ElaKiri Programmer's Club

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හෙළයෙක්;18066821 said:
    hibernate = JPA, Spring = EE framwork ekatama dekema concept equal echara loku aulak ne eka danawa nan
    Web Socket balana ekath isahara lokuwata use wenawa. godak welata isarahata EE wala treand eka wene BIg data Hadoop , Casendra, ESB wage ewa.
    EE wala JMS thama.
    ewa apita testing dala balana puluwan project pramanaya seemethai.

    kohoma unath build tool ekak widiyata gradle use karana

    OSGI kiyala tawa seen ekak thiyenawa danata eka hodatama weda unata isarahata eka replace wena ida thiyenawa Java 9 eka ena Jigsow kiyana eken kohoma unath e concept eka watinawa.

    Mage sir EE wala apita kiyala dune JSP/Servlet, Struts, JSF wage ewa e tika 6 mnth karala kiwa meka hodatama iggena gana nan 10yr wath yanawa kiyala

    samahara concept thiyenawa allagana hena kal yanawa.

    kohoma unath atha arin nathuwa digatama karana Error eka thama wedagathma de, tikak kal yanakota Error code eken kiyana puluwan error eka koheda thiyene kiyala.

    Mage project okama opensource thiyene e unata link eka dana be mawa expose wena nisa. oyata set wei net eke search karadi.

    කියන්න ලැජ්ජයි මචං මම මාසයකට වැඩිය try කරා spring mvc එක config කරගන්න. xml අරවයි මේවා අපෝ. ඒ කාලේ දන්නෙත් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    කියන්න ලැජ්ජයි මචං මම මාසයකට වැඩිය try කරා spring mvc එක config කරගන්න. xml අරවයි මේවා අපෝ. ඒ කාලේ දන්නෙත් නෑ
    අපෝ උබ මාසෙද මම මාස තුනකට වඩා. මට ඕක ඇනොටේශන් වලින්ම කරන්න ඕනි උනා. ලයිබ්‍රිරි කන්ෆ්ලික්ට් වෙනව, ග්‍රෙඩල් දන්නෙත් නෑ.
    පස්සෙ හදා ගත්ත ඕනි වැඩකට ඕකෙ වෙන විදියෙ සරල ෆේරෙම්වර්ක් එකක් දැන් ඕනි ප්‍රොජෙක්ට් එකකට ඒක කොපි කරා දැම්ම. අඩුපාඩු කැලි ටික ගහගෙන ගියා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හෙළයෙක්;18067259 said:

    ග්‍රෙඩල්කියන්නේමොකද්ද mavenවගේඑකක්ද
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හෙළයෙක්;18067297 said:
    https://gradle.org/ site ekata nan podak ada kela wela wage heta refresh karala balana

    Machn podi podi prashna tikak tiyenawa. Pm nokara methanama ahannam. Anik untath danaganna puluwan nisa.

    Web socket pragramming waladi kohomada connectiona maintain karanne. Connections poddak nam tiyenne list ekaka tiyaganna puluwan. 1 million vithara connectiona maintain karanne kohomada
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Machn podi podi prashna tikak tiyenawa. Pm nokara methanama ahannam. Anik untath danaganna puluwan nisa.

    Web socket pragramming waladi kohomada connectiona maintain karanne. Connections poddak nam tiyenne list ekaka tiyaganna puluwan. 1 million vithara connectiona maintain karanne kohomada

    1 milllion ,a mokatada? :confused::confused: DB ekak use karanna wei neda?sqlite wage.........:nerd::nerd::nerd::nerd:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    Machn podi podi prashna tikak tiyenawa. Pm nokara methanama ahannam. Anik untath danaganna puluwan nisa.

