යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගුනේ ගේ ජාතිකත්වය ප්‍රශ්නයක් අහනකොට පැනලා යනවා .. කෝ උබේ අබිමානය .. :(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබ බොරු නිව්ස් දාලා මාට්ටු උනාම වෙන මගුල් කියලා ලිස්සනව නේද? මරු බන් උබලා. ටොයියන්ගෙන ෆට්ට ෆන් එකක් ගන්න පුලුවන් උන්ගෙ ගොන් කම නිසා:lol:
    ඇත්ත නිව්ස් එක මොකද්ද බැසිල් දැන් ලංකාවේද ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගෙනේ බයියා ...උබට අයිත් යුද්දයක් ඕනි නේද? උඹට ලේ දකින්න අසයි නේද? එක නේද මහින්දව ඉල්ලනේ
    ගුනේ පැන්නා මචං .. අදත් ....:lol:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඇත්ත නිව්ස් එක මොකද්ද බැසිල් දැන් ලංකාවේද ?

    ඇත්ත නිව්ස් එක බැසිල් ගියෙ ජනවාරි 11 වෙනිදා. උබේ බොරු නිස්ව් එක (ප්‍රතිපල එන්නත් කලින් පැන්න කියපු එක ) නිවැරදි කිරීමක් කලේ. නිහතමානීව පිලිගෙන නිවැරදි කර ගනින්.

    උබලා තර්ක දැම්මට දැනුම අඩුයි. අද එකෙකුට යෝශිතයි, රෝහිතයි දන්නෙ නැතුව කෙකර ගෑවා. ත්ව එකෙක් දන්නෙ නෑ හමුදාපති වරු ගැණ, හුගක් උන්ට ප්‍රශ්නෙ තේරුම් ගන්න බෑ.අනේ මන්ද එහෙම උන් තමා ලොරි ටෝක්ස් දීගෙන එන්නෙ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ගෙනේ බයියා ...උබට අයිත් යුද්දයක් ඕනි නේද? උඹට ලේ දකින්න අසයි නේද? එක නේද මහින්දව ඉල්ලනේ

    ගැසා කියපන් මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවේ හා අන්තර්ගතේ තියෙන්නෙ යහපාලනේ ගැන පසු විපරමක් ද එහෙමත් නැත්නම් යුද්දයක්, මහින්ද, බයියෝ ගැනද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇත්ත නිව්ස් එක බැසිල් ගියෙ ජනවාරි 11 වෙනිදා. උබේ බොරු නිස්ව් එක (ප්‍රතිපල එන්නත් කලින් පැන්න කියපු එක ) නිවැරදි කිරීමක් කලේ. නිහතමානීව පිලිගෙන නිවැරදි කර ගනින්.

    උබලා තර්ක දැම්මට දැනුම අඩුයි. අද එකෙකුට යෝශිතයි, රෝහිතයි දන්නෙ නැතුව කෙකර ගෑවා. ත්ව එකෙක් දන්නෙ නෑ හමුදාපති වරු ගැණ, හුගක් උන්ට ප්‍රශ්නෙ තේරුම් ගන්න බෑ.අනේ මන්ද එහෙම උන් තමා ලොරි ටෝක්ස් දීගෙන එන්නෙ

    එහෙමද ආචාර්ය GrandJury දැන් ඔබතුමා ගේ අසීමිත දැනුමෙන් අපිට කියන්න බලන්න ඇයි බැසිල් රට යන්නේ ?

    ඔබතුමා යෝෂිත ,රෝෂිත ,ගැන පුර්ණ දැනුමක් තියෙන කෙනෙක් වගේ නිල බලකයේ වැල් වෙච්ච එකෙක් දෙන්න මේ අවට සැරි සරනවා කියලා ආරංචියක් තියෙනවා..:yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එහෙමද ආචාර්ය GrandJury දැන් ඔබතුමා ගේ අසීමිත දැනුමෙන් අපිට කියන්න බලන්න ඇයි බැසිල් රට යන්නේ ?

    ඔබතුමා යෝෂිත ,රෝෂිත ,ගැන පුර්ණ දැනුමක් තියෙන කෙනෙක් වගේ නිල බලකයේ වැල් වෙච්ච එකෙක් දෙන්න මේ අවට සැරි සරනවා කියලා ආරංචියක් තියෙනවා..:yes:

    උබ තාමත් වටේ යනවනේ ලොරි:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එහෙමද ආචාර්ය GrandJury දැන් ඔබතුමා ගේ අසීමිත දැනුමෙන් අපිට කියන්න බලන්න ඇයි බැසිල් රට යන්නේ ?

