යහපාලන ඉඩම් කොල්ලයක්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මොකක්ද බං මෙතන ආණ්ඩුව පැත්තෙන් වෙලා තියන වැරැද්ද?

    මහරාජා එකට හිතුමතේ වැට ගහන එක UDA එකෙන් නවත්තල තියනවා පොලිසිය දෙපාර්ශවයටම ඔප්පු අරගෙන සඳුදට එන්න කියල දැනුම්දීල තියනවා ප්‍රශ්නේ ඒ විසඳුනෙත් නැත්තම් ලංකාවේ නීතියට අනුව උසාවියට යොමු කරලා හරි අයිතිකාරයා කවුද කියල තීරණය කරයි

    ඉතින් මොකක්ද ඒ ක්‍රියාපටිපාටියේ වැරැද්ද? එහෙම නෙවෙයිනම් කොහොමද වෙන්න ඕනේ?

    මේකද යහපාලනේ කියල මොකෙක් හරි බයියෙක් ත්‍රෙඩ් එකක් දැම්මම අනික් මධ්‍යස්ත මතධාරී කුක්කෝ ඇවිත් බුරල යනවා ඔච්චරයි ඉතින් පුළුවන් :lol:

    මහින්ද ප්ලීස් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේ දැන් ටිකකට කලින් සිංහ නාද කරපු බයියෝ ටික :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol: නරි එනකොට සි0හයන් මග හැරලා යනවා නරින්ගෙ වැඩෙම හු තියන එකනෙ
    ඉතින් හු කියාගෙන හිටපන්

    :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: නරි එනකොට සි0හයන් මග හැරලා යනවා නරින්ගෙ වැඩෙම හු තියන එකනෙ
    ඉතින් හු කියාගෙන හිටපන්

    :lol:

    ගයාන් ඔයා බයිලා ගහන්නේ නැතුව පුළුවන් නම් මෙතන වෙලා තියන වැරැද්ද කියපන් :lol:
    මේකද යහපාලනේ කියන්න ඇවිත් කිච උනා නේද?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගයාන් ඔයා බයිලා ගහන්නේ නැතුව පුළුවන් නම් මෙතන වෙලා තියන වැරැද්ද කියපන් :lol:
    මේකද යහපාලනේ කියන්න ඇවිත් කිච උනා නේද?:lol:
    ඔතනනම් තාම මොනවාත් නැහැ උබ මහාරජාලා ගැන නොදන්නව වගෙ බලමු මොකද වෙන්නෙ උනුත් අත හරින එකක් නැහැ :eek::eek:
    එ අන්න ඇමතිවරු 10 ක් වැඩි වෙනවාලු dhස්ත්‍රික්ක වලට එක ගානෙ දෙනවාලු :lol::lol:
    කො බන් අර හොරා කාපුවා කියලා කියපුවා ජෙප් පෝ බාර දුන්න ෆයිල් වලට මොකො උනෙ වෙලෙ සුදා දුන්න කට උත්තර වලින් න් කුඩු වලට සම්බන්ද කියක හිරෙ දැම්මදා බන් :lol::lol::lol:
    කො බන් කුඩු වලට සම්බන්ද ඇමති වරු :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔතනනම් තාම මොනවාත් නැහැ උබ මහාරජාලා ගැන නොදන්නව වගෙ බලමු මොකද වෙන්නෙ උනුත් අත හරින එකක් නැහැ :eek::eek:
    එ අන්න ඇමතිවරු 10 ක් වැඩි වෙනවාලු dhස්ත්‍රික්ක වලට එක ගානෙ දෙනවාලු :lol::lol:
    කො බන් අර හොරා කාපුවා කියලා කියපුවා ජෙප් පෝ බාර දුන්න ෆයිල් වලට මොකො උනෙ වෙලෙ සුදා දුන්න කට උත්තර වලින් න් කුඩු වලට සම්බන්ද කියක හිරෙ දැම්මදා බන් :lol::lol::lol:
    කො බන් කුඩු වලට සම්බන්ද ඇමති වරු :lol:

    එහෙනම් බුරලා මොකෝ? වැරද්දක් නැත්තම් ඉඩම් කොල්ලයක් වෙන්නේ කොහොමද? හොයන්නේ බලන්නේ නැතුවද බිරුවේ?:lol::lol::lol:

    යහපාලනේ,බිච් ප්ලීස්:lol:

    දුමින්ද සිල්වාට නඩු දාපු බව දන්නේ නැද්ද?:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙනම් බුරලා මොකෝ? වැරද්දක් නැත්තම් ඉඩම් කොල්ලයක් වෙන්නේ කොහොමද? හොයන්නේ බලන්නේ නැතුවද බිරුවේ?:lol::lol::lol:

    දුමින්ද සිල්වාට නඩු දාපු බව දන්නේ නැද්ද?:lol::lol::lol:
    ආන්ඩුවට kඅත්ඇදපු උන්එකපාරට වැටවල් මායිම් ගහනකොට එ ලග පියවර මොකක්ද කියාල දන්නවනෙ කොහෙද බුරුවො බුරල තියෙන්නෙ ?:eek::eek:
    දුමින්දට නඩු දැම්මෙ බ්හරතගෙ කෙස්එකටනෙ එකෙනුත් නිදහස් වෙනවා :lol::lol: සමහරවිට ඇමති කමකුත් දෙයි :lol::lol: කො වෙලෙ සුදාගෙසාක්කි වලටදුමින්දව හිර කරා එ ගැන වචනයක්වත්නැහැනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආන්ඩුවට kඅත්ඇදපු උන්එකපාරට වැටවල් මායිම් ගහනකොට එ ලග පියවර මොකක්ද කියාල දන්නවනෙ කොහෙද බුරුවො බුරල තියෙන්නෙ ?:eek::eek:
    දුමින්දට නඩු දැම්මෙ බ්හරතගෙ කෙස්එකටනෙ එකෙනුත් නිදහස් වෙනවා :lol::lol: සමහරවිට ඇමති කමකුත් දෙයි :lol::lol: කො වෙලෙ සුදාගෙසාක්කි වලටදුමින්දව හිර කරා එ ගැන වචනයක්වත්නැහැනෙ

    ඊලග පියවර UDA එක පොලිසි ගිහින් තියන එකනේ?:lol: පොලිසිය විසඳන්න බැරි උනොත් උසාවි දානවා :lol:...........එතකොට ඔය අරන් තියන පියවර වැරදිද :lol:

    මහරාජට ඕක අල්ලගන්න ඉඩ දෙනවනම් මොකටද මනුස්සයෝ පොලිසි යන්නේ? දැක්කේ නෑ වගේ ඉන්න එකනේ කරන්නේ?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඊලග පියවර UDA එක පොලිසි ගිහින් තියන එකනේ?:lol: පොලිසිය විසඳන්න බැරි උනොත් උසාවි දානවා :lol:...........එතකොට ඔය අරන් තියන පියවර වැරදිද :lol:

    මහරාජට ඕක අල්ලගන්න ඉඩ දෙනවනම් මොකටද මනුස්සයෝ පොලිසි යන්නේ? දැක්කේ නෑ වගේ ඉන්න එකනේ කරන්නේ?:lol:

    කො බන් එතකොට දැන් උබලා පොලිසි අල්ලස් දුශන වචාන වල ගොඩ ගහපු ෆයිල් වලට උන දෙයක් :lol::lol::lol: උදෙ හවා ෆයිල් ඇද්දා :lol::lol: අන්න උන්ට උබලා ගෙ චන්දෙන් පත් උන උන් ඇමතිකම් දෙනවලු කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කො බන් එතකොට දැන් උබලා පොලිසි අල්ලස් දුශන වචාන වල ගොඩ ගහපු ෆයිල් වලට උන දෙයක් :lol::lol::lol: උදෙ හවා ෆයිල් ඇද්දා :lol::lol: අන්න උන්ට උබලා ගෙ චන්දෙන් පත් උන උන් ඇමතිකම් දෙනවලු කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි :lol::lol::lol:

    ඇයි මේ යන්නේ කොහෙද මල්ලේ පොල් :lol: කට උත්තර නැතුව අනාත උනාද?:lol:

    මෙතන ඉඩම් කොල්ලයක් වෙලා තියෙන්නේ කොහෙද බං?:lol: ආණ්ඩුව මොකක්ද කරලා තියන වැරැද්ද මෙතන?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇයි මේ යන්නේ කොහෙද මල්ලේ පොල් :lol: කට උත්තර නැතුව අනාත උනාද?:lol:

    මෙතන ඉඩම් කොල්ලයක් වෙලා තියෙන්නේ කොහෙද බං?:lol: ආණ්ඩුව මොකක්ද කරලා තියන වැරැද්ද මෙතන?:lol:

    ලොල් උබ නෙ බන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කොහෙද මම කියලා තිබුනෙ උබ මගෙ පලවෙනි පොස්ට් එක QUOTE කරලා යහපලනයෙ ගු සුද්ද කරාට මම මොකක්ද කරන්නෙ :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් උබ නෙ බන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කොහෙද මම කියලා තිබුනෙ උබ මගෙ පලවෙනි පොස්ට් එක QUOTE කරලා යහපලනයෙ ගු සුද්ද කරාට මම මොකක්ද කරන්නෙ :lol::lol::lol:

    දැන් උඹ පිළිගන්නවද මෙතන ආණ්ඩුව වැරද්දක් කරලා නෑ කියල?:lol:
    ත්‍රෙඩ් එක දාපු එකා කියන විදිහේ ඉඩම් කොල්ලයක් වෙලත් නෑ කියල?:lol:

    සුද්ද කරන්න ගූ නෑනේ බන් එතකොට මෙතන :rofl:

    එහෙම පිළිගන්නේ නැත්තම් කියපන් මොකක්ද ආණ්ඩුව කරලා තියන වැරැද්ද?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් උඹ පිළිගන්නවද මෙතන ආණ්ඩුව වැරද්දක් කරලා නෑ කියල?:lol:
    ත්‍රෙඩ් එක දාපු එකා කියන විදිහේ ඉඩම් කොල්ලයක් වෙලත් නෑ කියල?:lol:

    සුද්ද කරන්න ගූ නෑනේ බන් එතකොට මෙතන :rofl:

    එහෙම පිළිගන්නේ නැත්තම් කියපන් මොකක්ද ආණ්ඩුව කරලා තියන වැරැද්ද?:lol:

    කොතනද මම කියල තියෙන්නෙ වැරද්දක් වෙල තියෙනවා කියාල :nerd::nerd: මෙතනනම් තාම වරදක් වෙඅල නැහැ කියලා නෙද තියෙන්නෙ එහෙනම් ඇයි මෙ බලල වගෙ බුරාගෙන දගලන්නෙ :lol::lol: මට බැහැ හැමදාම උබට මස් කටු දිදි ඉන්න :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොතනද මම කියල තියෙන්නෙ වැරද්දක් වෙල තියෙනවා කියාල :nerd::nerd: මෙතනනම් තාම වරදක් වෙඅල නැහැ කියලා නෙද තියෙන්නෙ එහෙනම් ඇයි මෙ බලල වගෙ බුරාගෙන දගලන්නෙ :lol::lol: මට බැහැ හැමදාම උබට මස් කටු දිදි ඉන්න :lol:

    ත්‍රෙඩ් එකේ ටොපික් එක ඉඩම් කොල්ලයක් කියල ඉතින් කොහෙද දැන් ඉඩම් කොල්ලයක් වෙලා තියෙන්නේ?:lol:

    "කලින් ආන්ඩුවේ වන්ච දූශන ගැන පාරම් බාන යලපාලන බිල්ලෝ මේවා දකින්නේ නැද්ද?"

    දැන් කොහෙද දූශනයක් වෙලා තියෙන්නේ? වංචාවක් වෙලා තියෙන්නේ?:lol::lol:

    උඹ උඩින්ම බුරලා තියන නිසයි ඇහුවේ :lol: එක රැලේ බයියෙක් බුරද්දී බලු ෆිට් එකටද බිරුවේ?:lol:

    යහපාලනේ,බිච් ප්ලීස්:lol:

    වැරද්දක් වෙලා නැත්තම් ත්‍රෙඩ් එක දාපු එකයි ඒකට හුරේ දාපු බල්ලොයි දෙගොල්ලොම වැරදියි නේද? :lol: ඒක පිළිගන්න කොන්දක් නැති බව නම් දන්නවා :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මොලේ ඇත්තන්ට පමනයි

    ඔන්න කොටි මහරාජා වැඩේට එන්ටර් වෙලායි ඉන්නේ.

    කලින් ආන්ඩුවේ වන්ච දූශන ගැන පාරම් බාන යලපාලන බිල්ලෝ මේවා දකින්නේ නැද්ද?​

    යහපාලනේ,බිච් ප්ලීස්:lol:

    කොල්ලයක් වෙලා නෑනේ... :lol::lol::lol:
    වැටක් ගහන්න ඇවිත්...
    ඒක සාමකාමීව නවත්තලා,
    පුද්ගලික කොන්ත්‍රාත් කාරයෝ පහර නොදී අලාබ හානි නොකර පිටත් කරලා,
    පොලීසියේ පැමිණිල්ලකුත් දාලා,
    විද්‍යුත් මාධ්‍යත් දැනුවත් කරලා,
    අවශ්‍ය නම් නඩු කියන්නත් යනවනේ..:cool:

    මීට වඩා යහපාලනයක් කොහෙන්ද?:rofl::rofl:

    ඔහොම නම් මහින්දට ලකුණු දාගන්න බෑ. :P
    තියන ටිකත් නැතිවෙනවා.
    :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ත්‍රෙඩ් එකේ ටොපික් එක ඉඩම් කොල්ලයක් කියල ඉතින් කොහෙද දැන් ඉඩම් කොල්ලයක් වෙලා තියෙන්නේ?:lol:

    "කලින් ආන්ඩුවේ වන්ච දූශන ගැන පාරම් බාන යලපාලන බිල්ලෝ මේවා දකින්නේ නැද්ද?"

