ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එලගට රනිල් හා මයිත්‍රී හැප්පෙන හැටි බලමු. කොහොමත් ඔය සිදුවීම වෙන්න් ඉඩක් තිබුන. රනිල් හදන්නේ නිදහස් පක්සේ දෙකට කදිම මගින් බලය ආරක්ෂා කරගන්න. මහින්දට සුජත් භාවයක් දෙන්න රනිල් උත්සහ කරන්නෙත් එකයි. දැන් හැමෝටම ත්රෙන්ව නේද ප්‍රදාන පක්ෂ ගැන විශ්වාශයක් තියන්න බැහැ කියපු හේතුව. අද සිද්දවෙච්ච්දෙට අපිත් වැරදි කාරයෝ වෙනවා ජවි පෙ ආණ්ඩුවත් එක්ක එකතුවෙලා ඇමතිකම් ගත්ත නම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකම විසදුම ජවිපෙ :)

    ජෙවිපි එකට මෙ තියෙනවාට වඩා රැල්ලක් හදන්න තිබුනා බන් මහින්දට චන්දය දුන්න උන්ව බල්ලො ගානට නොදැන්මනම් උබලා උනත් කතා කරෙ මහින්දගෙ චන්ද දායකයන්ට බල්ලො ගානට (මම උනත් හිටියෙ ජෙවිපි එකට හොද කියාගෙන දැන් බලපන් අපි මොනවාද නොකියන්නෙ ජෙවිපි එකට ) මම මෙ කතාව කිහිප සැරයක්ම කිවුවා මහින්දගෙ චන්ද මහින්ද ගියානම් ස්‍රි ලන්කා එකට තිබුනෙ නැහැ මහින්ද නිඅස ස්‍රි ලනක එකට අලුතෙන් එකතු උන ප්ර්මානය සුලු ගනක් නෙමෙ ස්‍රි ලන්කා එක හරි නායකත්වයක් නොදෙන තත්වය තුල එවා ජෙවිපි එකට දිඅන ගන්න තිබුඅන එත් එ අය එහෙම කරෙ නැහැ යහාපලනය වෙයි කියාල මත් වෙඅලා හිටියෙ :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Oka bij lessan hitanne, jathi ale isaarahata dala keliya , owata wehi nethi hena wadi

    උව විකුර්තිකයා කියපු උන්මයි මෙ දවස් වල පුම්බවන්නෙ මුව හරකා කරාල යහාපලනය කියන වෙස අම්මන්ඩිගෙන් උතුරු නැගෙනහිරට වෙනම රටක් ඇති කරන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජෙවිපි එකට මෙ තියෙනවාට වඩා රැල්ලක් හදන්න තිබුනා බන් මහින්දට චන්දය දුන්න උන්ව බල්ලො ගානට නොදැන්මනම් උබලා උනත් කතා කරෙ මහින්දගෙ චන්ද දායකයන්ට බල්ලො ගානට (මම උනත් හිටියෙ ජෙවිපි එකට හොද කියාගෙන දැන් බලපන් අපි මොනවාද නොකියන්නෙ ජෙවිපි එකට ) මම මෙ කතාව කිහිප සැරයක්ම කිවුවා මහින්දගෙ චන්ද මහින්ද ගියානම් ස්‍රි ලන්කා එකට තිබුනෙ නැහැ මහින්ද නිඅස ස්‍රි ලනක එකට අලුතෙන් එකතු උන ප්ර්මානය සුලු ගනක් නෙමෙ ස්‍රි ලන්කා එක හරි නායකත්වයක් නොදෙන තත්වය තුල එවා ජෙවිපි එකට දිඅන ගන්න තිබුඅන එත් එ අය එහෙම කරෙ නැහැ යහාපලනය වෙයි කියාල මත් වෙඅලා හිටියෙ :)
    wdk :cool: boruda ban me kathawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි දැන් ටොයියන්ට සතුටු ඇති,මටත් මාර හැපී. :yes::yes: දැන් තමා ගේම පටාන් ගන්නෙ ලොල් :lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හෙළයෙක්;18079127 said:
    ඇරිය නේද මහදවල්ම යහපාලනයට දැන් ඉතින් බලන් හිටු කාල ඉවර වෙනකන්. අර උබල ඒ දවස්වල කිව්වෙ එහෙම උනොත් කතා කරයි කියල රතන හාමුදුරුවො සරත් ෆොන්සේකා එහෙම එයාලටවත් කියල බලමු.:(:(:(

    Oya set ekata daneth nethi wenawa anthimata
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යහපාලනේ ඉස්සර කොලඹ වගේ වෙලා. ටොයියෝ නපුන්සක වෙලා. උන්ට දැන් ඔන බලු වැඩක් යහපාලනේ ලේබල් එක ටියෙනව නම් හොඅදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනේ ඉස්සර කොලඹ වගේ වෙලා. ටොයියෝ නපුන්සක වෙලා. උන්ට දැන් ඔන බලු වැඩක් යහපාලනේ ලේබල් එක ටියෙනව නම් හොඅදයි
    :yes::yes: ටොයියො ලොල් වෙලා ඉන්නෙ පව් අප්පෙ අසරනයො ටික :lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :yes::yes: ටොයියො ලොල් වෙලා ඉන්නෙ පව් අප්පෙ අසරනයො ටික :lol::lol:

    අර කොටි දෙමල්ලු වගෙ මචන් දැන් ටොයියෝ. ලෝකෙම කිව්වත් ප්‍රභාකරන් ත්‍රස්ථවාදියා කියලා මුන් හිතන්නේ මුන්ගෙ දෙයියා කියලා.එච්චරටම මොලේ කුරුවල් කරලා:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර කොටි දෙමල්ලු වගෙ මචන් දැන් ටොයියෝ. ලෝකෙම කිව්වත් ප්‍රභාකරන් ත්‍රස්ථවාදියා කියලා මුන් හිතන්නේ මුන්ගෙ දෙයියා කියලා.එච්චරටම මොලේ කුරුවල් කරලා:lol:
    අනිවා,ප්‍රබාකරන්ගෙ පින්තුරෙටත් වදියි ඔය තිරිසන්නු ටික ඒ තරන් සක්කිලි :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෙවිපි එකට මෙ තියෙනවාට වඩා රැල්ලක් හදන්න තිබුනා බන් මහින්දට චන්දය දුන්න උන්ව බල්ලො ගානට නොදැන්මනම් උබලා උනත් කතා කරෙ මහින්දගෙ චන්ද දායකයන්ට බල්ලො ගානට (මම උනත් හිටියෙ ජෙවිපි එකට හොද කියාගෙන දැන් බලපන් අපි මොනවාද නොකියන්නෙ ජෙවිපි එකට ) මම මෙ කතාව කිහිප සැරයක්ම කිවුවා මහින්දගෙ චන්ද මහින්ද ගියානම් ස්‍රි ලන්කා එකට තිබුනෙ නැහැ මහින්ද නිඅස ස්‍රි ලනක එකට අලුතෙන් එකතු උන ප්ර්මානය සුලු ගනක් නෙමෙ ස්‍රි ලන්කා එක හරි නායකත්වයක් නොදෙන තත්වය තුල එවා ජෙවිපි එකට දිඅන ගන්න තිබුඅන එත් එ අය එහෙම කරෙ නැහැ යහාපලනය වෙයි කියාල මත් වෙඅලා හිටියෙ :)

    මහින්දට රෙදි නැතුව කඩේ ගිය උන්ට අපි ගැහුවා තමයි. එත් කවදාවත් හරි දෙකට ගහලා නැහැ. එහෙම ගැහුවා කියල කියන්නත් බැහැ. ඔයාලා බල්ලා උනේ විහින්ම තමයි. කට ඇරියොත් ජාතික වේසිගෙ පුතාල කියන්නේ. කවුරු හරි අපිට වේසිගෙ පුතාල කියල බැනපු එකෙක් කොට කරලා හිනාවෙලා. ඒ කටින්ම සහෝ කියාගෙන එනවා. ඒ ඔයාල ජේවීපී එකේ වැරැද්දක් නෙමයි මහින්ද පරද්දපු තරහ නිසා..මේකේ ඉන්න ජේවීපී පැත්තට කතා කරන උන් කොහේ වත් කාටවත් අම්ම ටහ්ත්ත ට බනින්නේ නැහැ බොරුවට. මම හැමෝ එක්කම හොදින් ඉදලත් දවසකට අම්මට විතරක් බැනලා රේප් කපනවාද කීදෙනෙක්. අපි සින්දුවක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මත් රේප් කපන්නේ jvp වේසිගෙ පුතා කියල. එහෙම කපන්නේ මහින්ද පැරදුන වේදනාවෙන් ඉන්න අය තමයි