    ඔබතුමා යෝෂිත ,රෝෂිත ,ගැන පුර්ණ දැනුමක් තියෙන කෙනෙක් වගේ නිල බලකයේ වැල් වෙච්ච එකෙක් දෙන්න මේ අවට සැරි සරනවා කියලා ආරංචියක් තියෙනවා..:yes:

    බැසිල් ගැහුවා හොදට.ඒක මම හොදටම දන්නවා. මයිත්‍රිට අගමැති කමට අකුල් හෙලුවේ බැසිල්. උබට වඩා බැසිල්ගැන මම දන්නවා:lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බැසිල් ගැහුවා හොදට.ඒක මම හොදටම දන්නවා. මයිත්‍රිට අගමැති කමට අකුල් හෙලුවේ බැසිල්. උබට වඩා බැසිල්ගැන මම දන්නවා:lol:
    හ්ම් .. බැසිල් හොරකම් කරන බව මහින්ද දැනගෙන ඉන්න නැතුව ඇතිද ? ඔබ තුමාගේ අදහස අනුව .. ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෙනේ බයියා ...උබට අයිත් යුද්දයක් ඕනි නේද? උඹට ලේ දකින්න අසයි නේද? එක නේද මහින්දව ඉල්ලනේ

    යුද්දෙ ඉවර කරපු එකා ආයෙ මොකටද බන් යුද්දෙ පටන් ගන්නෙ.... යුද්දෙ ඔිනි නන් අර රනියට චන්දෙ දෙනවා....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බැසිල් ගැහුවා හොදට.ඒක මම හොදටම දන්නවා. මයිත්‍රිට අගමැති කමට අකුල් හෙලුවේ බැසිල්. උබට වඩා බැසිල්ගැන මම දන්නවා:lol:

    උත්තර නැ තව තව දෙවල් එලියට ගන්න බැ වගේ මට හිතෙන්නේ උබට වැඩේ වැටහුනා ..;)
    මචං උබේ මහා ලොකු ආචාර්ය දැනුම කොපමණද කිව්වොත් උබට තේරෙනවද ? උබ මහින්ද හිත කාමියෙක් ලෙස කටේ උපරිම පළලටත් වඩා එහා ගිහිං වරද්ද ගත්ත බව .. :(

    උබ දැන් පිළිගත්තා බැසිල් අමු හොරෙක් කියලා .. උබ බැසිල් ගැන හොදට දන්න කෙනෙක් කියලාත් කිව්වා එකෙන් පැහැදිලි උබ කවුද කියලා .. උබ මිට කලින් කොමෙන්ට් එකේ කිව්වා උබ යෝෂිත රෝෂිත ගැනත් හොදට දන්නවා කියලා .. එතකොට අපි දන්නවා උබ කවුද කොහොම රැකියාවකද නියතුවෙලා ඉන්න ඇත්තේ දැන් ඉන්නේ කොහෙද කියලාත් ..

    උබ අපි හැමෝටම අත දික් කරනවා කෝ හොරු හොරු නැ සාක්ෂි නැ බොරු බයිලා කියලා එහෙම කියපු උබ දැන් කියනවා බැසිල් ගැහුවා ගැහිල්ලාක් මම එයා ගැන හොදට දන්නවා කියලා එතකොට ඇයි උබ අපෙන් ප්‍රශ්න අහන්නේ කෝ සාක්ෂි කෝ හොරු කියලා ..

    උබනේ සියල්ල දන්නේ .. මට පෙන විදිහට උබ හොදම සාක්ෂියක් මහින්ද පවුල වංචාසහගත ලෙස අහිංසක ජනතාවගේ මුදල් මංකොල්ලා කැව බවට ඉදිරිපත් කරන්න පුළුවන් ..

    එහෙම එකා ඇයි මේ ත්‍රෙඩ් එකක් දාගෙන මිනිස්සු මුලාකරන්නේ මහින්ද හොදයි මහින්දගේ පවුල හොදයි නාමල්ට වාහන නැ යන්නේ කරත්තෙන් එහෙමනේ උබලා කියන්න හදන්නේ ..

    ...

    දැන් මෙතන වොට් කරන අය තේරුම් ගන්න ඕන මේ මහින්ද හිතවාදී මහින්ද පවුලට වඩාත් කිට්ටුවෙන් සිටින පුද්ගලයෙක් මේ ත්‍රෙඩ් එක දාලා උබලාව නොමග යවන බව ඔහුගේ කමෙන්ට් කිහිපයක් කියවන විට ඕනෑම කෙනෙක්ට පැහැදිලි වෙනවා මිනිහා තනිකර මහින්දගේ සරමේ සෙවනේ ඉන්න කෙනෙක් කියලා ඒවගේම මිනිහාම කියනවා මහින්ද පවුල ගසාකවා කියලා රටේ අහිංසක ජනතාවගේ සල්ලි එතකොට මොන මොඩයාටද පුළුවන් වෙන්නේ මේ ත්‍රෙඩ් එකේ මහින්ද වෙනුවෙන් vote කරන්න .. අමු හෙළුවෙන් නටන සෙල්ලමක් නේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියනවා හොරු කියලා එහෙම කියනකොටත් අපේ හරක් රැල මහින්ද වෙනුවෙන් යහපාලනය එපා කියලා කමෙන්ට් කරනවා vote කරනවා .. ශික් .. විලි ලැජ්ජාවක් මම හිතුවේ කිරියේ හොරු රකින උන් ඉන්නේ අඩු වශයෙන් කියලා බලාගෙන ගියාම අමු මෝඩ හරක් රැලක් ඉන්නවා.. :lol:
     
