අවසානයේ මෙන්න මේක ගන්න තීරණය කරා

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අවසානයේ මෙන්න මේක ගන්න තීරණය කරා

    audi_a4_99755639011302817.jpg

    Audi A4 diesel 2002

    මචන් මට දැන් උබලගෙන් උදව්වක් ඕන මට මේක ටිකක් ප්‍රොපෙෂනල් විදිහට මොඩිෆයි කරගන්න ඕන ,ඒකට මේ පහලින් තියන body kit 1 ගහන්න කීයක් විතර යාවිද?
    ෂීට් සෙට් 1ත් වෙනස් කරගන්න ඕන ඔක්කොටම කීයක් විතර යාවිද? කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න

    2005-Audi-A4-Sline-20-TDI-MOT-December-2015-Full-Service-History-_dealskey.org_.uk_470462.jpg

    මෙන්න මේ ෂිට් සෙට් 1 දාගන්න ඕන

    38432915.jpg

    දන්න අය කරන අය ඉන්නවනම් උදව් කරන්න
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    audi_a4_99755639011302817.jpg

    Audi A4 diesel 2002

    මචන් මට දැන් උබලගෙන් උදව්වක් ඕන මට මේක ටිකක් ප්‍රොපෙෂනල් විදිහට මොඩිෆයි කරගන්න ඕන ,ඒකට මේ පහලින් තියන body kit 1 ගහන්න කීයක් විතර යාවිද?
    ෂීට් සෙට් 1ත් වෙනස් කරගන්න ඕන ඔක්කොටම කීයක් විතර යාවිද? කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න

    2005-Audi-A4-Sline-20-TDI-MOT-December-2015-Full-Service-History-_dealskey.org_.uk_470462.jpg

    මෙන්න මේ ෂිට් සෙට් 1 දාගන්න ඕන

    38432915.jpg

    දන්න අය කරන අය ඉන්නවනම් උදව් කරන්න

    machan wahane nam supiri
    uba hodata balala neda gaththe diesel nisa

    oke pahala pic ake thiyana ake body kit 1k ne machan, facelifted version 1k wenna oni pahala thiyenne, balapan light 2kath wenas ne
    owata body kit nogaha thiyna widiyatama use karapan, athakota thama watinakama thiyenne
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ලැජ්ජා නැද්හහ් බන්හ් ඔලිම්පික් ලාන්චනේ හොරකම් කරල උඹේ වාහනේ ඉස්සරහ ගහගන්න:lol: