එලගට රනිල් හා මයිත්රී හැප්පෙන හැටි බලමු. කොහොමත් ඔය සිදුවීම වෙන්න් ඉඩක් තිබුන. රනිල් හදන්නේ නිදහස් පක්සේ දෙකට කදිම මගින් බලය ආරක්ෂා කරගන්න. මහින්දට සුජත් භාවයක් දෙන්න රනිල් උත්සහ කරන්නෙත් එකයි. දැන් හැමෝටම ත්රෙන්ව නේද ප්රදාන පක්ෂ ගැන විශ්වාශයක් තියන්න බැහැ කියපු හේතුව. අද සිද්දවෙච්ච්දෙට අපිත් වැරදි කාරයෝ වෙනවා ජවි පෙ ආණ්ඩුවත් එක්ක එකතුවෙලා ඇමතිකම් ගත්ත නම්
toiyoi baiyoi
boruda ban me kathawa