    :lol::lol::lol::lol::lol: අනේ උකේ.... බැසිල් ගැහුවා කියල උඹ එතකොට කියන්න‍ෙ කෝටි ගනන් අදත් වංචා කරන රනිල් පිල හොදයි කියලද? අනේ යකෝ.... බැසිල ගැහුවනන් ගැහුවෙ කොමිස්.. බැදුම්කර වංචා වගේ ඒවා උ ක‍ලේ නැහැ....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒක උඹලනෙ දැනගන්න ඔිනි.. අපි කිව්වද හොරා කියල.....
    කොහොමද මම දැනගන්නේ උබනේ කියන්නේ මහින්ද රට පැන්නේ නැ කියලා මම අහන්නේ ඇයි රට පනින්න ඕන ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහොමද මම දැනගන්නේ උබනේ කියන්නේ මහින්ද රට පැන්නේ නැ කියලා මම අහන්නේ ඇයි රට පනින්න ඕන ?

    ඒක තමා මාත් අහන්නෙ..!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol::lol::lol::lol:අනේ උකේ.... බැසිල් ගැහුවා කියල උඹ එතකොට කියන්න‍ෙ කෝටි ගනන් අදත් වංචා කරන රනිල් පිල හොදයි කියලද? අනේ යකෝ.... බැසිල ගැහුවනන් ගැහුවෙ කොමිස්.. බැදුම්කර වංචා වගේ ඒවා උ ක‍ලේ නැහැ....

    කෝටි ගණන් ගහලා කියලා දැන් කවුද රනිල්ට කෙලින්ම චෝදනා කරන්නේ එහෙම නැනේ ඒ සම්බන්දව මහා බැංකු අධිපති පිළිබද විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා මහින්දවත් නගන්නේ නැති චෝදනානේ බන් උබ ගෙන හැර පාන්නේ නිකං රනිල් සල්ලි මල්ලක් උස්සගෙන දිව්වා වගේ .. :lol:

    මම කියන්නේ නැ කවුරුවත් 100% හොදයි අවංකයි කියලා නමුත් පසුගිය දුෂිත ආණ්ඩුව එක්ක බලන කළ මේ ආණ්ඩුව හොදයි කවුරුත් එක පිළිගන්න අකමැති වෙන එකක් නැ ..

    පසුගිය ජනාධිපතිට වඩා මේ ජනාධිපති විනයගරුක ප්‍රතිපත්තිගරුක මහත්මාගති පැවතුම් තියෙන කෙනෙක් ..
    මහින්ද සරත්ෆොන්සේකාට කරපු වැඩේ මේ ජන්දෙන් පස්සේ මහින්දටවත් වෙනකෙන්ක්ටවත් අත් උනාද ?
    ප්‍රජාතන්තවා කොතම්ද කිව්වොත් ජන්දෙන් පස්සේ මුලින්ම ගල් ගෙට ගියේ unp පොරක් .. එතරමට මේ ආණ්ඩුව සෘජු ලෙස ප්‍රතිපත්ති රකිනවා ..

    නිමල් සිරිපාල එක්ක සසදන කළ රනිල් අහස පොලවයි වගේ ඉතිං එතනත් කිසිම තර්කයක් නැ ..
    මහින්ද ඉන්නේ පිච් එකෙන් පිට .. එහෙම එකෙක් ගැන කතාකරලා ඇත්තටම තේරුමක් නැ .. :yes:

    බැසිල් කොමිස් ගහන එක හොදයි කියලාද උබ කියන්නේ ? කොමිස් ගැහීම හරහා රටට ජනතාවට කිසිම හානියක් වෙන්නේ නැ .. ඕකනේ ගුනේ උබේ තියෙන්නේ මහින්දවාදය මහින්ද හොරකම් කලත් මිනි මැරුවත් උබට උ හොදයි උබේ කතාවෙන් එකනේ පැහැදිලි වෙන්නේ ..
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒක තමා මාත් අහන්නෙ..!
    එක තමයි මාත් අහන්නේ දැන් ඔන්න බය වෙලා :lol::lol:

    මහින්ද රටේ දියණු කරපු එක දේශීය කර්මාන්තයක් කියපන් බලන්න පසු ගිය 10 අවුරුද්දට නම තියෙන එකක් කියන්න ..