කෝටි ගණන් ගහලා කියලා දැන් කවුද රනිල්ට කෙලින්ම චෝදනා කරන්නේ එහෙම නැනේ ඒ සම්බන්දව මහා බැංකු අධිපති පිළිබද විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා මහින්දවත් නගන්නේ නැති චෝදනානේ බන් උබ ගෙන හැර පාන්නේ නිකං රනිල් සල්ලි මල්ලක් උස්සගෙන දිව්වා වගේ ..
බැසිල් කොමිස් ගහන එක හොදයි කියලාද උබ කියන්නේ ? කොමිස් ගැහීම හරහා රටට ජනතාවට කිසිම හානියක් වෙන්නේ නැ .. ඕකනේ ගුනේ උබේ තියෙන්නේ මහින්දවාදය මහින්ද හොරකම් කලත් මිනි මැරුවත් උබට උ හොදයි උබේ කතාවෙන් එකනේ පැහැදිලි වෙන්නේ ..
රනිල්ට කෙලින්ම චෝදනා කරන්න තමයි තියෙන්නෙ...! මිනිහනේ ඔය දෙමළව සිංගප්පූරැවෙන් ගෙනාවෙ පත් උන ගමන්. අනික අපි නොදන්න විමර්ශන. ඔය විමර්ශන කමිටුවෙ ඉන්නෙත් රනිල්ගෙම තුන්දෙනෙක්...


කාටවත් ඔය විමර්ශන කමිටුව ගැන විස්වාස නැහැ.බැසිල් කොමිස් ගැහුවා නන් රටේ සල්ලි වංචා කලා නන් ඒ ගැන හොයල බලල දඩුවම් කරන්න ඔිනි. අනික බැසිල්/මහින්ද කොච්චර සල්ලි වංචා කලත් ඒ සල්ලි කවදා හරි අපිට හොයා ගන්න පුලුවන්.. එ්ත් රට පාවාදුන්නොත් ඒක ආපහු හරවන්න බැහැ. ඒක තේරැන් අරන් ජීවත් වෙයන්.....
..



කියලා වැඩක් නෑ බන්. මේ ආණ්ඩුව දැන් එහෙම් පිටින්ම බටහිර බළල් අතක් වෙලා. බටහිර කියන්නේ මොකක්ද උන් එක කරනවා. යකෝ මහින්ද හොදයි නේ. මහින්ද කොන්ද කෙළින් තියාගෙන හිටියනේ.