ෆීල්ඩ් මාෂල් නිසා හමුදා කුමන්ත්‍රනයක අනත

logo

Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    ෆීල්ඩ් මාෂල් නිසා හමුදා කුමන්ත්‍රනයක අනත

    11046382_10152687818771960_7079774662626920830_n.jpg

    ෆීල්ඩ් මාෂල් කෙනෙකුට හමුදා පාලනයකට කුමන්ත්‍රනයක් කරන්න අනතුරක් තියෙනවා.ඒ වගේම එහෙම එකක් කරොත් නඩු දාන්නත් බැරි වෙයි.අනිත් එක විධායක අගැමතිටත් කැබිනට් ඇමතිටත් ඉහලින් ෆීල්ඩ් මාෂල් ඉන්නේ.ෆීල්ඩ් මාෂල් විධායක අගැමතිට හෝ කැබිනට් ඇමතින්ට සැලියුට් ගහන්නේ නෑ.
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    අනිත් එක ෆීල්ඩ් මාෂල් කෙනෙක් දේශපාලනය කරනවනම් ඒක රටට ඉතාම අනතුරුදායකයි.භයානකයි.හමුදාවේ නායකයා වන්නේ ෆීල්ඩ් මාෂල්.මොකද මිනිහා පැන්ෂන් යන්නේ නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔව්එ නිසා දැන් කරන්න තියෙන්නෙ ගුවන් හා නාවික හාමුදාවලටත් ඔය සමන තනතුරු දෙන එක අනික එක වරදක් නැහැනෙ අපි හැමොම දන්නවනෙ එ අයත් උපරිමය කර නිසා තමයි යුද්දය නවත්වන්න පුලුවන් උනෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    පැටියා;18083190 said:
    දැං මැදමුලනේ ගංකබරයා අගමැති වුනත් බල්ලා වගේ ඉන්න වෙන්නෙ :lol:

    කොහොමද හිටං මොලේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ඔව්එ නිසා දැන් කරන්න තියෙන්නෙ ගුවන් හා නාවික හාමුදාවලටත් ඔය සමන තනතුරු දෙන එක අනික එක වරදක් නැහැනෙ අපි හැමොම දන්නවනෙ එ අයත් උපරිමය කර නිසා තමයි යුද්දය නවත්වන්න පුලුවන් උනෙ

    ඉල්ලුවොත් දෙනවා :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එහෙනං දෙයි.

    දෙන්න ඕනා අයගේ නම් ලැයිස්තුවක් දාන්න

    ගුවන් හමුදාපති නාවික හමුදාපති / ගොටටනම් ඔය වගෙ තනතුරක උවමනාවක් නැහැ
    උවමනාඋනානම් මිනිහාට විනාඩි 5 න් ගන්න තිබුනානෙ
    එ නිසා එක්කෙනෙකුට දුන්න නිසා aනිත් දෙන්නටත් දෙන එක හොදයි
    මම පුද්ගලිකවනම් කැමති කාටවත් නොදි ඉන්න එක ඔය තනතුරු
    ඇමති කෙනෙකුට තියෙන පහසුකම් වරපසදා දුන්නානම් ඇති
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    හුගක් අය මෙතන දාන තර්කය සරත් ෆොන්සේකා හිරේ ගිය නිසා මේක දෙන්න ඕන කියන එක.නමුත් සරත් ෆොන්සේකා හීඉ ගියේ ඔහු දේශපාලනය කරපු නිසා.දේශපාලනය කරන කොට ඕවා සිද්ධ වෙනවා.දේශපාලනය කිරීමේදි වෙන දේවල් වලට වරප්‍රශාද දෙන්න ඕන නෑ.ඒකට කරන්න ඕන රට තුල නීතිය ස්වාධීන කිරීම විතරයි.අනිත් එක ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් දුන්න එකට දැනට හමුදාව තුල ඉන්න ඉහල නිලයන්ගේ අය මෙන්ම කලින් හමුදාවේ හිටපු ජනරාල්වරුත් කැමති නෑ.එහෙමනම් දේශපාලනය නිසා රාජපක්ෂලා මරදාපු ජානක පෙරේරට දෙන්න ඕන.දේශපාලනය නොකර ප්‍රේමදාසලා මරාදාපු කොබ්බැකඩුවට දෙන්න ඕන.යුද්ධය දිනුවේ මහින්දගේ දක්ෂකම් නිසා යුද්ධය දිනුවේ ෆොන්සේකාගේ දක්ෂකම නිසා එහෙම නැත්නම් ගෝඨා නිසා කියලා යන ප්‍රචාරය තුල සත්තකින්ම සත්‍යභාවයක් නැත.සත්‍යය නම් යුද්ධය දිනුවේ කොටින් කොලඹට ගුවනින් බෝම්බ ගැසූ නිසා.ඒ වගේම කොටින් සාම ගිවිසුම හරහා දුර්වල වුන නිසා.යුද්ධය දිනුවේ ත්‍රිවිධ හමුදාව තුල සිටි විශාල පිරිසකගේ දායකත්වය නිසා.යුද්ධය දිනන්න මූලික හේතුව ඔවුන් මතවාදීව පරාජය වීමත් හේතුවක්.ඊලම ගැන තිබුන උද්යෝගය අඩු වීම.දීර්ගකාලින යුද්ධය.යුද්ධය පැරදීම දේශපාලනග්ඥානයන්ට මාරාන්තික වීම.
     