    Web socket pragramming waladi kohomada connectiona maintain karanne. Connections poddak nam tiyenne list ekaka tiyaganna puluwan. 1 million vithara connectiona maintain karanne kohomada
    https://grizzly.java.net/
    http://netty.io/

    Normaly mewage server ekakin karana oni. Tomcat / Glassfish / Jetty wage ewath aulak ne e unata asynchronous event-driven wena tharamata wedeta lesi

    eketh ochara loku connections pramanayak manage karana be karane machan load balance karana ekai.
    ehema nathan dan aluthenma docker kiyana concept eka use karana puluwan.
    eka machan Architecture level eke idala design karana oni requirment eka balala.
    wediyenma gelapena eka use karana oni requirment ekata anuwa. FB wala ehema manage karane loadbalanace server dala.

    meka mata search karadi set wecha ekak. kiyawala balana
    http://highscalability.com/blog/201...lion-concurrent-connections-the-kernel-i.html
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    කවුරුහරි දන්නව නම් කියනවද JDateChooserCellEditor එකේ date format එක වෙනස් කරන්නෙ කොහොමද කියල.. :(:(

    Code:
    JDateChooserCellEditor dateEditor = new JDateChooserCellEditor();
    jTable1.getColumnModel().getColumn(4).setCellEditor(dateEditor);

    default format එකෙන් එන්නෙ. Render කරන එක solution එකක් නෙමේ. එතකොට cell edit එකේදි default format එක එන්නෙ. edit කරල ඉවර උනාට පස්සෙ Render වෙලා custom format එක එනව. ඒක හරියන්නෙ නෑ. :(:no:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ඇයි බන් මෙ එකම sdlc මොඩල් එකට වෙනස් වෙනස් DIAGRAMS තියෙන්නෙ .

    FOR WATERFALL MODEL
    https://www.google.com/search?q=WAT...JcThuQTn3IEQ&ved=0CAcQ_AUoAQ&biw=1366&bih=634

    v MODEL
    https://www.google.com/search?q=WAT...AcQ_AUoAQ&biw=1366&bih=634#tbm=isch&q=V+MODEL

    මෙවයින් කොයි එකද හරිම WATERFALL MODEL එක,හරිම v MODEL එක
    නැත්නම් මෙ ඔක්කොම හරිද....

    එහෙම වෙන්න මොකක්ද හෙතුව......

    මට මෙක හෙන ප්‍රස්නයක් කාලයක් හෙව්ව එත් තාම හම්බුනෙ නැ හෙතුව ....
    දන්න කෙනෙක් කියපලල්ල

    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    කවුරුහරි දන්නව නම් කියනවද JDateChooserCellEditor එකේ date format එක වෙනස් කරන්නෙ කොහොමද කියල.. :(:(

    Code:
    JDateChooserCellEditor dateEditor = new JDateChooserCellEditor();
    jTable1.getColumnModel().getColumn(4).setCellEditor(dateEditor);
    default format එකෙන් එන්නෙ. Render කරන එක solution එකක් නෙමේ. එතකොට cell edit එකේදි default format එක එන්නෙ. edit කරල ඉවර උනාට පස්සෙ Render වෙලා custom format එක එනව. ඒක හරියන්නෙ නෑ. :(:no:

    Code:
    jDateChooser1 = new com.toedter.calendar.JDateChooser("dd/MM/yyyy","##/##/####",'_');

    Kiyala parameter pass karala oya wade kara ganan Barida
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ඇයි බන් මෙ එකම sdlc මොඩල් එකට වෙනස් වෙනස් DIAGRAMS තියෙන්නෙ .

    FOR WATERFALL MODEL
    https://www.google.com/search?q=WAT...JcThuQTn3IEQ&ved=0CAcQ_AUoAQ&biw=1366&bih=634

    v MODEL
    https://www.google.com/search?q=WAT...AcQ_AUoAQ&biw=1366&bih=634#tbm=isch&q=V+MODEL

    මෙවයින් කොයි එකද හරි
    නැත්නම් මෙ ඔක්කොම හරිද....

