ඉතින් මොකක්ද බං මෙතන ආණ්ඩුව පැත්තෙන් වෙලා තියන වැරැද්ද?
මහරාජා එකට හිතුමතේ වැට ගහන එක UDA එකෙන් නවත්තල තියනවා පොලිසිය දෙපාර්ශවයටම ඔප්පු අරගෙන සඳුදට එන්න කියල දැනුම්දීල තියනවා ප්රශ්නේ ඒ විසඳුනෙත් නැත්තම් ලංකාවේ නීතියට අනුව උසාවියට යොමු කරලා හරි අයිතිකාරයා කවුද කියල තීරණය කරයි
ඉතින් මොකක්ද ඒ ක්රියාපටිපාටියේ වැරැද්ද? එහෙම නෙවෙයිනම් කොහොමද වෙන්න ඕනේ?
මේකද යහපාලනේ කියල මොකෙක් හරි බයියෙක් ත්රෙඩ් එකක් දැම්මම අනික් මධ්යස්ත මතධාරී කුක්කෝ ඇවිත් බුරල යනවා ඔච්චරයි ඉතින් පුළුවන්
මහින්ද ප්ලීස්