කරන්න මම උගෙන් අහනවා කොහොමද මේ ව්‍යවස්ථාවේ හැටියට ෆෙඩර් ක්‍රියාත්මක වෙන්නේ ..?

    තව තැනක එකෙක් කියලා තිබුනා 18ට හොදයි එකෙන් මහින්දට ලැබුන දෙයක් නැ කියලා කොහොමද එහෙම කියන්නේ 18ට කියවලා බලන්න .. 18 හදලා තියෙන්නේ මහින්ද මුළු රටම එයාගේ අතට ගන්න ..

    මෙන්න හොදම ජෝක් එක ..,:lol:
    18න්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය උසස් නිලදාරීන් මාරුකිරීම උසස්කිරිම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කරනු ඇත

    දැන් මොකද්ද මේ රාජ්‍ය සේවා කොමිසම මේක පත් කරන්නේ කවුද ?
    මේකේ ඉන්නේ කවුද ?
    ජනාධිපතිවරයා විසින් පත් කරන 9දෙනෙක්ගෙන් යුත් කොමිසමක් එහි තිදෙනෙක්ට නොවඩු රාජ්‍ය පළපුරුදු සේවකයන් සිටිය යුතුයි ...

    දැන් එතකොට මහින්දගේ අභිලාෂන් ඉටුකරගන්න මිනිහා විසින් හෙන්චලා දාලා හදන කොමිසමක් .. ඒවා එකක්වත් ස්වාධින වෙන්නේ නැ .. රටේ ඉහල නිලදාරීන් සියලුම දෙනා නටන්නේ මහින්දගේ පදේට එතකොට මුන් හැමෝම අවුල් වෙලා හොරා කනවා කිසි අවුලක් නැ මහින්ද උන් රකිනවා උන් මහින්දව රකිනවා මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි මහින්ද රටේ පත් කලේ මේ සේරම කරන්න පුළුවන් උනේ මේ අසීමිත විදායක බලය නිසා .. කෙනෙක් කියනවා නම් 18තෙන් මහින්දට ලද දෙයක් නැ 18 හොදයි වෙනස් කරන්න එපා කියලා එක ජාතික විහිළුවක් ...
    :lol:

    මම ඔය සටහන් කලේ එකක් විතරයිතව ඕන තරම් ඇති පොත බලා දන්න පුළුවන් ..250 පොත අරගන්න ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තීරණ ගැනීම ප්‍රතිපත්ති සම්පාදනය කොහොමත් නිලධාරීන්ට ලැබෙන්නේ නෑ බං........නිලධාරීන් කරන්නේ පාර්ලිමේන්තුවෙන් ලැබෙන තීරණ ක්‍රියාත්මක කරන එක විතරයි

    එහෙමනම් මොකටද "ස්වාධීන" කොමිශන්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි ගුනේ බයියෝ දැන් ලිස්සන්නේ :lol:
    උඹ ජපානේ ආර්තිකෙට වඩා ලංකාවේ ආර්ථිකේ හොඳයි කියල කිව්වද නද්ද?:lol::lol::lol:

    කැමති එකක් හිතා ගනින් බන්..!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    18 න් පාගන්න ඕනි නෑ බං පාගන්නත් බෑ....පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමත් පඹයෝ තමයි..........ඒ නිසා ලේසියි...

    සංශෝධන වලට කවුරුත් ඡන්දේ දුන්නේ නැ......මහින්ද විරෝධී ඡන්ද විතරයි ඒ. .....
    මම අහන්නේ ඇයි පාර්ලිමේන්තුවේ පබයෝ ඉන්නේ ?
    කවුද පාර්ලිමේන්තුව පබ ගාලක් කලේ ?
    මොන බලයද එහෙම කලේ ?
    එකී බලය අපි තවදුරටත් රකිමින් පාර්ලිමේන්තුව ඉස්සරහාටත් පබ ගාලක් කරන්න ඕනද ?

