windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    umba kiyana honda dewal me phone eke thiyenwa neththe ne.. eth windows phone wala me dewal adui/case kiyala mata denuna.

    1. umbe me thread eka music pethha kata karala ne.. mama dana ekke gawa thiyenawa lumia ekak.eke radio thibunata ahanna be. :P handsfree eka demmath channel ahu wenne ne.. e phone eka gahthha da indanma ehama lu. :D u kiwe songs dala ahuwath ehema gathiyak nelu.

    2.Map - umba kochchara kiwath nikia map eka cha. eke deyak hoya ganna pattama amarui.. godak roads wala details neh..:dull: umba oya screen shots dala thiubunata Google map ekka compare karala balapan..

    3.Apps tiyenawa kiyala kiwata.. hema dema Microsoft denne ne.. un puluwan tharam balanne block karanna.. :angry:

    4.Anith de thama repair cost eka.. ekata example me thread ekama thiyenwa..:no:

    5.Microsoft kiyanne nikan denna puluwan deth block karnna hadana kattiyak.. eth unta competition eka nisa ekan ayin wenna hadanawa.eth un eheam fully wenas un neme..:growl:

    හොඳ දේවල් සහ නරක දේවල් තියෙනවා තමයි.. ඒත් සාපේක්ෂව හොඳ වැඩියි..
    මම අවුරුදු 2ක් වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරනවා.. අද වෙනකම් කිසිම අවුලක් නම් වෙලා නැහැ..
    උඹේ පොයින්ට්ස් ගැන කියනවනම්

    1. මචං රේඩියෝ තියෙනවා සහ ඒක හොඳට වැඩ කරනවා.. ඒක සිම්පල් දෙයක්, මොකද නොකියා පොඩි ෆෝන් එකෙත් තියෙන රේඩියෝ ස්මාට් ෆෝන් එකේ නැති වෙන්න බැහැනේ..
    රේඩියෝ ඇප්ස් තියෙනවා වැඩිපුර ඕන නම්..

    2. මම පිලිගන්නවා ගූගල් තරම් විස්තරාත්මක නැහැ කියලා.. ඒත් සෑහෙන්න දුරට හොඳයි.. මටනම් අවුලක් නැහැ, උඹට ඕන නම් ගූගල් මැප්ස් වින්ඩෝස් ෆෝන් එකට දාගන්න පුළුවන්..

    3. මට අවශ්‍ය ඇප්ස් නම් 95% ම තියෙනවා.. ඇප්ස් වල නම් අඩුවක් නැහැ මචං, ඇන්ඩ්‍රොයිඩ් ගොඩක්ම තියෙන්නේ ෆේක් ඇප්ස්, ඒකයි ස්ටෝර් එක පිරිලා තියෙන්නේ.. වින්ඩෝස් ඇප්ස් මාර ස්ටේබල් වැඩ කරනවා මට නම්..

    4. මචං හොඳ පාට්ස් දැම්මොත් ගාන වැඩියි.. බාල චයිනීස් පාට්ස් දාලා අඩුවට කරගන්න පුළුවන්.. ඒත් කොලිටිය නැහැනේ.. හොඳ දේ ගනන් නේ මචං.. ඒත් අසාධාරන විදියට ගනන් නැහැ ඇපල් වගේ..

    5. එහෙම බ්ලොක් කරන්නේ නම් නැහැ මචං.. මට නම් එහෙම මුකුත් බ්ලොක් වෙලා නැහැ.. අප්ඩේට් උනත් හොඳට එනවා.. බග්ස් හදලා එවනවා..

    මට තියෙන ප්‍රශ්න..

    කෝල් රෙකෝඩර් එකක් නැහැ.. මට අත්‍යවශයම දෙයක්..
    ඇප්ස් ලොක් කරන්න බැහැ.. සෝට් කට් එක විතරයි ලොක් කරන්න පුළුවන්..

    දැනට ඔච්චරයි..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ කිව්ව එකමයි කියලා උබට කියන්න බෑ ඒක ඔප්පු කරන්න පුලුවන් සාධක නැතුව.උබට ඕනි නම් ඔය ප්‍රශ්නේ මයික්‍රොසොෆ්ට් එකට මේල් එකක් දාලා අහපන්.
    අනේ පිස්සු නැතුව ඉදපන් බන්.
    අලුතෙන් එක වින්ඩෝස් ෆෝන්ස් ඔක්කොම එවන්නේ 1ගිගාබයිට් රැම් තියන ෆෝන්ස් තමා.
    40 වෙන්න ඕන නෑ.
    බලපන් මේවගේ ගනන් කීයද ඇන්ඩ් රැම් එක කීයද කියලා.

    http://www.mysoftlogic.lk/Phones_Mo...ia_435_Dual_Sim-3a-3-5000-9.html#.VQ-V9pPezcR

    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Microsoft_Lumia_532-3a-3-4999-9.html#.VQ-WCpPezcR

    මෙහෙම ෆෝන්ස් 2 තියනවා කියලාවත් උබ දන්නේ නැතුව ඇති.

