පවතින ආණ්ඩුවේ විදායකයත් ජනාධිපති ගත්තාට පස්සේ කොහොමද බන් ආණ්ඩු කරන්නේ ඇයි එක පිළිගන්නේ නැත්තේ මතක නැද්ද චන්දිකා රනිල්ට කරපු කෙන්හිලි කම් ..
මෙතන තියෙන්නේ වෙන ප්‍රශනයක් නේ ... මෙචර කාලයක් හැමෝටම තිබුන ප්‍රශ්නය තමයි පළාත් ආණ්ඩුබෙදනවා රට දෙකඩ වෙනවා විදයකය අයින් කරන්න එපා මේවනෙ .. දැන් එහෙම දෙයක් නැ ජනාධිපතිට පුර්ණ බලතල දීලා තියෙනවා පාලාත් පාලන ආයතන සම්බන්දයෙන් ..
තව සේනාධිනායක කෑල්ලත් කට්ටිය ඉල්ලුවා එකත් දීලා ,,
ඉතුරු ටිකත් දුන්නාම මෙතන මහින්දගේන් මේක වෙනස් කළා වෙන්නේ නැ නේ මේ රට බාරගත්තේ නව වෙනසක් කරනවා කියලා එක කරන්නේ කොහොමද බන් උබලා බයේ බිරන්තවෙලා කැගහනකොට
************************
එකෙක් මෙතන ෆෙඩර් කතාවක් ඇදගෙන තිබුනා කට්ටිය මුලා කරන්න මම උගෙන් අහනවා කොහොමද මේ ව්‍යවස්ථාවේ හැටියට ෆෙඩර් ක්‍රියාත්මක වෙන්නේ ..?
තව තැනක එකෙක් කියලා තිබුනා 18ට හොදයි එකෙන් මහින්දට ලැබුන දෙයක් නැ කියලා කොහොමද එහෙම කියන්නේ 18ට කියවලා බලන්න .. 18 හදලා තියෙන්නේ මහින්ද මුළු රටම එයාගේ අතට ගන්න ..
මෙන්න හොදම ජෝක් එක ..,

18න්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය උසස් නිලදාරීන් මාරුකිරීම උසස්කිරිම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කරනු ඇත
දැන් මොකද්ද මේ රාජ්‍ය සේවා කොමිසම මේක පත් කරන්නේ කවුද ?
මේකේ ඉන්නේ කවුද ?
ජනාධිපතිවරයා විසින් පත් කරන 9දෙනෙක්ගෙන් යුත් කොමිසමක් එහි තිදෙනෙක්ට නොවඩු රාජ්‍ය පළපුරුදු සේවකයන් සිටිය යුතුයි ...
දැන් එතකොට මහින්දගේ අභිලාෂන් ඉටුකරගන්න මිනිහා විසින් හෙන්චලා දාලා හදන කොමිසමක් .. ඒවා එකක්වත් ස්වාධින වෙන්නේ නැ .. රටේ ඉහල නිලදාරීන් සියලුම දෙනා නටන්නේ මහින්දගේ පදේට එතකොට මුන් හැමෝම අවුල් වෙලා හොරා කනවා කිසි අවුලක් නැ මහින්ද උන් රකිනවා උන් මහින්දව රකිනවා මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි මහින්ද රටේ පත් කලේ මේ සේරම කරන්න පුළුවන් උනේ මේ අසීමිත විදායක බලය නිසා .. කෙනෙක් කියනවා නම් 18තෙන් මහින්දට ලද දෙයක් නැ 18 හොදයි වෙනස් කරන්න එපා කියලා එක ජාතික විහිළුවක් ...
මම ඔය සටහන් කලේ එකක් විතරයිතව ඕන තරම් ඇති පොත බලා දන්න පුළුවන් ..250 පොත අරගන්න ..