    මේ රටට වින කරපු අසීමිත බලතල තියෙන විදයකය නෙවේද පාර්ලිමේන්තුව පබ ගාලක් කලේ ..?
    රටේ ජනතාවගේ ජන්දෙන් පත්වෙලා ජනතා මතය නියෝජනය කරන ජනතා බලය නියෝජනය කරන පාර්ලිමේන්තුව පබ ගාලක් කලේ විදයකය නෙවේද ?

    එහෙනම් ඇයි අපි තවදුරටත් මේ අසීමිත බලතල සහිත විදයකය රකිමින් පබයකන් සහිත පාර්ලිමේන්තුවක් ඇති කරන්නේ මේ රට පාර්ලිමේන්තුවක් ඕන නැ විදායක ජානාධිපති කෙනෙක් විතරක් හිටියාම ඇති ඔය උබ දකින විදිහට .. ඇයි බන් විදායකයත් ඕන පාර්ලිමේන්තුව පබයෝලු උබ එහෙම පිලිගන්නවා නම් පාර්ලිමේන්තු ජන්දෙට ජනතාව ජන්දේ භාවිතා කරලා වැඩක් නැනේ පබ්යෝ පත් කරන්න ජන්දේ දෙන්න ඕන නැ .. ජනාධිපති ජන්දෙට විතරක් ජන්දේ බාවිතා කරානම් ඇති මෙචර කාලයක් අපි කලේ බොරු සෝබනයක් .. විදයකය තියේදී ආතල් එක පාර්ලිමේන්තු බිහි කළා .. ඔයටිකනේ ඇත්ත දැන් එක වෙනස් කරන්න ඕන පාර්ලිමේන්තුවට බලය ලැබෙන්න ඕන පබයෝනට පන දෙන්න ඕන එක කරන්න නම් විදායකයේ බලය සිමා කරන්න ඕන ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,701
    40,298
    113
    පවතින ආණ්ඩුවේ විදායකයත් ජනාධිපති ගත්තාට පස්සේ කොහොමද බන් ආණ්ඩු කරන්නේ ඇයි එක පිළිගන්නේ නැත්තේ මතක නැද්ද චන්දිකා රනිල්ට කරපු කෙන්හිලි කම් ..

    මෙතන තියෙන්නේ වෙන ප්‍රශනයක් නේ ... මෙචර කාලයක් හැමෝටම තිබුන ප්‍රශ්නය තමයි පළාත් ආණ්ඩුබෙදනවා රට දෙකඩ වෙනවා විදයකය අයින් කරන්න එපා මේවනෙ .. දැන් එහෙම දෙයක් නැ ජනාධිපතිට පුර්ණ බලතල දීලා තියෙනවා පාලාත් පාලන ආයතන සම්බන්දයෙන් ..
    තව සේනාධිනායක කෑල්ලත් කට්ටිය ඉල්ලුවා එකත් දීලා ,,

    ඉතුරු ටිකත් දුන්නාම මෙතන මහින්දගේන් මේක වෙනස් කළා වෙන්නේ නැ නේ මේ රට බාරගත්තේ නව වෙනසක් කරනවා කියලා එක කරන්නේ කොහොමද බන් උබලා බයේ බිරන්තවෙලා කැගහනකොට

    ************************
    එකෙක් මෙතන ෆෙඩර් කතාවක් ඇදගෙන තිබුනා කට්ටිය මුලා කරන්න මම උගෙන් අහනවා කොහොමද මේ ව්‍යවස්ථාවේ හැටියට ෆෙඩර් ක්‍රියාත්මක වෙන්නේ ..?

    තව තැනක එකෙක් කියලා තිබුනා 18ට හොදයි එකෙන් මහින්දට ලැබුන දෙයක් නැ කියලා කොහොමද එහෙම කියන්නේ 18ට කියවලා බලන්න .. 18 හදලා තියෙන්නේ මහින්ද මුළු රටම එයාගේ අතට ගන්න ..