    :no: පොඩ්ඩක් big picture එක බලපන්. phone එකක් කියන්නේ ram එක, camera වම නෙවෙයි.
    camera (mp), ram, processor, gpu, storage, chipset, battery, processor cores මේවායේ combination එක අරගෙන බලපන්. :)

    එතකොට උබට පේනෙවෙයි උබ දාපු ඔය ෆෝන් දෙකේම මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා.
    435 එකේ front camera එක 0.3MP/back camera එක 2MP, battery capacity එක 1560 mAh, camera video resolution එක 800 x 448, processor එක dual core.

    532 එකේත් එහෙමයි front camera එක 0.3 MP, display එක 4 inches.

    මේ හැම දෙයක්ම combine කරලා බලපන්.:oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    හොදට බලපන් 40 කට කිට්ටු වෙන්න යන Phone වල තමයි ආපහු 1GB Ram තියෙන්නේ එතකම් එකක් වත් නෑ (මම දැක්ක හැටියට)

    උබ කිව්වේ 40 කිට්ටු වෙන ෆෝන්ස් වල විතරයි රැම් එක 1ගිගාබයිට් තියෙන්නේ කියලනේ.ඒකට තමා ඕක පෙන්නුවේ මම.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    හොදට බලපන් 40 කට කිට්ටු වෙන්න යන Phone වල තමයි ආපහු 1GB Ram තියෙන්නේ එතකම් එකක් වත් නෑ (මම දැක්ක හැටියට)

    උබ කිව්වේ 40 කිට්ටු වෙන ෆෝන්ස් වල විතරයි රැම් එක 1ගිගාබයිට් තියෙන්නේ කියලනේ.ඒකට තමා ඕක පෙන්නුවේ මම.

    :dull: මම අදහස් කරේ combination එක ගැනයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :dull: මම අදහස් කරේ combination එක ගැනයි.

    හොදට බලපන් 40 කට කිට්ටු වෙන්න යන Phone වල තමයි ආපහු 1GB Ram තියෙන්නේ එතකම් එකක් වත් නෑ (මම දැක්ක හැටියට)

    ඔතනින් කම්බිනේශන් එකක් අදහස් කරා කියලා කොහොමද හිතන්නේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොදට බලපන් 40 කට කිට්ටු වෙන්න යන Phone වල තමයි ආපහු 1GB Ram තියෙන්නේ එතකම් එකක් වත් නෑ (මම දැක්ක හැටියට)

    ඔතනින් කම්බිනේශන් එකක් අදහස් කරා කියලා කොහොමද හිතන්නේ?

    :angry: හරි බන් උබ ඕකම අල්ලගන්න එපා. මම අදහස් කරපු එක ලියන කොට මිස් වුනා. :frown:

    :) කෝකටත් මම ඉන්නේ ඔය වගේ Phone එකක් එනකම් 1080p recording පුලුවන් එතකොට Windows 10 ආවම ගන්නවා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :angry: උන් ඕක නොදි ඉන්නේ මෝඩ කම නිසා නෙවෙයි, camera එක හොදට ඕන එවුන්ව high end phone වලට තල්ලු කරන්නයි. :angry::angry:

    :P

    535 එකට 720 හෝ 1080p Carl Zeiss optics එහෙම දුන්නනම් 535 ත් එක්කම වගේ ආව 730 ,735 වගේ ඒවාට මාර්කට් එක අඩු වෙනවා.. කොහොමත් ෆෝන් කොම්පැනි මාර්කටින් ගැන හිතලා ඔප්ෂන් අඩු වැඩි කරන එක සාමාන්‍යයෙන් කරන දෙයක් ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    535 එකට 720 හෝ 1080p Carl Zeiss optics එහෙම දුන්නනම් 535 ත් එක්කම වගේ ආව 730 ,735 වගේ ඒවාට මාර්කට් එක අඩු වෙනවා.. කොහොමත් ෆෝන් කොම්පැනි මාර්කටින් ගැන හිතලා ඔප්ෂන් අඩු වැඩි කරන එක සාමාන්‍යයෙන් කරන දෙයක් ..

    :( ඔව්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 එකට 720 හෝ 1080p Carl Zeiss optics එහෙම දුන්නනම් 535 ත් එක්කම වගේ ආව 730 ,735 වගේ ඒවාට මාර්කට් එක අඩු වෙනවා.. කොහොමත් ෆෝන් කොම්පැනි මාර්කටින් ගැන හිතලා ඔප්ෂන් අඩු වැඩි කරන එක සාමාන්‍යයෙන් කරන දෙයක් ..

    එහෙම උනා නම් 535 එක බජට් ෆෝන් එකක් වෙන්නේ නෑ.
    535 දෙන මිලට දෙන්නත් බෑ.
    535 එක බේසික් කරලා ගැහුවේ ගාන අඩුවට හොදම ස්කයිප් කෝල්ස් එක්ස්පිරියන්ස් එකටයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම උනා නම් 535 එක බජට් ෆෝන් එකක් වෙන්නේ නෑ.
    535 දෙන මිලට දෙන්නත් බෑ.
    535 එක බේසික් කරලා ගැහුවේ ගාන අඩුවට හොදම ස්කයිප් කෝල්ස් එක්ස්පිරියන්ස් එකටයි.

    :P:P උබ බිල් ගේට්ස්ගේ කවුරු හරිද බන්. :rolleyes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    dan me case eka enawa
    314z63c.png
     
    Status
    Not open for further replies.