    දැන් කොහෙද දූශනයක් වෙලා තියෙන්නේ? වංචාවක් වෙලා තියෙන්නේ?:lol::lol:

    උඹ උඩින්ම බුරලා තියන නිසයි ඇහුවේ :lol: එක රැලේ බයියෙක් බුරද්දී බලු ෆිට් එකටද බිරුවේ?:lol:

    වැරද්දක් වෙලා නැත්තම් ත්‍රෙඩ් එක දාපු එකයි ඒකට හුරේ දාපු බල්ලොයි දෙගොල්ලොම වැරදියි නේද? :lol: ඒක පිළිගන්න කොන්දක් නැති බව නම් දන්නවා :lol:
    ok
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කෝ මේ දැන් ටිකකට කලින් සිංහ නාද කරපු බයියෝ ටික :lol:

    යහපාලනෙට දර දිය ඇද්ද එකෙක් තමයි මහරාජා. උන්ගෙ ආන්ඩුව ආව හැටිය උන් කලේ මේ ඉඩම අල්ල ගත්ත එක. උබ කොහොමද කියන්නේ මේකට යහපාලනේ අදාල නෑ කියලා.දේශපාලන බලේ නිසා තමා ඔහොම කලේ. වැඩේ කැත විදියාට පත්තු උන නිසා දැන් ගොඩින් බේර ගන්නවලු. අපි නොදන්න්න දේශපාලන චෙස්. උබලා නාට්‍ය බලල තෙරුම් ගත්තට අපි ස්ක්‍රිප්ට් එක කියවලා තේරුම් ගන්නේ.:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කොල්ලයක් වෙලා නෑනේ... :lol::lol::lol:
    වැටක් ගහන්න ඇවිත්...
    ඒක සාමකාමීව නවත්තලා,
    පුද්ගලික කොන්ත්‍රාත් කාරයෝ පහර නොදී අලාබ හානි නොකර පිටත් කරලා,
    පොලීසියේ පැමිණිල්ලකුත් දාලා,
    විද්‍යුත් මාධ්‍යත් දැනුවත් කරලා,
    අවශ්‍ය නම් නඩු කියන්නත් යනවනේ..:cool:

    මීට වඩා යහපාලනයක් කොහෙන්ද?:rofl::rofl:

    ඔහොම නම් මහින්දට ලකුණු දාගන්න බෑ. :P
    තියන ටිකත් නැතිවෙනවා.
    :sorry:

    ඈ බන් මම නිකමට අහන්නේ. දැන් මේ දේම මහින්දගෙ කාලෙ උනානම් උබ ඔය විදියටම කියයිද?:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යහපාලනෙට දර දිය ඇද්ද එකෙක් තමයි මහරාජා. උන්ගෙ ආන්ඩුව ආව හැටිය උන් කලේ මේ ඉඩම අල්ල ගත්ත එක. උබ කොහොමද කියන්නේ මේකට යහපාලනේ අදාල නෑ කියලා.දේශපාලන බලේ නිසා තමා ඔහොම කලේ. වැඩේ කැත විදියාට පත්තු උන නිසා දැන් ගොඩින් බේර ගන්නවලු. අපි නොදන්න්න දේශපාලන චෙස්. උබලා නාට්‍ය බලල තෙරුම් ගත්තට අපි ස්ක්‍රිප්ට් එක කියවලා තේරුම් ගන්නේ.:lol:
    අර ඉසුරුක කියන හාදයා ඉන්නවා නෙද උට වැඩක් නැහැ ත්‍රෙඩ් එකෙ කියන්න හදන්නෙ මොකක්ද කියන එක ත්‍රෙඩ් එකෙ මොකොඑක් හරි කියන වචනයක් අල්ලන් එක කියවන්න විතරයි දන්නෙ යහපලනයට තවත් රෙදි නැතිව කඩෙ යනවා උ උට මොනවා කිවුවත් තෙරුම් ගන්නෙ නැහැ අමුම අමු මොඩයා :lol::lol::lol: වචනෙ අල්ලන් අනිත් එකා කියන එව මගහැරලා පොස්ට් 200ක් උනත් ඇදන් යනාව පිස්සු හුත්තෙක් :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ටොයි බුද්දි අන්ශෙනුත් වැඩේට එන්ටර් වෙලා කපනවා ඩාගෙන, වැරදිල උගේ අම්ම ගැනත් දාලා :lol:

    යහපාලන ඉඩම් කොල්ලයක් 03-22-2015 05:23 PM gota horakan karapuwa thama oya wesiye -542