    මෙන්න හොදම ජෝක් එක ..,:lol:
    18න්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය උසස් නිලදාරීන් මාරුකිරීම උසස්කිරිම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කරනු ඇත

    දැන් මොකද්ද මේ රාජ්‍ය සේවා කොමිසම මේක පත් කරන්නේ කවුද ?
    මේකේ ඉන්නේ කවුද ?
    ජනාධිපතිවරයා විසින් පත් කරන 9දෙනෙක්ගෙන් යුත් කොමිසමක් එහි තිදෙනෙක්ට නොවඩු රාජ්‍ය පළපුරුදු සේවකයන් සිටිය යුතුයි ...

    දැන් එතකොට මහින්දගේ අභිලාෂන් ඉටුකරගන්න මිනිහා විසින් හෙන්චලා දාලා හදන කොමිසමක් .. ඒවා එකක්වත් ස්වාධින වෙන්නේ නැ .. රටේ ඉහල නිලදාරීන් සියලුම දෙනා නටන්නේ මහින්දගේ පදේට එතකොට මුන් හැමෝම අවුල් වෙලා හොරා කනවා කිසි අවුලක් නැ මහින්ද උන් රකිනවා උන් මහින්දව රකිනවා මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි මහින්ද රටේ පත් කලේ මේ සේරම කරන්න පුළුවන් උනේ මේ අසීමිත විදායක බලය නිසා .. කෙනෙක් කියනවා නම් 18තෙන් මහින්දට ලද දෙයක් නැ 18 හොදයි වෙනස් කරන්න එපා කියලා එක ජාතික විහිළුවක් ...
    :lol:

    මම ඔය සටහන් කලේ එකක් විතරයිතව ඕන තරම් ඇති පොත බලා දන්න පුළුවන් ..250 පොත අරගන්න ..

    අන්න රනිලුයි අනිත් පක්ෂයි එකග වෙලා ජනාධිපති රාජ්‍යයේ, ආණ්ඩුවේ, විධායකයේ හා සේනාධිනායකයා විදියට තියන්න.

    චන්ද්‍රිකාටත් අත්තනෝමතික බලතල තිබ්බනේ බන්. ඒකනේ පාර්ලිමේන්තුව විසුරවල දැමේ ඩෝං ගාලා. අත්තනෝමතික බලතල සංශෝධනය උනාම ඕන පක්ෂෙකට ඕන විදියට ආණ්ඩුවක් කරගෙන යන්න පුලුවන්.

    නව වෙනසක් කිව්වේ ජනපතිගේ බලතල අගමැතිට දෙන්න නෙවෙයිනේ. එහෙම දෙන්නත් බෑ නීතියෙන්. ජනපති අගමැති කැබිනට් සහයෝගයෙන් පාලනය කරන්න ඕනේ. කලින් උනේ එහෙම නෙවෙයි නේ. කලින් නාමික අගමැති නාමික කැබිනට්.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම අහන්නේ ඇයි පාර්ලිමේන්තුවේ පබයෝ ඉන්නේ ?
    කවුද පාර්ලිමේන්තුව පබ ගාලක් කලේ ?
    මොන බලයද එහෙම කලේ ?
    එකී බලය අපි තවදුරටත් රකිමින් පාර්ලිමේන්තුව ඉස්සරහාටත් පබ ගාලක් කරන්න ඕනද ?

    මේ රටට වින කරපු අසීමිත බලතල තියෙන විදයකය නෙවේද පාර්ලිමේන්තුව පබ ගාලක් කලේ ..?
    රටේ ජනතාවගේ ජන්දෙන් පත්වෙලා ජනතා මතය නියෝජනය කරන ජනතා බලය නියෝජනය කරන පාර්ලිමේන්තුව පබ ගාලක් කලේ විදයකය නෙවේද ?

