අවසානයේ මෙන්න මේක ගන්න තීරණය කරා

amila_perera

Member
Oct 12, 2011
881
75
0
Machan oya Modification tika karaganna thenak dannawada

Oka tikak supiri wahanayak nisa modify karanna hemotama denna epa. Mulinma hodata modify karapu wahanayak dekkama eke owner gen ahanna kohenda modify kale kiyala. Ikman eketh poddak balanna modify karapu wahana :)
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹකට fiber නම් අලවන් යන්න ඒපා
    ඒ කාර් ඒකකින් ගලවපු සෙට් ඒකක් අරගෙන බට් කරන්න
    ටිකක් හෙව්වොත් ඹරිජිනල් fittings වලට හරියන සෙට් ඒකක් හොයාගන්න පුලුවන් වෙයි මචන්
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඹකට fiber නම් අලවන් යන්න ඒපා
    ඒ කාර් ඒකකින් ගලවපු සෙට් ඒකක් අරගෙන බට් කරන්න
    ටිකක් හෙව්වොත් ඹරිජිනල් fittings වලට හරියන සෙට් ඒකක් හොයාගන්න පුලුවන් වෙයි මචන්
    kohenda balanna ona
    uba karanawada machan:yes::yes:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    ප්‍රොපෙෂනල් look eka godak thiyenne parana eke,, aluth eke widiyata podi wenasak karaganna(audi mark eka laga witharak) ,, godak modify kaloth aparadey
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oka body kit ekak nemei. Oka 2005 A4 model eka. Oka wena design ekak mulu munama wenas. Oya light tikai, munai, shell tika ganna aluthen nam laksha 3-4 wath yai. Gathath set karanna baha mama hithanne.

    Seat nam oya wage wena ekak hoyala set kara ganna puluwan, aluthen ganna nam yanna epa ewath lakshe pani

    Oya wahane thiyana widiyata thibba nam hondai machan oka wenas karanna giyoth value ekath adu wenawa umba wahane gaththa gaana wagema ganak yai wenas karanna witharak. Audi garage walath loku ganan illanne wadak karanna giyama.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    මගේ යාලුවෙක් ගව ඔය A4 එකම තියනවා. ඌත් හෙන අඩුවට ගත්තේ 21 කට වගේ
    පට්ට වාහනේ
    maintains තමා පොඩි කෙස් එකකට තියෙන්නේ පාර්ට්ස් පට්ට ගණන්
    අරුනම් පට්ට වාහනේ කියලා එක තියන් ඉන්නවා කොච්චර වියදම් උනත්
     
    venomousviper

    Junior member
  • Jun 1, 2013
    80
    5
    18
    මගේ යාලුවෙක් ගව ඔය A4 එකම තියනවා. ඌත් හෙන අඩුවට ගත්තේ 21 කට වගේ
    පට්ට වාහනේ
    maintains තමා පොඩි කෙස් එකකට තියෙන්නේ පාර්ට්ස් පට්ට ගණන්
    අරුනම් පට්ට වාහනේ කියලා එක තියන් ඉන්නවා කොච්චර වියදම් උනත්
    1 year maintain cost kiyak wage yai da ban?
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Oka body kit ekak nemei. Oka 2005 A4 model eka. Oka wena design ekak mulu munama wenas. Oya light tikai, munai, shell tika ganna aluthen nam laksha 3-4 wath yai. Gathath set karanna baha mama hithanne.

    Seat nam oya wage wena ekak hoyala set kara ganna puluwan, aluthen ganna nam yanna epa ewath lakshe pani

    Oya wahane thiyana widiyata thibba nam hondai machan oka wenas karanna giyoth value ekath adu wenawa umba wahane gaththa gaana wagema ganak yai wenas karanna witharak. Audi garage walath loku ganan illanne wadak karanna giyama.

    Thanks for your advice but poddak issaraka Audi logo 1 thiyana thena ara wage set kara gaththanam maru
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මටත් එකක් ගන්න ඕනි බන් ...සල්ලි නැහැනේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    1 year maintain cost kiyak wage yai da ban?
    එහෙම කියන්ඩ බැ බන් උබ පදින විදිහට තමා
    සර්විස් එකට නම් එච්චර යන් නැති වෙයි
    engine oil 5W-30 වෙනඩ ඕන දාන්ඩ කියලා තියෙන්නේ,
    manual එකේ තියන එකම දාපන්
    mobil 4l කෑන් එක 9000ක් වගේ වෙනවා

    සමහර parts toyota එක්ක ගත්තහම දෙගුනයක් වගේ වෙනවා