    එහෙම වෙන්න මොකක්ද හෙතුව......

    මට මෙක හෙන ප්‍රස්නයක් කාලයක් හෙව්ව එත් තාම හම්බුනෙ නැ හෙතුව ....
    දන්න කෙනෙක් කියපලල්ල
    දෙකම පාවිච්චි කරනව අවස්ථාව අනුව.

    නෝර්මල් පොස් සිස්ටම් එකක් අපිට හදන්න තියෙනව කියල හිතන්නකො අපිට පුළුවන් සම්පූර්ණ ඊ.ආර් එකම ඇදල ක්ලාස් ඩයග්‍රම් එකම ගහන්න මොකවත් ප්‍රශ්නයක් නැතුව.මොකද වෙනස් වෙන දේවල් නෑනෙ ඔතන තියෙන ක්ලාසස් එහෙම ආයෙ මැදදි වෙනසක් කරන්න ඕනි වෙන්නෙ නෑ වැඩේ හරියටම ප්ලෑන් කරන්න පහසු නිසා

    ඊට පස්සෙ කරගනෙ යනව ඔය
    WATERFALL MODEL මොඩෙල් එකේ විදියට. අවසාන ප්‍රඩක්ට් එකට එනකම්ම. වැඩේ හරියටම මුළින්ම ප්ලෑන් කරන්න පුළුවන් ඒවට තමා ඕක පාවිච්චි කරන්නෙ සමාන්‍යයෙන්.

    වී මොඩල් එකට උදාහරණයක් කිව්වොත් හිතපන්කො වින්ඩොස් 10 වගේ එකක් හදනව කියල එතකොට අපිට ප්ලෑන් කරල ඉවර කරාට අලුත් දේවල් හදන නිසා ප්‍රැක්ටිකලි කන්සෙප්ට් ඕකෙ නොවෙන්න පුළුවන්, ඒකෙත් කරන්නෙ අර විදියටම තමා, වොටර් ෆෝල් එකේ විදියටම ප්ලෑන් කරල වැඩේ කරගෙන එනව හැබැයි ටෙස්ටින් එකේදි කැඩෙනව,එතකොට යන්නෙ සර්කල් එකක්. වැරද්ද තියෙන තැන අනුව ආහපු ඩිවලපින් වලට පනිනව, රිසර්ච් තියෙන ප්‍රොජෙක්ට් කරන්න ඒ විදිය හොදයි.

    තව එකක් තියෙනව AGILE කියල,
    agile_process.png

    අපි නන් ඔය පොඩි පොඩි වැඩ කරනකොට කරන්නෙ ඒකම තමා. මුලු ප්‍රොජෙක්ට එකම පොඩි පොඩි වොටර්ෆොල් මොඩෙල් වලින් ටීම් එකක් ඩිවලොප් කරනව. :):)

    • Like
    Reactions: sw7x

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    macham mama php karanne. thawa android igana gannawa. after 2 years mata kiyaka wage salary ekak ta yanna puluwan da with php and android.
    No idea e unata mena me tika goda dagana ethakota loku ganakata yana puluwan

    1. PHP REST Webservice / How to connect android
    2. PHP Web Socket Programming / How to connect android
    2. Android UI Development with PSD
    3. Android Annotations
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    හෙළයෙක්;18077076 said:
    No idea e unata mena me tika goda dagana ethakota loku ganakata yana puluwan

    1. PHP REST Webservice / How to connect android
    2. PHP Web Socket Programming / How to connect android
    2. Android UI Development with PSD
    3. Android Annotations

    thnks machan mata danata loku salary ekak naha. thama php wala podday dannee CI nam dannawa tikak. exp is just 6 months. but learn a lot.

    mama hithane issarahata web and mobile dekama ekatama wage yana nisa me dekama karala thiya gathoth hoday kiyala.:):)

    after 2 years 70 wath pannala labunoth athi.