    • Like
    Reactions: ijay
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමද හිටං මොලේ

    ජාතික ආණ්ඩුව ගැන ඇහුවහම බයියා කිවුවා දැං මම විශ්‍රාම සුවෙන් ඉන්නෙ මම ඕවා දන්නෙ නෑ කියලා. ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් කරපු කතන්දරේ අහපු ගමං රැස් බැහැලා බයියගෙ :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;18083190 said:
    දැං මැදමුලනේ ගංකබරයා අගමැති වුනත් බල්ලා වගේ ඉන්න වෙන්නෙ :lol:

    :lol: :lol: :lol: :lol:
    ඇත්ත කතාව :yes:
    ඒත් එහෙම වෙලා බෑ :no:
    ෆොන්සේකව ඇදගෙන ගියේ බල්ලෙක් වගේ.. :(
    ඒ නිසා අප්පච්චිහ්වත් සාඨකෙන් බල්ලෙක්ව වගේ ඇදං ගිහිං හිරේ දාන්න ඕනෙ :growl: :growl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    :lol: :lol: :lol: :lol:
    ඇත්ත කතාව :yes:
    ඒත් එහෙම වෙලා බෑ :no:
    ෆොන්සේකව ඇදගෙන ගියේ බල්ලෙක් වගේ.. :(
    ඒ නිසා අප්පච්චිහ්වත් සාඨකෙන් බල්ලෙක්ව වගේ ඇදං ගිහිං හිරේ දාන්න ඕනෙ :growl: :growl:

    මග මැරෙනවා ඕකව ඇදගෙන ගියොත්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol: :lol: :lol: :lol:
    ඇත්ත කතාව :yes:
    ඒත් එහෙම වෙලා බෑ :no:
    ෆොන්සේකව ඇදගෙන ගියේ බල්ලෙක් වගේ.. :(
    ඒ නිසා අප්පච්චිහ්වත් සාඨකෙන් බල්ලෙක්ව වගේ ඇදං ගිහිං හිරේ දාන්න ඕනෙ :growl: :growl:

    ආ මෙතන තනිකර පලිගැනීම යන්නෙ... පොන්සේකට කරපු නිසා මහින්දටත් කරන්න යන්නෙ.....! හරි ශෝක්..!
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මග මැරෙනවා ඕකව ඇදගෙන ගියොත්

    බඩට කුශන් එකක් බැඳල ඇදගෙන යනව :yes:
    එතකොට මැරෙන එකක් නෑ :no:


    ආ මෙතන තනිකර පලිගැනීම යන්නෙ... පොන්සේකට කරපු නිසා මහින්දටත් කරන්න යන්නෙ.....! හරි ශෝක්..!

    ඔව් :yes: තව මොකුත් ප්‍රශ්න එහෙම තියෙනවද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ආ මෙතන තනිකර පලිගැනීම යන්නෙ... පොන්සේකට කරපු නිසා මහින්දටත් කරන්න යන්නෙ.....! හරි ශෝක්..!

    රාජපස්ස්යා විදුලිපුටුවට යවනව
    මිනීමරු ගොන්ටා උගේ අල්කයිඩ කෙස් අදාල අරං කියුබා යවනව