ඇඩුනා

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අපේ හැත්ත ගූ ආතල් නේ ගන්නේ ගොඩක් උන්
    අලින්ට එහෙම කෑම දෙනකොට කෝචෝක් පාර දානවා ඌට
    ඉතින් මල පැන්න හමන් හුකෑස් කියලා ඇරලා දානවා ලඟ ඉන්න
    උන් ඉතින් සදා සොත්ති තමා :rofl:
    moda wedak ban a kare nam
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කියල වැඩක් නෑ බං.....කැලෑවේ හිටපු සත්තුන්ව අල්ලාගෙන ඇවිත් වදදීල මරල දානවා
    ඔය සර්කස් වල සත්තුන්ට සලකන්නේ අන්තිම ජරා විදිහට

    Saththunta hodata selakuwoth un ohoma hesirenneth na ithin.. :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොන්# මිනිසුන්. අහිංසක සත්තු පලිද. සූ එකත් ඔහොම්මම තමා. බැලුවෙ නෑ බන්. බලන්න හිතෙන්නේ නෑ.පව් ඒ සතා. මිනිස්සු කියන්නේ මහ ජරා ජාතියක් බන්. මුලු ලෝකෙම උන්ගෙ විතරයි කියල හිතන් ඉන්නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දවසම මස්තබාල්දු වෙලා ගියා නෙ ඉතින්
    මිනිහා කියන්නෙ මහ තිරිසන් ජාතියක් බන්..
    එපා උනා බන් ශික්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    පොන්# මිනිසුන්. අහිංසක සත්තු පලිද. සූ එකත් ඔහොම්මම තමා. බැලුවෙ නෑ බන්. බලන්න හිතෙන්නේ නෑ.පව් ඒ සතා. මිනිස්සු කියන්නේ මහ ජරා ජාතියක් බන්. මුලු ලෝකෙම උන්ගෙ විතරයි කියල හිතන් ඉන්නේ.

    ow ban.. epa wenawa.. :(
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,541
    5,659
    113
    ඔව් බං මාත් සහමුලින්ම විරුද්ධයි මේ සර්කස් වලට සත්තු ගන්න එක ... දෙහිවලත් ඔය මගුල් කරනව පව් සත්තු ... අනිත් එක තමයි, පෙරහැර වලට අලි ගන්න එක ... සිංහල බෞද්ධ කෙනෙක් විදිහට ඒකටත් එකහෙලාම විරුද්ධයි ... මේ පෙරහැරවල් වල අලි ගෙනිහිල්ල කරන සත්ව හිංසා කොහොමද අපේ බුද්ධ දර්ශනයේ අහලකින්වත් යන්නෙ. ... ඔය පෙරහැර වලට ගන්න අලි ගොඩක් අය පොඩි කාලෙම අම්මගෙන් හොරකන් කරගෙන ආපු අලි, හිතාගන්න පුළුවන්ද අම්ම නැතුව පැටියත් පැටිය නැතුව අම්මත් විඳින දුක ... මේව බුදු දහම ලඟින් වත් යනවද ... එතකොට ඔය අලුගුත්තෙරුවො මොන හිතකින්ද සත්තුන්ව බෞද්ධ උත්සව කටයුතු වලට ගන්නෙ ... හරිම නින්දිතයි කොටින්ම කිව්වොත් කුජීතයි :angry: