යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝටි ගණන් ගහලා කියලා දැන් කවුද රනිල්ට කෙලින්ම චෝදනා කරන්නේ එහෙම නැනේ ඒ සම්බන්දව මහා බැංකු අධිපති පිළිබද විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා මහින්දවත් නගන්නේ නැති චෝදනානේ බන් උබ ගෙන හැර පාන්නේ නිකං රනිල් සල්ලි මල්ලක් උස්සගෙන දිව්වා වගේ .. :lol:

    බැසිල් කොමිස් ගහන එක හොදයි කියලාද උබ කියන්නේ ? කොමිස් ගැහීම හරහා රටට ජනතාවට කිසිම හානියක් වෙන්නේ නැ .. ඕකනේ ගුනේ උබේ තියෙන්නේ මහින්දවාදය මහින්ද හොරකම් කලත් මිනි මැරුවත් උබට උ හොදයි උබේ කතාවෙන් එකනේ පැහැදිලි වෙන්නේ ..

    රනිල්ට කෙලින්ම චෝදනා කරන්න තමයි තියෙන්නෙ...! මිනිහනේ ඔය දෙමළව සිංගප්පූරැවෙන් ගෙනාවෙ පත් උන ගමන්. අනික අපි නොදන්න විමර්ශන. ඔය විමර්ශන කමිටුවෙ ඉන්නෙත් රනිල්ගෙම තුන්දෙනෙක්... :lol::lol::lol: කාටවත් ඔය විමර්ශන කමිටුව ගැන විස්වාස නැහැ.

    බැසිල් කොමිස් ගැහුවා නන් රටේ සල්ලි වංචා කලා නන් ඒ ගැන හොයල බලල දඩුවම් කරන්න ඔිනි. අනික බැසිල්/මහින්ද කොච්චර සල්ලි වංචා කලත් ඒ සල්ලි කවදා හරි අපිට හොයා ගන්න පුලුවන්.. එ්ත් ර‍ට පාවාදුන්නොත් ඒක ආපහු හරවන්න බැහැ. ඒක තේරැන් අරන් ජීවත් වෙයන්.....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    :lol::lol:

    රට පාවලා දෙන්නේ කාටද ?
    එහෙම කරන්නේ කොහොමද ?

    මහින්ද හෙන්චලා හැමදාම අන්තිමට වචන නැති උනාට පස්සේ කැරකිලා එන තැනටම තමයි එන්නේ .. උබේ කොමෙන්ට් එකේ තව එකතුවෙන්න ඕන " විදුලි පුටුව" යුද අධිකරණය " ඇමරිකාව " කෝටි ඩයස් පෝරාව " ඒ ටිකත් එක්ක ආවානම් තමයි අංග සම්පුර්ණ වෙන්නේ ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් එතකොට චන්දෙට කලින් හොරැ හොරැ කිව්වෙ සාක්කි මුකුත් නැතුවද? චන්දෙන් දින්නදම සාක්කි එකතු කරන්න පටන් ‍ගත්තෙ? ඊට කලින් හොයාගනිපුව නැද්ද?

    මෙන්න සාක්කි කියල ෆයිල් පෙන්න පෙන්න හිටියේ බොරුවටද? මුන්ව අන්දලා තියෙන්නේ. දැන් කියනවා කල් යනවලු.:lol:

    බැසිල් ර‍ට පැන්නා හරි.. අපි හිතමු උ රට පැන්නෙ බයට උ කරපුවා එලි වෙයි කියල කියල... එත‍කොට මහින්දය ලන්කාවෙ ඉන්නෙ?

    අනික බැසිලය රට පැන්න කිව්වට උ කරපුව අහු උනොත් උට බේරිලා ඉන්න පුලුවන්ද?

    ඒක උඹලනෙ දැනගන්න ඔිනි.. අපි කිව්වද හොරා කියල.....

    බැසිල් ගැහුවා හොදට.ඒක මම හොදටම දන්නවා. මයිත්‍රිට අගමැති කමට අකුල් හෙලුවේ බැසිල්. උබට වඩා බැසිල්ගැන මම දන්නවා:lol:

    හොරු සමග හෙළුවෙන් විලි රුදාවෙන් පරස්පරවිරෝදී කතා කියන මහින්ද ගොයියන් :lol:..

    මේවා බලාගෙන මෙතන යහපාලනය එපා කියලා වොට් කරන අයට අර්සස් කියලා තමයි මට හිතෙන්නේ (තදියම ):yes: ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol:

    රට පාවලා දෙන්නේ කාටද ?
    එහෙම කරන්නේ කොහොමද ?

    මහින්ද හෙන්චලා හැමදාම අන්තිමට වචන නැති උනාට පස්සේ කැරකිලා එන තැනටම තමයි එන්නේ .. උබේ කොමෙන්ට් එකේ තව එකතුවෙන්න ඕන " විදුලි පුටුව" යුද අධිකරණය " ඇමරිකාව " කෝටි ඩයස් පෝරාව " ඒ ටිකත් එක්ක ආවානම් තමයි අංග සම්පුර්ණ වෙන්නේ ..

    ඔවු ඒක තමා ර‍ට පාවලා දෙන්න දෙයක් නැහැ.... රට එලකිරි වගේ තියෙනවනේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    welesuda.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ මොනවද poll එකෙන්ම පේනව යහපාලනේ නිරුවත,එලකිරි poll වලින් මම දැකපු එකම තැන මේ ව්දුහට කැරකුන,
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අපේ මුහුදේ මසුන් අල්ලන්න
    ඉන්දියාවට වසර 3කට අවසර

    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ
    :lol:
    sources:
    http://www.divaina.com/2015/03/26/news02.html
    http://www.newindianexpress.com/stat...cle2728886.ece
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕවා ඔහොම තමා බන්.අන්තිමට අපි රට ගැන හිතලා හොදයි කියන තීරනේ ගත්තට දේශපාලුවො කවදාවත් රට ගැන හිතන්නෙ නෑ. ඒ නිසයි අපි කිව්වේ නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියලා.:sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕවා ඔහොම තමා බන්.අන්තිමට අපි රට ගැන හිතලා හොදයි කියන තීරනේ ගත්තට දේශපාලුවො කවදාවත් රට ගැන හිතන්නෙ නෑ. ඒ නිසයි අපි කිව්වේ නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියලා.:sorry:

    :( කියලා වැඩක් නෑ බන්. මේ ආණ්ඩුව දැන් එහෙම් පිටින්ම බටහිර බළල් අතක් වෙලා. බටහිර කියන්නේ මොකක්ද උන් එක කරනවා. යකෝ මහින්ද හොදයි නේ. මහින්ද කොන්ද කෙළින් තියාගෙන හිටියනේ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :( කියලා වැඩක් නෑ බන්. මේ ආණ්ඩුව දැන් එහෙම් පිටින්ම බටහිර බළල් අතක් වෙලා. බටහිර කියන්නේ මොකක්ද උන් එක කරනවා. යකෝ මහින්ද හොදයි නේ. මහින්ද කොන්ද කෙළින් තියාගෙන හිටියනේ.
    කරන්න තිබ්බේ කලින් ආන්ඩුව වට්ටන්න මහ මැතිවරනේදි. එහෙම කරා නම් ඔය කියන හොරකම් මැරකම් ඔක්කොම පාලනය වෙනවා. අනික ජාත්‍යන්තරයේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් වෙනවා. ඔය හොරුයි කියන ඔක්කොම ගෙදර යනවන්න පුලුවන් නායකත්වය කියන්නෙ මොකක්ද කියල හුගක් උන්ට තේරෙන්නෙ නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අඩුම ගානේ මේ දේ තේරුම් අරගෙන ඊලග චන්දෙදි හොද පිලිතුරක් දෙන්න ඕනේ