    මයිති ගැන මුලදීම අපි කියල ඇති විෂවශ කරන්න බැහැ කියල. මහින්ද පරද්දන්න එකතු උන තමයි එත් රනිල් හෝ කාවවත් රජ කරන්න උබමනාවක් නහ කියල එකතු වෙනකොටම කියල ඇති. ඔය ගැන අනුමානයක් තිබුන නිසා තමයි අපි කාවවත් විෂවශ කරන්නේ නැති බවත් අනිවා මහින්ද පැරදවිය යුතු බවත් කිව්වේ. දැන් අපි ලියපුව ඇත්ත වෙලා තියනවා.. කිසිම දානපති පක්ෂයක් කෙරේ විෂවස්ඝ්ය තබන්න නැහැ කියන එක ඔප්පු වෙලා තියනවා. එස්සරහට මොකද වෙන්න් කියල බලමු. මහින්ද තරම් වත් කල් ඉන්න වෙන්නේ නැහැ පස්සු කෙලියොත්
     
    අපිජෙවිපි එකට ගහන්න ගත්තෙ මහින්දව පැරද්දපු එකටම නෙමෙ :no::no:
    රට බෙදන පාලකයො පත් කර ගත්ත එකට එකට අලුතෙන් එකතුඋනානෙ යුඇන්පි එකෙන් සල්ලි ගන්නාව කියන එක ඉට පස්සෙ තම්යි නිරි විදියට ගැහුවෙ තමන් නිසා මැරුන 60000 ක් උන රටෙ අනගතය බාර ගන්න හිටපු බුද්දිමත්තරුනයො ටික මරපු එවුන්ගෙන් සල්ලි අරන් උන්ට බලය දෙන්න කටයුතු කරපු එකට :no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    :yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිජෙවිපි එකට ගහන්න ගත්තෙ මහින්දව පැරද්දපු එකටම නෙමෙ :no::no:
    රට බෙදන පාලකයො පත් කර ගත්ත එකට එකට අලුතෙන් එකතුඋනානෙ යුඇන්පි එකෙන් සල්ලි ගන්නාව කියන එක ඉට පස්සෙ තම්යි නිරි විදියට ගැහුවෙ තමන් නිසා මැරුන 60000 ක් උන රටෙ අනගතය බාර ගන්න හිටපු බුද්දිමත්තරුනයො ටික මරපු එවුන්ගෙන් සල්ලි අරන් උන්ට බලය දෙන්න කටයුතු කරපු එකට :no:

    නැහැ නැහැ මහින්ද පරද්දපු තරහ තමයි තයෙන්නේ. එකනේ අපිට වේසිගෙ පුතාල කියා කියා හිනාවෙන්නේ.ජේ වී පි එක රනිල්ට විරුද්දයි කියල කොහොමත් දන්නවනේ. මුලදීම කිඌව කවුරුත් මිනිසුන්ට ඕනි දේවල් බන්දේසියක තියල දෙන්නේ නැහැ කියල. ආණ්ඩුවට එකතුවෙලා ඇමති කම් ගන්නේ නැත්තේ ජේ වී පි එක සල්ලි පස්සේ දුවන්නේ නැති නිසා. අපිට බොහොම සිමිත් සම්පත් තියෙන්නේ. කොහූම් උනත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් ඳෙන මුදල් බාරගන්නවා ඕනි කෙනෙක්ගේ. එත් කාගෙවත් මුදල් මත ඒ අරමුණු වෙනස් කරන්නේ නැහැ