ඇත්ත නිව්ස් එක මොකද්ද බැසිල් දැන් ලංකාවේද ?උබ බොරු නිව්ස් දාලා මාට්ටු උනාම වෙන මගුල් කියලා ලිස්සනව නේද? මරු බන් උබලා. ටොයියන්ගෙන ෆට්ට ෆන් එකක් ගන්න පුලුවන් උන්ගෙ ගොන් කම නිසා![]()
ගුනේ පැන්නා මචං .. අදත් ....ගෙනේ බයියා ...උබට අයිත් යුද්දයක් ඕනි නේද? උඹට ලේ දකින්න අසයි නේද? එක නේද මහින්දව ඉල්ලනේ

ඇත්ත නිව්ස් එක මොකද්ද බැසිල් දැන් ලංකාවේද ?
ගෙනේ බයියා ...උබට අයිත් යුද්දයක් ඕනි නේද? උඹට ලේ දකින්න අසයි නේද? එක නේද මහින්දව ඉල්ලනේ
ඇත්ත නිව්ස් එක බැසිල් ගියෙ ජනවාරි 11 වෙනිදා. උබේ බොරු නිස්ව් එක (ප්රතිපල එන්නත් කලින් පැන්න කියපු එක ) නිවැරදි කිරීමක් කලේ. නිහතමානීව පිලිගෙන නිවැරදි කර ගනින්.
උබලා තර්ක දැම්මට දැනුම අඩුයි. අද එකෙකුට යෝශිතයි, රෝහිතයි දන්නෙ නැතුව කෙකර ගෑවා. ත්ව එකෙක් දන්නෙ නෑ හමුදාපති වරු ගැණ, හුගක් උන්ට ප්රශ්නෙ තේරුම් ගන්න බෑ.අනේ මන්ද එහෙම උන් තමා ලොරි ටෝක්ස් දීගෙන එන්නෙ

එහෙමද ආචාර්ය GrandJury දැන් ඔබතුමා ගේ අසීමිත දැනුමෙන් අපිට කියන්න බලන්න ඇයි බැසිල් රට යන්නේ ?
ඔබතුමා යෝෂිත ,රෝෂිත ,ගැන පුර්ණ දැනුමක් තියෙන කෙනෙක් වගේ නිල බලකයේ වැල් වෙච්ච එකෙක් දෙන්න මේ අවට සැරි සරනවා කියලා ආරංචියක් තියෙනවා..![]()

එහෙමද ආචාර්ය GrandJury දැන් ඔබතුමා ගේ අසීමිත දැනුමෙන් අපිට කියන්න බලන්න ඇයි බැසිල් රට යන්නේ ?
ඔබතුමා යෝෂිත ,රෝෂිත ,ගැන පුර්ණ දැනුමක් තියෙන කෙනෙක් වගේ නිල බලකයේ වැල් වෙච්ච එකෙක් දෙන්න මේ අවට සැරි සරනවා කියලා ආරංචියක් තියෙනවා..![]()

හ්ම් .. බැසිල් හොරකම් කරන බව මහින්ද දැනගෙන ඉන්න නැතුව ඇතිද ? ඔබ තුමාගේ අදහස අනුව .. ?බැසිල් ගැහුවා හොදට.ඒක මම හොදටම දන්නවා. මයිත්රිට අගමැති කමට අකුල් හෙලුවේ බැසිල්. උබට වඩා බැසිල්ගැන මම දන්නවා![]()
ඉතිං ඇයි මහින්ද රට පනින්නේ නැත්තේ බන් ?![]()
ගෙනේ බයියා ...උබට අයිත් යුද්දයක් ඕනි නේද? උඹට ලේ දකින්න අසයි නේද? එක නේද මහින්දව ඉල්ලනේ
බැසිල් ගැහුවා හොදට.ඒක මම හොදටම දන්නවා. මයිත්රිට අගමැති කමට අකුල් හෙලුවේ බැසිල්. උබට වඩා බැසිල්ගැන මම දන්නවා![]()



