How to silent your mouse click.......

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Lap එකේ mouse එක click කරනකොට ටොක් ටොක් ගාන එක මටනං මාර වදයක්.... :growl::growl:
    ඉතින් සද්දේ අඩු mouse එකක් ගන්න හැම තැනම හෙව්වා අහු උනේ නෑ...:eek::eek:
    e-bay එකේ තීනව silent mouse, ඒත් මාර ගනන්... අනික ඕක එන්නත් සති ගානක් යනවනේ.:(:(
    ඒකනිසා පොඩ්ඩක් google කරලා බැලුව.... වැඩේ කිරි ගහට ඇන්න වගේ ගොඩ ගියා....:D:D:D
    උබලටත් මේ වගේ අවශතාවයක් තියෙනවනන් මේ video එක බලල වැඩේ ගොඩ දාගන්න...
    වැඩේ කරන්න මාර ලේසියි. :yes::yes::yes:


    පස්සේ ටොක් ටොක් එක නැතුව ටිකක් අවුල් වගේ...:lol::lol: ඒත් හුරු උනාම වැඩේ මාර ආතල්....:):)



    ඔන්න මේක ඉස්සුවේ TechsGuides ලාගෙන්...:yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    Click වෙන්නෙ නැති මවුස් මොකටද බං, ක්ලික් සද්දෙත් පොඩි ලල් එකක් තියෙනව ...
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Click වෙන්නෙ නැති මවුස් මොකටද බං, ක්ලික් සද්දෙත් පොඩි ලල් එකක් තියෙනව ...

    hehe උබ නන් ඝාන්ටාරේ යටත් නින්ද යන පොරක් වගේ.... :lol::lol:
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    mage maouse ekanam dan 10 years withara paranai mouse eka click wenna soft touch ekak athi nosound :rofl::rofl: wena eunta use karannath ba :no::no: