Lap එකේ mouse එක click කරනකොට ටොක් ටොක් ගාන එක මටනං මාර වදයක්.... 

ඉතින් සද්දේ අඩු mouse එකක් ගන්න හැම තැනම හෙව්වා අහු උනේ නෑ...

e-bay එකේ තීනව silent mouse, ඒත් මාර ගනන්... අනික ඕක එන්නත් සති ගානක් යනවනේ.

ඒකනිසා පොඩ්ඩක් google කරලා බැලුව.... වැඩේ කිරි ගහට ඇන්න වගේ ගොඩ ගියා....

උබලටත් මේ වගේ අවශතාවයක් තියෙනවනන් මේ video එක බලල වැඩේ ගොඩ දාගන්න...
වැඩේ කරන්න මාර ලේසියි.

පස්සේ ටොක් ටොක් එක නැතුව ටිකක් අවුල් වගේ...
ඒත් හුරු උනාම වැඩේ මාර ආතල්....

ඔන්න මේක ඉස්සුවේ TechsGuides ලාගෙන්...