උත්තර නැ තව තව දෙවල් එලියට ගන්න බැ වගේ මට හිතෙන්නේ උබට වැඩේ වැටහුනා ..
මචං උබේ මහා ලොකු ආචාර්ය දැනුම කොපමණද කිව්වොත් උබට තේරෙනවද ? උබ මහින්ද හිත කාමියෙක් ලෙස කටේ උපරිම පළලටත් වඩා එහා ගිහිං වරද්ද ගත්ත බව ..
උබ දැන් පිළිගත්තා බැසිල් අමු හොරෙක් කියලා .. උබ බැසිල් ගැන හොදට දන්න කෙනෙක් කියලාත් කිව්වා එකෙන් පැහැදිලි උබ කවුද කියලා .. උබ මිට කලින් කොමෙන්ට් එකේ කිව්වා උබ යෝෂිත රෝෂිත ගැනත් හොදට දන්නවා කියලා .. එතකොට අපි දන්නවා උබ කවුද කොහොම රැකියාවකද නියතුවෙලා ඉන්න ඇත්තේ දැන් ඉන්නේ කොහෙද කියලාත් ..
උබ අපි හැමෝටම අත දික් කරනවා කෝ හොරු හොරු නැ සාක්ෂි නැ බොරු බයිලා කියලා එහෙම කියපු උබ දැන් කියනවා බැසිල් ගැහුවා ගැහිල්ලාක් මම එයා ගැන හොදට දන්නවා කියලා එතකොට ඇයි උබ අපෙන් ප්රශ්න අහන්නේ කෝ සාක්ෂි කෝ හොරු කියලා ..
උබනේ සියල්ල දන්නේ .. මට පෙන විදිහට උබ හොදම සාක්ෂියක් මහින්ද පවුල වංචාසහගත ලෙස අහිංසක ජනතාවගේ මුදල් මංකොල්ලා කැව බවට ඉදිරිපත් කරන්න පුළුවන් ..
එහෙම එකා ඇයි මේ ත්රෙඩ් එකක් දාගෙන මිනිස්සු මුලාකරන්නේ මහින්ද හොදයි මහින්දගේ පවුල හොදයි නාමල්ට වාහන නැ යන්නේ කරත්තෙන් එහෙමනේ උබලා කියන්න හදන්නේ ..
...
දැන් මෙතන වොට් කරන අය තේරුම් ගන්න ඕන මේ මහින්ද හිතවාදී මහින්ද පවුලට වඩාත් කිට්ටුවෙන් සිටින පුද්ගලයෙක් මේ ත්රෙඩ් එක දාලා උබලාව නොමග යවන බව ඔහුගේ කමෙන්ට් කිහිපයක් කියවන විට ඕනෑම කෙනෙක්ට පැහැදිලි වෙනවා මිනිහා තනිකර මහින්දගේ සරමේ සෙවනේ ඉන්න කෙනෙක් කියලා ඒවගේම මිනිහාම කියනවා මහින්ද පවුල ගසාකවා කියලා රටේ අහිංසක ජනතාවගේ සල්ලි එතකොට මොන මොඩයාටද පුළුවන් වෙන්නේ මේ ත්රෙඩ් එකේ මහින්ද වෙනුවෙන් vote කරන්න .. අමු හෙළුවෙන් නටන සෙල්ලමක් නේ මේ ත්රෙඩ් එක දාපු එකා කියනවා හොරු කියලා එහෙම කියනකොටත් අපේ හරක් රැල මහින්ද වෙනුවෙන් යහපාලනය එපා කියලා කමෙන්ට් කරනවා vote කරනවා .. ශික් .. විලි ලැජ්ජාවක් මම හිතුවේ කිරියේ හොරු රකින උන් ඉන්නේ අඩු වශයෙන් කියලා බලාගෙන ගියාම අමු මෝඩ හරක් රැලක් ඉන්නවා..![]()




අනේ උකේ.... බැසිල් ගැහුවා කියල උඹ එතකොට කියන්නෙ කෝටි ගනන් අදත් වංචා කරන රනිල් පිල හොදයි කියලද? අනේ යකෝ.... බැසිල ගැහුවනන් ගැහුවෙ කොමිස්.. බැදුම්කර වංචා වගේ ඒවා උ කලේ නැහැ.... කොහොමද මම දැනගන්නේ උබනේ කියන්නේ මහින්ද රට පැන්නේ නැ කියලා මම අහන්නේ ඇයි රට පනින්න ඕන ?ඒක උඹලනෙ දැනගන්න ඔිනි.. අපි කිව්වද හොරා කියල.....
කොහොමද මම දැනගන්නේ උබනේ කියන්නේ මහින්ද රට පැන්නේ නැ කියලා මම අහන්නේ ඇයි රට පනින්න ඕන ?
අනේ උකේ.... බැසිල් ගැහුවා කියල උඹ එතකොට කියන්නෙ කෝටි ගනන් අදත් වංචා කරන රනිල් පිල හොදයි කියලද? අනේ යකෝ.... බැසිල ගැහුවනන් ගැහුවෙ කොමිස්.. බැදුම්කර වංචා වගේ ඒවා උ කලේ නැහැ....


එක තමයි මාත් අහන්නේ දැන් ඔන්න බය වෙලාඒක තමා මාත් අහන්නෙ..!