    එහෙනම් ඇයි අපි තවදුරටත් මේ අසීමිත බලතල සහිත විදයකය රකිමින් පබයකන් සහිත පාර්ලිමේන්තුවක් ඇති කරන්නේ මේ රට පාර්ලිමේන්තුවක් ඕන නැ විදායක ජානාධිපති කෙනෙක් විතරක් හිටියාම ඇති ඔය උබ දකින විදිහට .. ඇයි බන් විදායකයත් ඕන පාර්ලිමේන්තුව පබයෝලු උබ එහෙම පිලිගන්නවා නම් පාර්ලිමේන්තු ජන්දෙට ජනතාව ජන්දේ භාවිතා කරලා වැඩක් නැනේ පබ්යෝ පත් කරන්න ජන්දේ දෙන්න ඕන නැ .. ජනාධිපති ජන්දෙට විතරක් ජන්දේ බාවිතා කරානම් ඇති මෙචර කාලයක් අපි කලේ බොරු සෝබනයක් .. විදයකය තියේදී ආතල් එක පාර්ලිමේන්තු බිහි කළා .. ඔයටිකනේ ඇත්ත දැන් එක වෙනස් කරන්න ඕන පාර්ලිමේන්තුවට බලය ලැබෙන්න ඕන පබයෝනට පන දෙන්න ඕන එක කරන්න නම් විදායකයේ බලය සිමා කරන්න ඕන ...

    ඕක පඹ ගාලක් කරේ විධායකය නෙමෙයි. චන්ද ක්‍රමයයි.
    ඉස්සර තිබුනෙ එක ආසනයකට එක මන්ත්‍රීකෙනයි.. කොට්ටාශය පොඩියි.. චන්දෙකදි කවර් කරන්න ඕන ප්‍රදේශය පොඩියි.. චන්දෙ දෙන්නෙ හම්බවෙලා personally අඳුරගන්න මිනිස්සු.. ඒ නිස ඒ නියෝජිතයො වැරදි වලට පෙළඹීමේ සම්භාවිතාව අඩුයි.. චන්ද කරන්න යන වියදම අඩුයි.. ඉතින් ලොකු business කාරයො sponsor කරන්න ඕන නෑ.. ඉතින් චන්දෙන් පස්සෙ contracts දීල ණය ගෙවන්න මුදලාලිල නෑ.. ඉන්නෙ තමන්ට චන්දෙ දීපු ජනතාව විතරයි..

    ඔන්න ඔය පරණ ක්‍රමය ආපහු ආවොත් ප්‍රශ්ණ ගොඩක් විසඳෙනව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැමති එකක් හිතා ගනින් බන්..!

    ඇයි කට උත්තර නැද්ද? ලජ්ජා නැද්ද බං :lol: පිරිමියෙක් වගේ කෙලින් තටමන් කියපු දේ කියපන්කො :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙමනම් මොකටද "ස්වාධීන" කොමිශන්?

    නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරද්දී එන දේශපාලන බලපෑම් අයින් කරන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට මතක නෑ..! :lol::lol::lol::lol:

    මොකක්ද බං තමන් කියපුදේ දැන් නෑ කියන්නේ ලජ්ජා නැද්ද උඹට?:lol:
    ජපන් ආර්ථිකේ කියවන්න ඇවිත් කිච උනා නේද?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද බං තමන් කියපුදේ දැන් නෑ කියන්නේ ලජ්ජා නැද්ද උඹට?:lol:
    ජපන් ආර්ථිකේ කියවන්න ඇවිත් කිච උනා නේද?:lol:

    නෑ ලැජ්ජ නෑ බන් උඹලා වෙග් අාර්තික විෙශ්ශඥයන් ඉන්නෙකාට :lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරද්දී එන දේශපාලන බලපෑම් අයින් කරන්න

    ඔන්න ඔතනයි අවුල තියෙන්නෙ..
    අපි අපේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරල අපි, අපි වෙනුවෙන් කතාකරන්න, අපි වෙනුවෙන් තීරණ ගන්න නියෝජිතයො පත් කරනව. හරි හෝ වැරදි හෝ ඒ මිනිස්සු වග කියන්නෙ කෙලින්ම අපිට. ඒ ගොල්ලන්ට බලපාන්නෙ රටේ පොදු නීතිය විතරයි.. නීතියට පිටින් මොකුත් කරන්න බෑ.

    උඹ ඒ මිනිස්සුන්ගෙ වෙනවා කියන බලපෑම් නවත්තන්න කාටවත් කෙලින්ම වග නොකියන, දේශපාලකයන්ට උඩින් ඉන්න, ඒ කියන්නෙ අපිට උඩින් ඉන්න ( ඔව් දේශපාලකයො කියන්නෙ අපි හැමෝටම පාර්ලිමේන්තු යන්න බැරි නිසා අපි යවන කට්ටිය., ඒ කියන්නෙ අපි) "ස්වාධීන" නිලදාරී මණ්ඩලයක් පත් කරන්න යනව.

    දේශපාලකයන් අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරනවනම් ඒකට අධිකරණය තියෙනව. දේශපාලකයන්ගෙ අනවශ්‍ය ඇඟිලිගැසීම් ගැන නිතරම ඇහැ ගහගෙන විපක්ශය ඉන්නව.
    උඹ උන් ඔක්කොටම ඉහලින් (අධිකරණයට විතරක් පහලින්) නිලධාරියො place කරන්න යනව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ ලැජ්ජ නෑ බන් උඹලා වෙග් අාර්තික විෙශ්ශඥයන් ඉන්නෙකාට :lol::lol::lol:

    බයිලා ගහන්නේ නැතුව තමුන් කියපු දේ කියපන් බං :lol:
    උඹට මෙච්චර කිච වෙලත් ලැජ්ජාවක් නෑ :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,109
    1,973
    113
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අන්න රනිලුයි අනිත් පක්ෂයි එකග වෙලා ජනාධිපති රාජ්‍යයේ, ආණ්ඩුවේ, විධායකයේ හා සේනාධිනායකයා විදියට තියන්න.

    චන්ද්‍රිකාටත් අත්තනෝමතික බලතල තිබ්බනේ බන්. ඒකනේ පාර්ලිමේන්තුව විසුරවල දැමේ ඩෝං ගාලා. අත්තනෝමතික බලතල සංශෝධනය උනාම ඕන පක්ෂෙකට ඕන විදියට ආණ්ඩුවක් කරගෙන යන්න පුලුවන්.

    නව වෙනසක් කිව්වේ ජනපතිගේ බලතල අගමැතිට දෙන්න නෙවෙයිනේ. එහෙම දෙන්නත් බෑ නීතියෙන්. ජනපති අගමැති කැබිනට් සහයෝගයෙන් පාලනය කරන්න ඕනේ. කලින් උනේ එහෙම නෙවෙයි නේ. කලින් නාමික අගමැති නාමික කැබිනට්.

    විදායක අගමැති කමක් කියලා එකක් නැ බන් ..
    මම කියන්නේ මචං ජනාධිපතිට ඕන ඕන අමාත්‍ය අංශ පවරගන්න බලතල ජනදිපතිගේ බලතල සිමා වෙන්න ඕන පවතින ආණ්ඩුවත් එක්ක ජනාධිපති අවුල් ගියොත් ආණ්ඩුව සදා අනාථයි .. මොකද විසුරුවා හැරීම විතරක් නෙවේ විදායකයට කරන්න පුළුවන් වෙන්නේ ..

    දැන් ඉතිං එකටත් එකග වෙලා නම් ප්‍රශනයක් නැනේ ..වෙනස කිව්වාට එතකොට මේ ක්‍රමේ වෙනසක් වෙන්නේ නැ පොඩක් එහාමෙහා උනා විතරයි .. මයිත්‍රී හොදින් ඉන්නකල් රටට හොදයි ඊටපස්සේ ඉතිං ආයෙත් අරසෙල්ලම තමයි..:(